මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කෙල්ලෝ නම් ෂුවර් නෑ අද ලස්සන කෙල්ලෝ කොහෙත්ම විශ්වාස නෑ
    කොල්ලෝ පිරිලා ඉන්නේ මෙයා අහිංසකයි කියල හිතෙනවා නම්
    ඔයා ගිහින් බය නැතුව අහන්න
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    මම ඔයාලට මුලින් විස්තරේ කිවුවනේ මම කියන්නමි අද වෙචිච කතාව ඒක හැබැයි ගොඩාක් දුක්බර කතාවක් මම අද කෙල්ලගෙන් කැමැත්ත අහනව කියල කිවුවනේ උදේ අපව විභාගේ විභාගේ ඉවරවුණ ගමන්ම ළමයින්ව ගෙදර ඇරියා මම අහන්නෙයි කියල හිතපු චාන්ස් එක මට නැති වුණා මම කර වැඩෙි එයා යන බස් එකට නැග්ග එකේ කොන්ද මම දන්න එකෙක් මම උට සල්ලි දුන්න අපි දෙන්නටම පස්සේ කිවුව කෙල්ල සල්ලි දුන්නොත් පස්සෙන් ගත්තයි කියනන කියලා හෙමින් හෙමින් බහින තැනටත් ආව මම බැහැපු ගමන් ඇහුවා පස්සේ ඇස් දෙකේ කදුලු පුරවගෙන් තමුසේ මගේ පස්සෙන් එන්න එපා කියලා අඩාගෙන දිවුවා මටත් නිකන් මොකද්ද උණා වගේ පස්සේ මම ආයෙත් ඉස්කොලේ ලගට ආව මට එතනදි යාලුවෙක්ගෙන් කොල් එකක් ආව ඒකෙන් කිවුවෙි කොල්ලෝ සෙටි එකක් මට ගහන්න මාව හොයනව කියලා උන් අපේ ගෙදරටත් ඔක්කොම කියලා අපේ ගෙදරිනුත් හොදටම බයවෙලා පස්සෙ ඒ කොල්ලො ටික මම ඉන්න තැනට ආව බලන කොට අර කෙල්ලගේ අයියයි එයාගෙ යාලුවො සෙටි එකකුයි ආපුගමන් එකෙක් බැහැල මට වීල් එකට නගින්න කිවුවා මමත් ඉතින් ඔීනදෙයක් වෙයන් කියලා නැග්ගා වීල් එකෙන් මාවත් අරගෙන කෙලින්ම ගියේ කෙල්ලගේ ගෙදරට ගියාට පස්සේ කෙල්ලගේ අමිමයි තාත්තයි ඇවිත් මාත් එක්ක කතා කරා පස්සේ ටිකකින් කෙල්ල මගෙ පැත්ත බලාගෙන දුකෙන් වගේ හිටිය මම එන්න ලෑස්තිවෙලා අමිමටයි තාත්තටයි වැදලා තවත් මම ඔයාගේ දුවගේ පස්සෙන් එන්නේ නෑ කියල සමාව ගත්ත පස්සේ කොල්ලො ටික මාව පාරට ගෙනත් බසසලා උන් ගියා යන්න

    මම හැමදාමත් එයාට ආදරෙයි කවදක හරි දවසක එයා මාවහොයගෙන ඒවි කියලා මට විශ්වාසයි එයා මගේ වෙනවනමි මම කල්ප කාලයක් උනත් බලන් ඉන්නවා:love::love::love::love::love::love::love::love: I LOVE YOU *******

    ado mara seen ekak ne ban. mara vade ne. mama hethuwe na mehama story eka ivarayi kiyala, so sad machan, don't worry macho ubata hoda kellak set veyi
     
