මමත් හැදුවා pc එකක්

chinthakarahula

Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    photo_2021-08-22_15-25-14.jpg


    උබලගේ එකත් දාගෙන යන්න.
     

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    Spec and Price?
    AMD Ryzen 9 5900X - 159K
    Asus RTX 3070 Ti OC- 280K
    Tridentz Royal Gold 16GB - 35K
    Asus B550M motherboard - 52K

    Main parts tika damma ithin

    putha PC ekak assemble keruwa kiyanna, oya oke kali haduwe nane. bhashawa hariyata hasuruwamu
    Podi podi mistake wenawa fren ithin.
    ------ Post added on Aug 22, 2021 at 6:52 PM
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    සාමනයෙන් Ryzen Hi-end ප්‍රොසා එකක් ගහලා RTX කාඩ් එකක් ගහල ..දවසට පැය 16ක් වගේ පීසී එකේ ඔන් එකේ තිබ්බොත් කරන්ට් බිල කීයක් විතර එනවද බන්? කට්ටිය පොඩ්ඩක් කියන් යන්නකෝ:confused: