මමත් මෙ පාර NPP

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748
    113
    329879757_1844860545883163_1085293587062562045_n.jpg
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාවට කෙල වෙන්න පටන් ගත්තෙ ජෙප්පො චන්දිර්කාව උස්සන් ඇවිලල පත් කරපු දවසෙ ඉදන්,,, එච්චරයි, එතන ඉදන් රටෙ ඉන්න දුර්වලම උන්ට ජැක් ගහ ගහ උස්සන් ඇවිලා රටම නන්න පොල් කරා,,,
    ඉට කලින් උන් කෙලින්ම රටෙ කැරලි කාරි ක්‍රියාකාරකම් වලින් රටෙ පාලනය අඩපන කරා, සිරිමා/ජෙ ආර් / ප්‍රෙරෙමදාස 3න්දෙනාට රට කරන්න දුන්නෙ නැහැ, රට පුරා කඩාකප්පල් කාරි ක්‍රියා කරා, ප්‍රබාකරන් උතුරෙන් රට කඩාකප්පල් කරද්දි ජෙප්පො දකුනෙන් රට කෑවා, දැන් එනො බම්බු කියවන්,
    එල් ටි ටි ඉ එක සහ ජෙප්පන් අතර කිසිම වෙනසක් නැහැ, වෙනස ජාතියෙ විතරයි දෙගොල්ලොම ත්‍රස්ත සන්විදාන
     
    TLDR
     
    • Haha
    Reactions: Xi Jinping

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,998
    27,621
    113
    36
    Mirihana
    alis.alberta.ca

    1994 වෙච්ච සිද්දියක් අල්ලගෙනද දැන් උබ සජියට/අලියට/පූට්ටුවට දෙන්න හිතන් ඉන්නේ
     
    • Like
    Reactions: U-tag and dayt0na

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    1994 වෙච්ච සිද්දියක් අල්ලගෙනද දැන් උබ සජියට/අලියට/පූට්ටුවට දෙන්න හිතන් ඉන්න
    එහෙනම් තාම පරාක්‍රමබාහුලා - දුටුගැමුනුලා, බුදුහාමුදුරුවො ගැන කියවන්නෙ මොක්ද?
     
    • Haha
    • Like
    Reactions: 2osama and dayt0na

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    එහෙනම් තාම පරාක්‍රමබාහුලා - දුටුගැමුනුලා, බුදුහාමුදුරුවො ගැන කියවන්නෙ මොක්ද?
    එ කියවන්නෙත් උබලම තමා බන්.අපි කිය්වන්නේ නෑ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එ කියවන්නෙත් උබලම තමා බන්.අපි කිය්වන්නේ නෑ
    එහෙනම් කාල් මාර්ක්ස් - ලෙනින් මිනි මරුවා - රතු දින = ඇට දෙක දිනපු දින අල්ලන් කැ මොර දෙන්න. එවත් පට්ට පරන කතා.
    කොහොම ගියත් ජෙප්පො කියන්නෙ කලින් හිටපු ත්‍රස්තවාදි කැරලිකාර කන්ඩායමක්, එක නැහ් බැහ් මුස් පුස් ගාන්න බැ.. එකෙ දැනට ඉන්න ඉහල පෙලෙ සාමාජිකයක් බොහො දෙනෙක් හිටපු ත්‍රස්තවාදින්, උන් උන්ගෙ නායකයන්ගෙ ආන්ඩුවට විකුනලා ඩොලස් අරන් රට පැනල, දැන් එනවා අපි ප්‍රජාතන්ත්‍රවාදි උනා, අමෝ අපි බොදිසත්වවරු, අපි රට හදන්නම් කියන්, පකක් කරයි, තියෙන කැලි ටිකත් විකුනල රට පැනලා යාවි..
     
    • Haha
    • Like
    Reactions: dayt0na and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    එහෙනම් කාල් මාර්ක්ස් - ලෙනින් මිනි මරුවා - රතු දින = ඇට දෙක දිනපු දින අල්ලන් කැ මොර දෙන්න. එවත් පට්ට පරන කතා.
    කොහොම ගියත් ජෙප්පො කියන්නෙ කලින් හිටපු ත්‍රස්තවාදි කැරලිකාර කන්ඩායමක්, එක නැහ් බැහ් මුස් පුස් ගාන්න බැ.. එකෙ දැනට ඉන්න ඉහල පෙලෙ සාමාජිකයක් බොහො දෙනෙක් හිටපු ත්‍රස්තවාදින්, උන් උන්ගෙ නායකයන්ගෙ ආන්ඩුවට විකුනලා ඩොලස් අරන් රට පැනල, දැන් එනවා අපි ප්‍රජාතන්ත්‍රවාදි උනා, අමෝ අපි බොදිසත්වවරු, අපි රට හදන්නම් කියන්, පකක් කරයි, තියෙන කැලි ටිකත් විකුනල රට පැනලා යාවි..
    Dead 🤩
    ඒවා හොදයි ජෙප්පෝ ඉල්මහ විරුවන් සමරන කොට හොදයි ඒවා පරණ නැහැ 🤣🤣🤣
     
