මමත් දැන් 11 පන්තියේ

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මමත් දැන් 11 පන්තියේ

    අද උදේ තමයි දැක්කෙ මමත් 11 පන්තියට පාස් වෙලා
    ඒ කියන්නේ කොටු 11
    රෙප් පවර් එකනම් තාම 5 යි :P
    මේ තත්වයට එන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි