මෙකේ නුවර ශාඛාවක් තියෙනවා ද ?




අඩේ... එළ එළ මචං මං ගාවත් තියෙන්නෙ ඔකම තමා ගත්තෙ සිසිල් එකෙන් පට්ට ලැබ බං කිසිම අව්ලක් නෑ සුපිරියට වැඩ මචං එළකිරි කිව්වා.!!!! ඔකම තාමා මගෙත් තියෙන්නෙ එළ!



මෙකේ නුවර ශාඛාවක් තියෙනවා ද ?




දැනට collection center එකක් පමණි......ana nika pala doawa metana lokuwa ada baanna
machan HDMI cables kohomada ganan
HDMI Cables තිබුනා.... ගණන් නම් මතක නෑ බං...... බලලා කියන්නම්...... 
urajdrlk , shop eke gaming walata hoda earphones thiyanwadaaa??
below rs3ooo wage..
surround sound thiyana
Surround දෙන්න තරම් බඩු නම් නෑ..... Normal හොද ඒවා තියෙනවා...... 
මෙකේ නුවර ශාඛාවක් තියෙනවා ද ?
Collection Center ONLY. ඔයාට අපෙන් ලැප් එකක් හෝ වෙනත් දෙයක් ගත්තොත්, ඒක ඩිලිවරි කරන තැනක් තියෙනවා...... 
දැන් හරිනේ... නුවරත් අත්තක් දාපන් ඉක්මනටම......![]()


බලමු බලමු ඉස්සරහට......



Collection Center ONLY. ඔයාට අපෙන් ලැප් එකක් හෝ වෙනත් දෙයක් ගත්තොත්, ඒක ඩිලිවරි කරන තැනක් තියෙනවා......
![]()