    Originally Posted by [email protected]
    මම ඔයාලට මුලින් විස්තරේ කිවුවනේ මම කියන්නමි අද වෙචිච කතාව ඒක හැබැයි ගොඩාක් දුක්බර කතාවක් මම අද කෙල්ලගෙන් කැමැත්ත අහනව කියල කිවුවනේ උදේ අපව විභාගේ විභාගේ ඉවරවුණ ගමන්ම ළමයින්ව ගෙදර ඇරියා මම අහන්නෙයි කියල හිතපු චාන්ස් එක මට නැති වුණා මම කර වැඩෙි එයා යන බස් එකට නැග්ග එකේ කොන්ද මම දන්න එකෙක් මම උට සල්ලි දුන්න අපි දෙන්නටම පස්සේ කිවුව කෙල්ල සල්ලි දුන්නොත් පස්සෙන් ගත්තයි කියනන කියලා හෙමින් හෙමින් බහින තැනටත් ආව මම බැහැපු ගමන් ඇහුවා පස්සේ ඇස් දෙකේ කදුලු පුරවගෙන් තමුසේ මගේ පස්සෙන් එන්න එපා කියලා අඩාගෙන දිවුවා මටත් නිකන් මොකද්ද උණා වගේ පස්සේ මම ආයෙත් ඉස්කොලේ ලගට ආව මට එතනදි යාලුවෙක්ගෙන් කොල් එකක් ආව ඒකෙන් කිවුවෙි කොල්ලෝ සෙටි එකක් මට ගහන්න මාව හොයනව කියලා උන් අපේ ගෙදරටත් ඔක්කොම කියලා අපේ ගෙදරිනුත් හොදටම බයවෙලා පස්සෙ ඒ කොල්ලො ටික මම ඉන්න තැනට ආව බලන කොට අර කෙල්ලගේ අයියයි එයාගෙ යාලුවො සෙටි එකකුයි ආපුගමන් එකෙක් බැහැල මට වීල් එකට නගින්න කිවුවා මමත් ඉතින් ඔීනදෙයක් වෙයන් කියලා නැග්ගා වීල් එකෙන් මාවත් අරගෙන කෙලින්ම ගියේ කෙල්ලගේ ගෙදරට ගියාට පස්සේ කෙල්ලගේ අමිමයි තාත්තයි ඇවිත් මාත් එක්ක කතා කරා පස්සේ ටිකකින් කෙල්ල මගෙ පැත්ත බලාගෙන දුකෙන් වගේ හිටිය මම එන්න ලෑස්තිවෙලා අමිමටයි තාත්තටයි වැදලා තවත් මම ඔයාගේ දුවගේ පස්සෙන් එන්නේ නෑ කියල සමාව ගත්ත පස්සේ කොල්ලො ටික මාව පාරට ගෙනත් බසසලා උන් ගියා යන්න

    මම හැමදාමත් එයාට ආදරෙයි කවදක හරි දවසක එයා මාවහොයගෙන ඒවි කියලා මට විශ්වාසයි එයා මගේ වෙනවනමි මම කල්ප කාලයක් උනත් බලන් ඉන්නවා:love::love::love::love::love::love::love::l ove: I LOVE YOU *******
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    කෙල්ල දැනගෙන ඉදල නැද්ද දන්නේ නැහැ ඔය අයියල ගහන්න ඉන්න සීන් එක..එහෙම දැනගෙන උබට කිවුවෙ නැත්නම් ඒ කෙල්ල උබට ආදරේ කරල නෑ..:(:(:(
     
    Jul 29, 2011
    12
    1
    0
    නැ බං කෙල්ල තමයි අඩාගෙන ගෙදර ගිහින් අමිමට කියලා තියෙන්නේ අයියත් ඒ වෙලාවෙි ගෙදර ඉදල තියෙන්නේ පස්සේ කෙල්ල මම එහෙඉදල එන කොට ගොඩක් දුකෙන් බලාගෙන හිටියේ මම ඇඩුවෙි නැතුව විතරයි
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????

