මමයි අම්මයි අක්කයි නුවර බලන්න ආවා.

Aug 14, 2018
31
2
0
මමයි අම්මයි අක්කයි නුවර බලන්න ආවා.

මේ ළමයාගේ වැඩ දැක්කම පුදුම හිතුනා..

1.jpg

2.jpg

Aug 16, 2018
301
17
0
iye indian karayek katha kala. family ekath ekka awilla thinne. ube gani inne koheda?
උබට මේ ෆොටෝ එකේ පොඩි අවුලක් පෙන්නේ නැද්ද? උඩරට පෙරහරේ පහතරට උන් නටනවා ඇඩ්රස් නැතුව යන්න.. ටිපිකල් කුමරිහමිලට රිදෙයි කරාවේ උන් ගිනිබෝලා කරකොනකොට.
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබට මේ ෆොටෝ එකේ පොඩි අවුලක් පෙන්නේ නැද්ද? උඩරට පෙරහරේ පහතරට උන් නටනවා ඇඩ්රස් නැතුව යන්න.. ටිපිකල් කුමරිහමිලට රිදෙයි කරාවේ උන් ගිනිබෝලා කරකොනකොට.

    කොහේ උනත් කමක් නැ , හරියට වැඩේ සිද්ද වෙනවනම්
     
    Aug 16, 2018
    301
    17
    0

    කොහේ උනත් කමක් නැ , හරියට වැඩේ සිද්ද වෙනවනම්
    ඒක ගැන කිසි කහටක් තියාගන්න එපා ආයුබෝවන්ඩ.. නුවර අපි නියමෙට වැඩේ කරගෙන යනවා. 25 දාන්නම්කො වැඩ කිඩ එළිපිටම.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒක ගැන කිසි කහටක් තියාගන්න එපා ආයුබෝවන්ඩ.. නුවර අපි නියමෙට වැඩේ කරගෙන යනවා. 25 දාන්නම්කො වැඩ කිඩ එළිපිටම.

    ඔව් මචන්, අපේ මුදුම් මල් කඩ..... උබ නුවර නම් ඕව බලා කියගනිල්ල.... මචන්....
     
    Aug 16, 2018
    301
    17
    0

    ඔව් මචන්, අපේ මුදුම් මල් කඩ..... උබ නුවර නම් ඕව බලා කියගනිල්ල.... මචන්....
    අනිවා මචන්.. මුදුනේ මලකඩ තමා.. අපි ගානට ටින්කරින් කරලා ගන්නම්..
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඒක ගැන කිසි කහටක් තියාගන්න එපා ආයුබෝවන්ඩ.. නුවර අපි නියමෙට වැඩේ කරගෙන යනවා. 25 දාන්නම්කො වැඩ කිඩ එළිපිටම.

    හරියට හරි 25 වරෙන්කො :D:D:D:D