මම අංගුලිමාල

තෝ මේකේ මොකද කරන්නේ? එතකොට මිනිස්සු මවන්නේ කවුද? :angry:
සන්සුන් වෙන්න. සන්සුන් වෙන්න.
එක මගේ කැමැත්ත. දැන් උබ මේකේ කමෙන්ට් එක දැම්මෙත් මගේ කැමැත්තට :lol:
එහෙයි
මම dinchad
ඇයි අවුල් ද ?

නයිස් ටු මීට් යූ.
අනේ නෑ