    මම ඔයාලට මුලින් විස්තරේ කිවුවනේ මම කියන්නමි අද වෙචිච කතාව ඒක හැබැයි ගොඩාක් දුක්බර කතාවක් මම අද කෙල්ලගෙන් කැමැත්ත අහනව කියල කිවුවනේ උදේ අපව විභාගේ විභාගේ ඉවරවුණ ගමන්ම ළමයින්ව ගෙදර ඇරියා මම අහන්නෙයි කියල හිතපු චාන්ස් එක මට නැති වුණා මම කර වැඩෙි එයා යන බස් එකට නැග්ග එකේ කොන්ද මම දන්න එකෙක් මම උට සල්ලි දුන්න අපි දෙන්නටම පස්සේ කිවුව කෙල්ල සල්ලි දුන්නොත් පස්සෙන් ගත්තයි කියනන කියලා හෙමින් හෙමින් බහින තැනටත් ආව මම බැහැපු ගමන් ඇහුවා පස්සේ ඇස් දෙකේ කදුලු පුරවගෙන් තමුසේ මගේ පස්සෙන් එන්න එපා කියලා අඩාගෙන දිවුවා මටත් නිකන් මොකද්ද උණා වගේ පස්සේ මම ආයෙත් ඉස්කොලේ ලගට ආව මට එතනදි යාලුවෙක්ගෙන් කොල් එකක් ආව ඒකෙන් කිවුවෙි කොල්ලෝ සෙටි එකක් මට ගහන්න මාව හොයනව කියලා උන් අපේ ගෙදරටත් ඔක්කොම කියලා අපේ ගෙදරිනුත් හොදටම බයවෙලා පස්සෙ ඒ කොල්ලො ටික මම ඉන්න තැනට ආව බලන කොට අර කෙල්ලගේ අයියයි එයාගෙ යාලුවො සෙටි එකකුයි ආපුගමන් එකෙක් බැහැල මට වීල් එකට නගින්න කිවුවා මමත් ඉතින් ඔීනදෙයක් වෙයන් කියලා නැග්ගා වීල් එකෙන් මාවත් අරගෙන කෙලින්ම ගියේ කෙල්ලගේ ගෙදරට ගියාට පස්සේ කෙල්ලගේ අමිමයි තාත්තයි ඇවිත් මාත් එක්ක කතා කරා පස්සේ ටිකකින් කෙල්ල මගෙ පැත්ත බලාගෙන දුකෙන් වගේ හිටිය මම එන්න ලෑස්තිවෙලා අමිමටයි තාත්තටයි වැදලා තවත් මම ඔයාගේ දුවගේ පස්සෙන් එන්නේ නෑ කියල සමාව ගත්ත පස්සේ කොල්ලො ටික මාව පාරට ගෙනත් බසසලා උන් ගියා යන්න

    මම හැමදාමත් එයාට ආදරෙයි කවදක හරි දවසක එයා මාවහොයගෙන ඒවි කියලා මට විශ්වාසයි එයා මගේ වෙනවනමි මම කල්ප කාලයක් උනත් බලන් ඉන්නවා:love::love::love::love::love::love::love::love: I LOVE YOU *******
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    මම ඔයාලට මුලින් විස්තරේ කිවුවනේ මම කියන්නමි අද වෙචිච..........

    ...... එයා මගේ වෙනවනමි මම කල්ප කාලයක් උනත් බලන් ඉන්නවා:love::love::love::love::love::love::love::love: I LOVE YOU *******

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :( :( අනේ මංද මොනව කියන්නද කියල. :no: මම ඔය වගේ දේවල් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. :sorry: හොඳ තීරණයක් ගන්න ඉදිරිය ගැනත් හිතල.
     
