මමනම් pure vegii, උඹලත් එහෙමනන් මෙන්න..

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    බුදුන්ටත් දුෂ්ටයෝ හිටිය එකේ මම ගැන කුමට කතා..ගණන් ගන්න එපා බන්.. කලියුග කාලෙට ඔහොම වෙනවලු..:(:( අනුකම්පා කරපන් උන්ට..:lol:


    :rofl::rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ow ara nariyata thiyanawa mama:P

    මේ පොසොන් මාසයේ කාවන්තිස්ස රජතුමා මුවාට අභයදානය දුන්න වගේ උඹත් නරියට අභයදානය දීපන්.. පව් තාම ළපටි නරි පැටියෙක් නෙ බන්:lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කියන්න අමතක මේක රීපොස්ට්...

    මේ ත්‍රෙඩ් එක කන්නෙ නැතුව මචං වෙන ත්‍රෙඩ් එකක් හොයාගන්නවද එල කොල්ල වගේ.. :frown::frown:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    hithak papuwak thiyanawa nam oka kagenwath ahanna ona deyak newei machan. anyway mas malu kiyanne samanhya manussayek kana deyak, mokada api sarwabhakshaka nisa. eth pasukaleenawa oyata hithanna puluwannam saththuge paththen oyata lesiyenma vegi wenna puluwan :)

    හා තෑන්ක්ස් මචන් අයිඩියා එකට.:D:Dඒනම් මචන් අපෙ බොඬි එක හැදිලා තියන්නේ..සර්වඹභක්සක නම් ඇයි කන්න බැරි.?.:rolleyes:සාක විදිහටම තියන්න තිබ්බා නේ..?

    බයි ද වේ ඔයා වෙජිද.?:D
     
    Apr 6, 2011
    769
    101
    0
    හා තෑන්ක්ස් මචන් අයිඩියා එකට.:D:Dඒනම් මචන් අපෙ බොඬි එක හැදිලා තියන්නේ..සර්වඹභක්සක නම් ඇයි කන්න බැරි.?.:rolleyes:සාක විදිහටම තියන්න තිබ්බා නේ..?

    බයි ද වේ ඔයා වෙජිද.?:D
    sarwabhakshaka nisa thama ban minissu mas kanne.
    passe thama therum ganna ona mas kana eka peretha gathiyak kiyala.
    mama lacto-vegi.:)
    e kiyanne mas malu nokana namuth sathwa kiri bona ... :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාත් මේ කියන්නමයි හිටියේ..

    මේ ත්‍රෙඩ් එක කන්නෙ නැතුව මචං වෙන ත්‍රෙඩ් එකක් හොයාගන්නවද එල කොල්ල වගේ.. :frown::frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාතර කිඹුලා;10326669 said:
    හොද දෙයක් කිඹුලෙක් වුනාට මමත් වෙජිටේරියන් තමා

    හිත හොද එලකිරි කිඹුලෙක් උඹ.. :lol::lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මාතර කිඹුලා;10326669 said:
    හොද දෙයක් කිඹුලෙක් වුනාට මමත් වෙජිටේරියන් තමා


    :lol::lol:මන් දැක්කමයි මස් කන්නෙ නැති කිඹුලෙක්...:P:baffled::rofl: