මමත් දැන් Android මචන්

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මමත් දැන් Android මචන්

    ඔන්න ඉතින් අපේ තාත්තා අවරුදු 5ට පස්සේ මට ජංගම දුරකතනයක් අරන් දුන්නා :yes:

    2008 දී අරන් දුන්නේ මේක
    194846_0_original.jpg


    මේක මචන් ඒ කාලේ ගන්නකොට රු.18,900 ක් උනා.. :shocked: කොහොමද ඒක :frown:

    දැන් නම් මේක උපරිම දෙන්න පුළුවන් රු. 4000 කට මචන් :no: එච්චර බැස්සා ඒක.කමක් නෑ ඒක දුන්නේ නෑ. අවරුදු 5ක් තිස්සේ කිසිම repair එකක් කලේ නෑ.බැටරි මාරු කළා විතරයි.

    දැන් ඉතින් යාලුවෝ ඔක්කොම එක එක touch ගන්නකොට මටත් ආස හිතුන මොකක්හරි touch 1 ක් ගන්න.කොහොම හරි රු.20,000 එකක් අරන් දෙන්න කැමති උනා.අන්තිමට ගත්තේ ඊට වැඩි එකක්. බලන්නකෝ මොකක්ද කියල

    Xperia-U-camera.jpg

    SONY Xperia U

    440x330-sony-xperia-u-main.jpg

    රු.34000 ක් උනා මචන්.Brand new එකක්. cam එක 5MP උනාට 8 තරම් හොඳයි.මම එතන බැලුවා..

    මේ Sony Xperia U එකෙන් එළිය නැති තැනක ෆ්ලෑෂ් එක දාලා ගත්ත පින්තුරයක්.
    http://imageshack.us/a/img87/2568/dsc0005wa.jpg

    මට නම් ෆෝන් එක අව්ලක් නෑ මචන්. අලුතෙන් ආව එකක් නේ.මම ෆෝන් කන එකෙක් නෙවෙයි.මේ වගේ එකක් මට ඇති මචන්. හැබැයි මේකේ Memory Card ගහන්න බෑ. Internal Memory එක 8GB. අපිට තියෙන්නේ 4GB. අනිත් ටික apps install වෙන්න ෆෝන් එකේ hide වෙලා තියෙන්නේ.
    මේකේ මචන් පහල සුදු තීරුවක් තියෙන එක වීදුරුවක් වගේ ප්ලාස්ටික් එකක් තියෙන්නේ.ඒක පාට වෙනවා..theme මාරු කරනකොට එකේ ලයිට් එකෙත් පාට මාරු වෙනවා.ලස්සනයි මචන් ෆෝන් එකත්.

    Sony-Xperia-U-08.jpg


    වැඩි විස්තර බලන්න මෙතනින්..
    http://www.gsmarena.com/sony_xperia_u-4437.php

    ඔයාලගේ අදහසුත් අනිවා දාන්න මෙතන.. :yes:
     
    Last edited:

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Ela machan
    Macho oke internal battery ekkak neda thiyenneth?\
    Man nam ewata echchara asa naha.
    Moko phone eka ehema stuck wunoth lesima de battery eka galawana eka. Oke monahari wunoth battery eka bahinakam inna weida danne naha :P

    Anyway cool 4n. I love it
     
    • Like
    Reactions: dileeshakr

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    elazzzz..
    math gannanai inne oin 4n ekak..mn thread ekak demma..ekata echchara comment thibbe be..mata machan kiyanawada..
    sound quality eka..battry life eka kohomada kiyala oke..

    එකට එන headset එක නම් quality නෑ මචන්. වෙන කඩෙන් handfree එකක් ගත්තා නම් හොඳ quality එකක් ගන්න පුළුවන්. මම දැක්කා මචන් මේකේ features වල මෙහෙම කියලා තියෙනවා.
    - Sony 3D surround sound audio technology
    ඒක නිසා අනිවා sound හොඳ වෙන්න ඕනේ වෙන headset එකක් ගැහුවා නම්.

    Battery නම් දවසයි මචන් කොහොමත් normal පාවිච්චි කළාම. නෙට් යනකොට දවසක් වත් තියන්න බෑ.. ඒ මේ ෆෝන් වල හැටි. Processor එකක් තියෙනවනේ. හැබැයි මචන් මේකේ Processor එක Dual core එකක්
     

    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    elazzzz..
    math gannanai inne oin 4n ekak..mn thread ekak demma..ekata echchara comment thibbe be..mata machan kiyanawada..
    sound quality eka..battry life eka kohomada kiyala oke..

    machn man ubata neda qwe me 4n ekak try karanna kiyala. ubata neweda manda. Ube budght eka keeyada..
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    ow machan :yes: habay wadiya app daanna ba. 8GB internal only :no:

    Apoo aps ona tharam danna puluwan ban.
    Mata thiyenne Neo V ekkak eke internal memory eka 400mb da kohedo,
    Eth mama 16GB SD Card ekkak gahala root karala thiyenne.
    Internal apps ethakota SD card ekata danna puluwan (App- Link2SD)
    Games ma 2GB walatath wada thiyenawada kohedo :):baffled: