මමත් සීනියර් මෙම්බර් කෙනෙක් උනා එහෙනම්

samanz

Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මමත් සීනියර් මෙම්බර් කෙනෙක් උනා එහෙනම්

    හෑම අහු මුල්ලකම රින්ගපු මාව අන්තිමේදී රේප් කරා:angry::angry:
    වෙල්කම් කිව්වා හෑමෝටම வணக்கம் WELCOME[
    මමත් සීනියර් මෙම්බර් කෙනෙක් උනා එහෙනම්..
    තෑන්කු එවරි වන් ! Who Raped me :P

    මේක මගෙ පලවෙනි පොස්ට් එක..

    මෙන්න මගේ ගානෙ හෑමෝටම:love:
    22b.jpg


    මමත් දන්න දේවල් බෙදා හදා ගන්නම් ඔයාලා එක්ක
    ගාල්ල පෑත්තෙ එන්න හිතන් ඉන්නවා නම් මාවත් දෑනුවත් කරන්න.
     
    Last edited:

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    :rolleyes:
    ඒ කිව්වෙ බොල?

    මමත් එලකිරියට ආවා ගියා හෑමදම උඹලා දාන ඒවා කියෙව්වා..රිප්ලයි කලා
    ඒවගෙන් වෑඩක් ගත්තෙ නෑ...Dan thama Idak labune :confused:
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    2009 ඉදල දැන් ද තෝ සීනියර්...
    රේප්+

    ඔව් නෙ ලොක්කා. :yes:වෙල්කම් කිවුවා!!
    එක නෙමේ, මාව රෙප් කරපු එඋන්ට නඩුවක් දාමුද ? Kidding :P
     

    thanujaka

    Well-known member

  • ඔව් නෙ ලොක්කා. :yes:වෙල්කම් කිවුවා!!
    එක නෙමේ, මාව රෙප් කරපු එඋන්ට නඩුවක් දාමුද ? Kidding :P

    ආ උබ මේකේ කට්ටියව දන්නවා එහෙනං..
    හොරෙන් එබී එබී හිටපු එකෙක්...:cool:
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    අම්මප යකෝ හිනෙන්ද උඹ පොස්ට් දැම්මේ 2009 ඉඳලා
    ජය වේවා දිගටම වරෙන්

    ජය වේවා
    2009 ඉඳලා හෑමදාම ඉන්නවා උඹලතෙක්ක අප්‍රසිද්ද ලෙස:D
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    ආ උබ මේකේ කට්ටියව දන්නවා එහෙනං..
    හොරෙන් එබී එබී හිටපු එකෙක්...:cool:

    හොරෙන් නෙවි
    මන් උඹලව දන්නවා උඹල මාව දන්නෙ නෑ මම ඔක්කොම දන්නවා:P:P
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    බලනකොට
    Batman-The-Complete-Television-Series-sizzle_thumb_53b49cf26a5c44.04186773.jpg

    ගොඩක් ඉන්නවනෙ එලකිරියෙ ..........
    :baffled:මම හිතුවෙ මම විතරයි නයිටි ඩියුටි කියලා:baffled: