ලස්සන නිර්මාණයක්......
සුභ පැතුම්.....මාවතේ ගීතය එක්ව ගයන්නට ඔබට අවැසි කෙනා සමග
ඉදිරියටත් නිර්මාණ කරන්න ඔබට ධෛර්යය නිබද ලැබේවා!!!


hmmm...you are the melody of her song..good work bro...


ප්‍රේමයේ නැවුම් සිතුවිලි දැනුන හිතකින් ලියැවුන නිර්මානයක් විදිහටයි මා මෙය දකින්නේ..
දිගටම ලියන්න..මල්ලිගේ හැකියාව ගැන මම සතුටු වෙනවා..
ඔබට ජය!!


hurubuhuti lassana nisadas nirmaanayak...me saarthaka nirmaanaya wenuwen magen subapathum!

ජීවන ගීතයට
අවැසිමය තනුවක්
දුටුවෙමි බලා සිටි හදවතක්
නතර වී තව හදවතක් ළග...
ඉතින් ඈ ගයන ගීතයට
අවැසි තනුව නුඹම වෙන්ට
අප අතර රැදෙමින්
තවත් පදවැල් ගොතමින්
ඉදිරියට යන ගමන
ජයෙන් ජය හිමිවෙන්ට

Ammoooooooooooo
Adare pirila.....harima Lassanai
hithata adare danunama koitaram dewal wenas wenawada ...neda Aiye![]()




happy to see....& it might be u...Good Luck kasu!
that's the past.......
