
මචං මගේ ගාවත් Xperia U එකක් තමා තියෙන්නේ. මට දැන් හිතෙනවා ඒක දීලා Xperia J එකක් ගන්න. මොකද ඒක ගැන හිතන්නේ?
Xperia J එකේ බැටරි ලයිෆ් එක මීට වඩා හොදයිලු නේද? මම නිතර Xperia U එකෙන් නෙට් යන නිසාත් අර ලයිට් බාර් එකට බැටරි බහින නිසාත් තමා එහෙම හිතුවේ. ඒ ඇර වෙන කිසිම් අවුලක් ෆෝන් එකේ නෑ..
මොකද හිතන්නේ U එක දීලා J එක ගන්නද?![]()

බැහැ බං.. එහෙම ඔප්ෂන් එකක් එන්නේ නෑ. ඒත් ඇප් එකක් දාලා පුළුවන්. හැබැයි ඒ ඇප් එක රන් වෙන්න මෙමරි යූස් කරනවාXperia U ලයිට් බාර් එක ඕනේ නැත් නම් off කරලා දාන්න පුලුවන් නේ බන්![]()