මට මේක කියවද්දි අතීතය මතක් වුනා. ඉස්සර අපේ යාළුවෙක් කෙල්ලෙක්ට ට්රයි නම්, අපි ඉතින් එයා යන් class ගානයි බස් ගානෙයි පාර කටිටක්නේ කන්නෙ..
ලස්සන නිර්මාණයක්...



ලස්සන නිර්මාණයක් සහෝ...
දිගටම ලියමු
සුභ පැතුම්!!!


ela ban mara lassani
coooooooooooooool
.friends.
mmmm ammiyoooo adare hitata godaaaaaaak danuna welawaka liyauna kaviyak wage....
godakma godak lassanay kasun ayya...
e witarak newey adare hitta danuna meka kiyawanakota....
mona unat magen suba pathum ayya![]()







මේකත් මිස් වෙලානේ..ඉහි..මේකත් ශෝයො..ලස්සනයි ඛශුණ්


me nisadesa kiyewwahama mata podi atheetha siddiyak mathak una.... pasal samedi mage mithrayek yuwathiyakata adara hasunak dunna me nisadasehi anthimata yedena pdha keepayata sammana arthayak athi deyak liyala... e dangakara yuwathiya pilithuru ewala thibba "oya gahana gahana thaleta natanna mata be, one nam oka maru karagena karamu" kiyala...
eka kohoma unath... meka apuru nirmanayak... adaraya sithata danunahama danena noiwasilimath bawa manawa kiyawenawa.... thawa nirmana karanna...


hebei una sidiwenas.:d

හොඳ නිර්මාණයක්.......
හැබැයි ඔය කියපු විදියටම උනොත් හොඳා.....
නැත්නම් දුක තමා.....
