බුදුන්ටත් දුෂ්ටයෝ හිටිය එකේ මම ගැන කුමට කතා..ගණන් ගන්න එපා බන්.. කලියුග කාලෙට ඔහොම වෙනවලු..අනුකම්පා කරපන් උන්ට..

ow ara nariyata thiyanawa mama![]()

ow ara nariyata thiyanawa mama![]()

කියන්න අමතක මේක රීපොස්ට්...

hithak papuwak thiyanawa nam oka kagenwath ahanna ona deyak newei machan. anyway mas malu kiyanne samanhya manussayek kana deyak, mokada api sarwabhakshaka nisa. eth pasukaleenawa oyata hithanna puluwannam saththuge paththen oyata lesiyenma vegi wenna puluwan![]()

ඒනම් මචන් අපෙ බොඬි එක හැදිලා තියන්නේ..සර්වඹභක්සක නම් ඇයි කන්න බැරි.?.
සාක විදිහටම තියන්න තිබ්බා නේ..?
මේ ත්රෙඩ් එක කන්නෙ නැතුව මචං වෙන ත්රෙඩ් එකක් හොයාගන්නවද එල කොල්ල වගේ..![]()

sarwabhakshaka nisa thama ban minissu mas kanne.හා තෑන්ක්ස් මචන් අයිඩියා එකට.ඒනම් මචන් අපෙ බොඬි එක හැදිලා තියන්නේ..සර්වඹභක්සක නම් ඇයි කන්න බැරි.?.
සාක විදිහටම තියන්න තිබ්බා නේ..?
බයි ද වේ ඔයා වෙජිද.?![]()

මාත් මේ කියන්නමයි හිටියේ..

sarwabhakshaka nisa thama ban minissu mas kanne.
passe thama therum ganna ona mas kana eka peretha gathiyak kiyala.
mama lacto-vegi.
e kiyanne mas malu nokana namuth sathwa kiri bona ...![]()

මාතර කිඹුලා;10326669 said:හොද දෙයක් කිඹුලෙක් වුනාට මමත් වෙජිටේරියන් තමා

මන් දැක්කමයි මස් කන්නෙ නැති කිඹුලෙක්...