මමත් දැන් Android මචන්

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    මචං මගේ ගාවත් Xperia U එකක් තමා තියෙන්නේ. මට දැන් හිතෙනවා ඒක දීලා Xperia J එකක් ගන්න. මොකද ඒක ගැන හිතන්නේ?
    Xperia J එකේ බැටරි ලයිෆ් එක මීට වඩා හොදයිලු නේද? මම නිතර Xperia U එකෙන් නෙට් යන නිසාත් අර ලයිට් බාර් එකට බැටරි බහින නිසාත් තමා එහෙම හිතුවේ. ඒ ඇර වෙන කිසිම් අවුලක් ෆෝන් එකේ නෑ..

    මොකද හිතන්නේ U එක දීලා J එක ගන්නද?:oo:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචං මගේ ගාවත් Xperia U එකක් තමා තියෙන්නේ. මට දැන් හිතෙනවා ඒක දීලා Xperia J එකක් ගන්න. මොකද ඒක ගැන හිතන්නේ?
    Xperia J එකේ බැටරි ලයිෆ් එක මීට වඩා හොදයිලු නේද? මම නිතර Xperia U එකෙන් නෙට් යන නිසාත් අර ලයිට් බාර් එකට බැටරි බහින නිසාත් තමා එහෙම හිතුවේ. ඒ ඇර වෙන කිසිම් අවුලක් ෆෝන් එකේ නෑ..

    මොකද හිතන්නේ U එක දීලා J එක ගන්නද?:oo:

    Xperia U ලයිට් බාර් එක ඕනේ නැත් නම් off කරලා දාන්න පුලුවන් නේ බන් :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):):cool:
    නියමයි යාළුවා ,,,,
    පරිස්සමින් පාවිච්චි කරන්න.
    පරණ PHONE එකවගේ ඕක බිම එහෙම දාන්න බැහැ නේ...
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    Xperia U ලයිට් බාර් එක ඕනේ නැත් නම් off කරලා දාන්න පුලුවන් නේ බන් :yes:
    බැහැ බං.. එහෙම ඔප්ෂන් එකක් එන්නේ නෑ. ඒත් ඇප් එකක් දාලා පුළුවන්. හැබැයි ඒ ඇප් එක රන් වෙන්න මෙමරි යූස් කරනවා