මමයි වයිෆ් නුයි එවරස්ට් බේස් කෑම්ප් ගියපු ගමන

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    Awesome man. mamath giya 2022. Everest climb karanna hitan innawa 2027 wage. etakan mehe tiyana kadu naga naga innawa itin. :-D
    adeee supiri neh..mata asawak thinawa 6000 ekak hari summit karanna
    පයියාන්වල ඩාල් බත් රසතෙ
    ddal bath nam appiriya una anthima weddi :D
    Wow bro 😁

    Oxygen adu nisa train wenna oni neda udata yaddi
    apoi ow.api maasa 2k vithara train welath madi.
    anthimata yaddi adi 4k 5k thiyaddi hondatama hathi.maarama mahansiyak danenawa

    bro mageth aswak thiyenwa
    try karanna machan..bari na
    ------ Post added on May 27, 2025 at 2:43 PM
     
    • Like
    Reactions: Yeezus

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    එව්වා වීඩියෝ කලේ නැද්ද?
    magulak kiyanawa.. pana na ban anthimata yaddi. Oxygen % eka 50% ta adu wenawa anthima hariye.adi 4k 5k yaddi 500m avidda wage hathi.
    sithala hinda wathura bothal gal wela. :D
    ආසයි.සල්ලි නෑ :(
    kawada hari try karamu machn
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    බේස් camp ගණන් ගන්නේ කවූද කුකුලෝ කොඩියකුත් අරන් ගිහිල්ල අනාත මිට්ටෝ ..
    උබ අඩුම පිදුරුතලාගලටවත් නැගලා තියනවද පොන්ස් 🤣
     
    • Haha
    Reactions: L_Kaan

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මෙවැනි ගමන් වලදී මලපහ කරන්නේ ගුද විවරය, යෝනි විවරය පිරිසිදු කරගන්නේ කොහොමද
     
    • Haha
    Reactions: L_Kaan

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    බොග දාන්ඩ තැන්තිබ්බද? හේදුවද? මේවා තමා ප්‍රස්න
    බෙට්ට එලියට එද්දි ගල් වෙනවාලු..පසුසේ ඉතින් සුුපුරුදු ගල් කිිරීම තමයි..අත දාලා බෙට්ට කැඩුවා...මේසේ උඩින් තිබ්බා කොල හුලගේ යනවට...ගලක්නෙව
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    මෙවැනි ගමන් වලදී මලපහ කරන්නේ ගුද විවරය, යෝනි විවරය පිරිසිදු කරගන්නේ කොහොමද
    OIP.EPmG59zTkmfzDnxENvrS6QHaFc
     
    • Like
    Reactions: L_Kaan