මමත් දෑන් Senior Member කෙනෙක් එලකීරි එකේ

kidz.hero

Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මමත් දෑන් Senior Member කෙනෙක් එලකීරි එකේ

    මම කතාවේ මුල ඉදන් කියන්නම්කො:baffled: මම එලකිරි එකට ආවේ සින්දු බාගත කරන්න හෑබෑයි මම දෑක් ට්‍රෙඩ් කියල ජතියක්.:nerd: එවා කියවලා මම යලුවොත් එක් කරගත්ත.:) මොනවා උනත් එලකිරිම සෙට් එකක්:rolleyes:

    මම ඉස්සර හිටියෙම FB එකේ දෑන් එක එපා වෙලා තියෙන්නේ.:no:
    මම දෑන් එකට එලකිරි එක තමා පවිච්චි කරන්නේ.
    මම දන්නෙ නෑති ගොඩක් දෙවල් එලකිරි එකේ යලුවන්ගෙන් දෑන ගත්ත.
    බොහොම ස්තුති හෑමොටම.
    මම රචනා වගේ ලස්සනට ලියන්න දන්නෙ නෑ හෑබයි හිතට දෑනෙන දේ ආසාවෙන්ම ලිව්වා
    මම නෑවතුනා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    2008-7-28_62435_c_sk_1.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
    අපිත් එක්ක ඉන්නතාක් කල් ඔයාට තනිකමක් දැනෙන්නේ නැති වෙයි සහෝදරයා..
    එළකිරි අඩවිය ඔයාගේ ජිවිතයේම අංගයක් වෙයි..
    ඒ හින්දා අපිත් එක්ක තව දුරටත් බොහෝ කාලයක් ඉන්න ලැබෙයි කියලා අපි හිතනවා..
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    909
    320
    63
    **SRI LANKA**
    අන්න හරි මචන් හිතට දැනෙන දේ ලියපන් . . . එලකිරි එකට සාදරයෙන් පිලිගන්නවා . . . . . :) :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එලකිරි කියන්නේ වචනේ අර්තෙන්ම එලකිරිම තමයි
    උඔ හරිම තැනට ආවේ
    ගොඩාක් කල් අපිත් එක්ක දුක සැප බෙදන් ඉන්න ලැබේවා කියලා පතනවා
    හොද පෝස්ට් දිගටම දාමු
    සුභ පැතුම් මචෝ
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    welcm macho.... sathutuy ah.................

    නියමයි සුබපැතුම් යාලුව
    Happy1.gif

    congratz...

    එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
    අපිත් එක්ක ඉන්නතාක් කල් ඔයාට තනිකමක් දැනෙන්නේ නැති වෙයි සහෝදරයා..
    එළකිරි අඩවිය ඔයාගේ ජිවිතයේම අංගයක් වෙයි..
    ඒ හින්දා අපිත් එක්ක තව දුරටත් බොහෝ කාලයක් ඉන්න ලැබෙයි කියලා අපි හිතනවා..

    අන්න හරි මචන් හිතට දැනෙන දේ ලියපන් . . . එලකිරි එකට සාදරයෙන් පිලිගන්නවා . . . . . :) :)

    එලකිරි කියන්නේ වචනේ අර්තෙන්ම එලකිරිම තමයි
    උඔ හරිම තැනට ආවේ
    ගොඩාක් කල් අපිත් එක්ක දුක සැප බෙදන් ඉන්න ලැබේවා කියලා පතනවා
    හොද පෝස්ට් දිගටම දාමු
    සුභ පැතුම් මචෝ

    හෙලයා;10653001 said:
    නියමයි නියමයි

    හෑමොටම බොහොම ස්තුති.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D වරෙන් වරෙන්, :yes: හතර පස් පොලකින් ඉඳගනින්. :cool: සයිට් එකට, :) හොඳ වැඩ වලට සෙට් වෙයන්. :no: නරක වැඩ කරන්නවත් අනුබල දෙන්නවත් එපා. :cool: ෆන් එකේ සයිට් එකේ ඉඳින්න්න්න්න්න්...