මමත් දැන් Android මචන්
ඔන්න ඉතින් අපේ තාත්තා අවරුදු 5ට පස්සේ මට ජංගම දුරකතනයක් අරන් දුන්නා
2008 දී අරන් දුන්නේ මේක
මේක මචන් ඒ කාලේ ගන්නකොට රු.18,900 ක් උනා..
කොහොමද ඒක 
දැන් නම් මේක උපරිම දෙන්න පුළුවන් රු. 4000 කට මචන්
එච්චර බැස්සා ඒක.කමක් නෑ ඒක දුන්නේ නෑ. අවරුදු 5ක් තිස්සේ කිසිම repair එකක් කලේ නෑ.බැටරි මාරු කළා විතරයි.
දැන් ඉතින් යාලුවෝ ඔක්කොම එක එක touch ගන්නකොට මටත් ආස හිතුන මොකක්හරි touch 1 ක් ගන්න.කොහොම හරි රු.20,000 එකක් අරන් දෙන්න කැමති උනා.අන්තිමට ගත්තේ ඊට වැඩි එකක්. බලන්නකෝ මොකක්ද කියල
SONY Xperia U
රු.34000 ක් උනා මචන්.Brand new එකක්. cam එක 5MP උනාට 8 තරම් හොඳයි.මම එතන බැලුවා..
මේ Sony Xperia U එකෙන් එළිය නැති තැනක ෆ්ලෑෂ් එක දාලා ගත්ත පින්තුරයක්.
http://imageshack.us/a/img87/2568/dsc0005wa.jpg
මට නම් ෆෝන් එක අව්ලක් නෑ මචන්. අලුතෙන් ආව එකක් නේ.මම ෆෝන් කන එකෙක් නෙවෙයි.මේ වගේ එකක් මට ඇති මචන්. හැබැයි මේකේ Memory Card ගහන්න බෑ. Internal Memory එක 8GB. අපිට තියෙන්නේ 4GB. අනිත් ටික apps install වෙන්න ෆෝන් එකේ hide වෙලා තියෙන්නේ.
මේකේ මචන් පහල සුදු තීරුවක් තියෙන එක වීදුරුවක් වගේ ප්ලාස්ටික් එකක් තියෙන්නේ.ඒක පාට වෙනවා..theme මාරු කරනකොට එකේ ලයිට් එකෙත් පාට මාරු වෙනවා.ලස්සනයි මචන් ෆෝන් එකත්.
වැඩි විස්තර බලන්න මෙතනින්..
http://www.gsmarena.com/sony_xperia_u-4437.php
ඔයාලගේ අදහසුත් අනිවා දාන්න මෙතන..
ඔන්න ඉතින් අපේ තාත්තා අවරුදු 5ට පස්සේ මට ජංගම දුරකතනයක් අරන් දුන්නා

2008 දී අරන් දුන්නේ මේක
මේක මචන් ඒ කාලේ ගන්නකොට රු.18,900 ක් උනා..
කොහොමද ඒක 
දැන් නම් මේක උපරිම දෙන්න පුළුවන් රු. 4000 කට මචන්
එච්චර බැස්සා ඒක.කමක් නෑ ඒක දුන්නේ නෑ. අවරුදු 5ක් තිස්සේ කිසිම repair එකක් කලේ නෑ.බැටරි මාරු කළා විතරයි.දැන් ඉතින් යාලුවෝ ඔක්කොම එක එක touch ගන්නකොට මටත් ආස හිතුන මොකක්හරි touch 1 ක් ගන්න.කොහොම හරි රු.20,000 එකක් අරන් දෙන්න කැමති උනා.අන්තිමට ගත්තේ ඊට වැඩි එකක්. බලන්නකෝ මොකක්ද කියල
SONY Xperia U
රු.34000 ක් උනා මචන්.Brand new එකක්. cam එක 5MP උනාට 8 තරම් හොඳයි.මම එතන බැලුවා..
මේ Sony Xperia U එකෙන් එළිය නැති තැනක ෆ්ලෑෂ් එක දාලා ගත්ත පින්තුරයක්.
http://imageshack.us/a/img87/2568/dsc0005wa.jpg
මට නම් ෆෝන් එක අව්ලක් නෑ මචන්. අලුතෙන් ආව එකක් නේ.මම ෆෝන් කන එකෙක් නෙවෙයි.මේ වගේ එකක් මට ඇති මචන්. හැබැයි මේකේ Memory Card ගහන්න බෑ. Internal Memory එක 8GB. අපිට තියෙන්නේ 4GB. අනිත් ටික apps install වෙන්න ෆෝන් එකේ hide වෙලා තියෙන්නේ.
මේකේ මචන් පහල සුදු තීරුවක් තියෙන එක වීදුරුවක් වගේ ප්ලාස්ටික් එකක් තියෙන්නේ.ඒක පාට වෙනවා..theme මාරු කරනකොට එකේ ලයිට් එකෙත් පාට මාරු වෙනවා.ලස්සනයි මචන් ෆෝන් එකත්.
වැඩි විස්තර බලන්න මෙතනින්..
http://www.gsmarena.com/sony_xperia_u-4437.php
ඔයාලගේ අදහසුත් අනිවා දාන්න මෙතන..

Last edited:
රෙප් +