    • Like
    Reactions: dayt0na

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,998
    27,621
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහෙනම් තාම පරාක්‍රමබාහුලා - දුටුගැමුනුලා, බුදුහාමුදුරුවො ගැන කියවන්නෙ මොක්ද?
    දැන් ඔයා මොන පැත්තේද කියල කියන්නකෝ මුලින්ම.
    පැතත දන්නේ නැතුව උත්තරයක් දෙන්න අමාරුයි :lol:
     
    • Like
    Reactions: dayt0na

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලන්කාවට කෙල වෙන්න පටන් ගත්තෙ ජෙප්පො චන්දිර්කාව උස්සන් ඇවිලල පත් කරපු දවසෙ ඉදන්,,, එච්චරයි, එතන ඉදන් රටෙ ඉන්න දුර්වලම උන්ට ජැක් ගහ ගහ උස්සන් ඇවිලා රටම නන්න පොල් කරා,,,
    ඉට කලින් උන් කෙලින්ම රටෙ කැරලි කාරි ක්‍රියාකාරකම් වලින් රටෙ පාලනය අඩපන කරා, සිරිමා/ජෙ ආර් / ප්‍රෙරෙමදාස 3න්දෙනාට රට කරන්න දුන්නෙ නැහැ, රට පුරා කඩාකප්පල් කාරි ක්‍රියා කරා, ප්‍රබාකරන් උතුරෙන් රට කඩාකප්පල් කරද්දි ජෙප්පො දකුනෙන් රට කෑවා, දැන් එනො බම්බු කියවන්,
    එල් ටි ටි ඉ එක සහ ජෙප්පන් අතර කිසිම වෙනසක් නැහැ, වෙනස ජාතියෙ විතරයි දෙගොල්ලොම ත්‍රස්ත සන්විදාන

    දන්න දෙයක් ගැන කතා කරපන් හරකා

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    උබලා වගේ අපතයෝ

    රනිල් නෙවයි බන් කොටින්ට කඩේ යන්නේ.
    උබලා වගේ අපතයෝ
    ඒ දා කේපී ට කඩේ ගිය උබ අද ජාතික වීරයා වාගේ කථා කරනවා.
    උබලා වාගේ අපත යක්කු මේ ලෝකෙට බිහි කරපු උන්ගේ අර දෙක
    කපා දාන්න ඕන .
     
    • Like
    Reactions: dayt0na

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,000
    9,572
    113
    එක තැනක නෑ
    ලන්කාවට කෙල වෙන්න පටන් ගත්තෙ ජෙප්පො චන්දිර්කාව උස්සන් ඇවිලල පත් කරපු දවසෙ ඉදන්,,, එච්චරයි, එතන ඉදන් රටෙ ඉන්න දුර්වලම උන්ට ජැක් ගහ ගහ උස්සන් ඇවිලා රටම නන්න පොල් කරා,,,
    ඉට කලින් උන් කෙලින්ම රටෙ කැරලි කාරි ක්‍රියාකාරකම් වලින් රටෙ පාලනය අඩපන කරා, සිරිමා/ජෙ ආර් / ප්‍රෙරෙමදාස 3න්දෙනාට රට කරන්න දුන්නෙ නැහැ, රට පුරා කඩාකප්පල් කාරි ක්‍රියා කරා, ප්‍රබාකරන් උතුරෙන් රට කඩාකප්පල් කරද්දි ජෙප්පො දකුනෙන් රට කෑවා, දැන් එනො බම්බු කියවන්,
    එල් ටි ටි ඉ එක සහ ජෙප්පන් අතර කිසිම වෙනසක් නැහැ, වෙනස ජාතියෙ විතරයි දෙගොල්ලොම ත්‍රස්ත සන්විදාන
    Bitch please :lol:
     
    • Like
    Reactions: dayt0na

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    එහෙනම් තාම පරාක්‍රමබාහුලා - දුටුගැමුනුලා, බුදුහාමුදුරුවො ගැන කියවන්නෙ මොක්ද?
    මේ ඇඩ්‍රස් එක පොඩ්ඩක් අදුරනවද බලපන්කො. 🫠

    Eridian Tech
    No. 02, Military Road, Dharga Town
     
    • Like
    Reactions: dayt0na

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    Ammo maget ekka eda communist karayonta cheeneta bana bana indala umbat horenma ehenan maru una neda
     
    • Like
    Reactions: dayt0na

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මේ ඇඩ්‍රස් එක පොඩ්ඩක් අදුරනවද බලපන්කො. 🫠

    Eridian Tech
    No. 02, Military Road, Dharga Town
    ඇයි? එ ඇඩ්ස් එකෙ කාල් මාක්ස්ලා . ලෙනින්ලා, කැස්ත්‍රාඔලා, ඉන්නවාද?
     
    • Haha
    Reactions: kasun_kbp