මමත් මහින්දට චන්දෙ දෙනවා බන්
මොනවා උනත් යුද්දේ දිනන්නේ
මෙහෙම හිතන එවුන්ට තේරෙයි කල් යයි....
1. මුල්ම වරට අබ්යව කාශ්යේ ලංකික අනන්‍යතාවය තහවුරු කලේ කවුද?
2. ප්‍රථම වරට දුගී ජනයාගේ මුදල් වලින් ලම්බෝගිනි ගෙනාවේ කවුරුද?
3. කිසිදු සුදුසුකමක් නැතිව ලංකා රග්බි කණ්ඩායමේ නායකයා උනේ කවුද?
4.මිස්ටර් 10% කවුද?
5.සුනාමි වන්චකරයා කවුද?
6.යුද සෙම්පතියා හිර කලේ කවුද?
7. ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවා නීතියේ මල ගමට පැන් වැඩුවේ කවුරුද?
8.2005 ජනාධිපතිවරණයේදී කොටින්ට මුදල් ලබා දුන්නේ කවුද?
9.රතුපස්වල සිසුන් මැරුවේ කවුරුන්ද?
10.කටුනායක සේවකයන් මැරුවේ කවුරුන්ද?
11.හලාවත ධිවරයින් බුමිතෙල් ඉල්ලුවහම මරණය දුන්නේ කවුරුන්ද?
12.ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය පත් කලේ කවුද?
13.නීති විභාගය තනිව කැමරාක සිට ලිවුවේ කවුද? පරිගණක පහසුකම් ඇතිව
14.කොටින්ට රජ සැප ලබා දෙන්නේ කවුද?
15.ලසන්ත ඇතුළු මද්යවෙදින් ඝාතනය කලේ අතුරු දහන කලේ කවුද?
16.බුදු දහම පසෙකලා මිත්‍යා දුෂ්ටියේ එලබ සිටින්නේ කවුද?
17.මිනිස් අහාර මිල වැඩි කර සුනක අහර වල බදු අඩුකලේ කවුද?
18.තමන්ගේ පුතාලට විතරක් වාහන ගෙන්න ගන්න කල් වාහන මිල අඩු කලේ කවුද?
19.නැවු එන්නේ නැති වරායවල් හැදුවේ කවුද?
20. ප්ලේන් එන්නේ නතු ගුවන් තොටවල් හැදුවේ කවුද?
21.හැමදාම කඩෙන ගල් අගුරු බලා ගර සදා මිනිසුන්ගේ මුදල් විනාශ කලේ කවුද?
22.දේශපාලන හෙන්චයියන්ව විදේශ තනධිපතිකන් කරවා තානාධිපති සේවය මරා දැමුවේ කවුරුන්ද?
23.ස්ත්‍රීන් දුෂණය කරන ,විදේශිකයන් ගාතනය කරන පුද්ගලයන් පර්දේස්යිය දේශපාලනය තුල නායකයන් කලේ කවුද?
34.file තියාගෙන දුෂකයන් ඔඩොක්කුවේ දමාගෙන නලවන්නේ කවුද?
25.මේ දවස් වල කණුවල එල්ලී සිටින පබයා කවුරුද?