මමත් දැන් එළකිරියේ සාමාජිකයෙක්

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    මමත් දැන් එළකිරියේ සාමාජිකයෙක්

    හැමදාම එලකිරියට ඇවිල්ලා Thread කියවලා යන මටත් හිතුනා මේකෙ සාමාජිකයෙක් වෙන්න ඕනේ කියලා...ඔන්න අද ඉදන් මාත් එළකිරියේ..:D

    මචන්ලා පොඩි දේවල් වගයක් දැනගන්නත් තියනවා,
    මොකක් ද බන් රේප්(Rep) කියන්නේ මන් ඔය දැකලා තියනවා බන් කට්ටිය කියනවා.

    එලකිරියට ජයවේවා..:D
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    :rolleyes::D:D
    11.gif
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මම දන්නේත් නෑ බන්, නොදන්න එවුන් ගොඩාක් ඉන්න නිසා කවුරු හරි කියල දෙනවනම් ගොඩක් වටිනව මචන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මේකට එන හැම එකාම අවුරුදු ගාණන් ත්‍රේඩ් කියවනවා.. බොලාට එක ත්‍රේඩ් එකක් සෙට් උනේ නැද්ද රෙප් ගැන තියෙන.. හැම එකාම ආපු ගමන් අහන්නෙ රෙප් කියන්නෙ මොකක්ද කියලා.. :frown:

    ElaKiri A-Z Guide
    http://www.elakiri.com/forum/showthread.php?t=1478598

    All about Reputation System
    http://www.elakiri.com/forum/showthread.php?t=342919

    • Like
    Reactions: bum baba

    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18

    thaks for this reply mr.crazzybuddy
     
    goodwork .:yes: :yes: . aluth unta me wage thread set wen na bn. hoyan nane. danata tena thread ne balanne.:rofl: . me wediyata una link yawana eka godak watinawa bola .. :P
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    යකෝ මේකට එන හැම එකාම අවුරුදු ගාණන් ත්‍රේඩ් කියවනවා.. බොලාට එක ත්‍රේඩ් එකක් සෙට් උනේ නැද්ද රෙප් ගැන තියෙන.. හැම එකාම ආපු ගමන් අහන්නෙ රෙප් කියන්නෙ මොකක්ද කියලා.. :frown:

    ElaKiri A-Z Guide
    http://www.elakiri.com/forum/showthread.php?t=1478598

    All about Reputation System
    http://www.elakiri.com/forum/showthread.php?t=342919

    Thanks බ්‍රෝ :D