ASUS X556UA-DM605D http://www.epsi.lk/products/notebooks/asus-x556ua-core-i3-dos.html
මේක යූස් කරන අය රීවීව් එකක් දාගෙන යන්න.
මේක අද ගන්න ගියාම shop එකේ එකා මෙව්වගෙ quality එක දැන් අඩුයිලු කියල hp දෙන්න හැදුව. 
මූ කියන්නෙ අැත්තද? 

Specifications
Model X556UA - Core™ i3
OS DOS
Processor 6th Gen. (Ivy Bridge) Intel Core i3-6100U
Memory 8GB DDR3
HDD 1TB
Panel Non Touch
VGA Integrated Intel® HD Graphics
Display 15.6" FHD LED
ODD DVD-RW
Warranty 2 Years
Other WiFi/BT/HDMI/USB 3.0/Cam/CR/Carry Bag
මං බලපු අනිත් ලැප්ටොප්ස්,
https://www.mystore.lk/dell-inspiron-5559-156-intel-core-i3-6th-gen-notebook-win10
https://www.mystore.lk/hp-pavilion-156-intel-core-i3-6100u-6th-gen-laptop-silver-15-ab203tu
https://www.mystore.lk/hp-156-ay013tx-intel-core-i3-6100u-6th-gen-notebook
මේවත් බලල ගුණ දොස් කයලා යන්න.
උදව් කරන අයට reputation points add කරන්නම් වෙන නම් දෙන්න දෙයක් නෑ

Last edited:

warranty walin replace karagaththa 
.. wena kiyanna kisima avulak naha.. HP wage rath wenneth naha..