මමත් දැන් Android මචන්

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Apoo aps ona tharam danna puluwan ban.
    Mata thiyenne Neo V ekkak eke internal memory eka 400mb da kohedo,
    Eth mama 16GB SD Card ekkak gahala root karala thiyenne.
    Internal apps ethakota SD card ekata danna puluwan (App- Link2SD)
    Games ma 2GB walatath wada thiyenawada kohedo :):baffled:

    na machan..8GB witharamai :no: memory card baa :oo:


    rep denna baalu machan
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Welcome to Android world මචන්....,
    ඔකේ memory card ගහන්නත් පුළුවන් උනානම් සුපිරි. එත් ඉතින් 2012 line එකේ නිසා මරු ෆෝන් එක.
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එලකිරි! සුබ පැතුම් :)
    ඕකෙ memory card ගහන්න බැරි උනාට USB On-the-go support කරනවනෙ.
    ඒ කියන්නෙ ඒ කේබල් එකක් තියෙනව නම් ඔයාට පුලුවන් 4න් එකට pen drives එහෙම plug කරන්න ;)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ♥-Aurora-♥;13525655 said:
    එලකිරි! සුබ පැතුම් :)
    ඕකෙ memory card ගහන්න බැරි උනාට USB On-the-go support කරනවනෙ.
    ඒ කියන්නෙ ඒ කේබල් එකක් තියෙනව නම් ඔයාට පුලුවන් 4න් එකට pen drives එහෙම plug කරන්න ;)
    ඔයා IT පැත්තට ගොඩක් කැමතියි වගේ නේද....එල එල..:):):)