    echo

    Member
    May 8, 2008
    322
    3
    0
    macho TRY IS THE BEST WAY TO ACHIEVE YOUR GOAL.... kella kamati wei ban.. dnt wry... hite shaktiya tiya ganin... eka ati ona dekata...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මම ඔයාලට මුලින් විස්තරේ කිවුවනේ මම කියන්නමි අද වෙචිච කතාව ඒක හැබැයි ගොඩාක් දුක්බර කතාවක් මම අද කෙල්ලගෙන් කැමැත්ත අහනව කියල කිවුවනේ උදේ අපව විභාගේ විභාගේ ඉවරවුණ ගමන්ම ළමයින්ව ගෙදර ඇරියා මම අහන්නෙයි කියල හිතපු චාන්ස් එක මට නැති වුණා මම කර වැඩෙි එයා යන බස් එකට නැග්ග එකේ කොන්ද මම දන්න එකෙක් මම උට සල්ලි දුන්න අපි දෙන්නටම පස්සේ කිවුව කෙල්ල සල්ලි දුන්නොත් පස්සෙන් ගත්තයි කියනන කියලා හෙමින් හෙමින් බහින තැනටත් ආව මම බැහැපු ගමන් ඇහුවා පස්සේ ඇස් දෙකේ කදුලු පුරවගෙන් තමුසේ මගේ පස්සෙන් එන්න එපා කියලා අඩාගෙන දිවුවා මටත් නිකන් මොකද්ද උණා වගේ පස්සේ මම ආයෙත් ඉස්කොලේ ලගට ආව මට එතනදි යාලුවෙක්ගෙන් කොල් එකක් ආව ඒකෙන් කිවුවෙි කොල්ලෝ සෙටි එකක් මට ගහන්න මාව හොයනව කියලා උන් අපේ ගෙදරටත් ඔක්කොම කියලා අපේ ගෙදරිනුත් හොදටම බයවෙලා පස්සෙ ඒ කොල්ලො ටික මම ඉන්න තැනට ආව බලන කොට අර කෙල්ලගේ අයියයි එයාගෙ යාලුවො සෙටි එකකුයි ආපුගමන් එකෙක් බැහැල මට වීල් එකට නගින්න කිවුවා මමත් ඉතින් ඔීනදෙයක් වෙයන් කියලා නැග්ගා වීල් එකෙන් මාවත් අරගෙන කෙලින්ම ගියේ කෙල්ලගේ ගෙදරට ගියාට පස්සේ කෙල්ලගේ අමිමයි තාත්තයි ඇවිත් මාත් එක්ක කතා කරා පස්සේ ටිකකින් කෙල්ල මගෙ පැත්ත බලාගෙන දුකෙන් වගේ හිටිය මම එන්න ලෑස්තිවෙලා අමිමටයි තාත්තටයි වැදලා තවත් මම ඔයාගේ දුවගේ පස්සෙන් එන්නේ නෑ කියල සමාව ගත්ත පස්සේ කොල්ලො ටික මාව පාරට ගෙනත් බසසලා උන් ගියා යන්න

    මම හැමදාමත් එයාට ආදරෙයි කවදක හරි දවසක එයා මාවහොයගෙන ඒවි කියලා මට විශ්වාසයි එයා මගේ වෙනවනමි මම කල්ප කාලයක් උනත් බලන් ඉන්නවා:love::love::love::love::love::love::love::love: I LOVE YOU *******

    mokadda ban e wunea
    film ekakda ban oka
    mage jeewithe ohoma seen ekak ehuwa mai
     
    sachitha-

    Member
    Jun 20, 2010
    396
    14

    film ekak wage ban :rofl::love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ෆිල්ම් පරාදයි..
    මම වගේ නම් වීල් එකට නගින්න ඉස්සෙල්ල පැනල දුවල..
    කොල්ලෝ සෙට් ඒක අරන් ඇවිත් නෙලාගෙන නෙලාගෙන යනවා..
     
    Jul 29, 2011
    12
    1
    0
    ගොඩක් දුකයි මට මෙික කියන්න ඒත් නොකිය බෑ

    මම ඔයාලට මුලින් විස්තරේ කිවුවනේ මම කියන්නමි අද වෙචිච කතාව ඒක හැබැයි ගොඩාක් දුක්බර කතාවක් මම අද කෙල්ලගෙන් කැමැත්ත අහනව කියල කිවුවනේ උදේ අපව විභාගේ විභාගේ ඉවරවුණ ගමන්ම ළමයින්ව ගෙදර ඇරියා මම අහන්නෙයි කියල හිතපු චාන්ස් එක මට නැති වුණා මම කර වැඩෙි එයා යන බස් එකට නැග්ග එකේ කොන්ද මම දන්න එකෙක් මම උට සල්ලි දුන්න අපි දෙන්නටම පස්සේ කිවුව කෙල්ල සල්ලි දුන්නොත් පස්සෙන් ගත්තයි කියනන කියලා හෙමින් හෙමින් බහින තැනටත් ආව මම බැහැපු ගමන් ඇහුවා පස්සේ ඇස් දෙකේ කදුලු පුරවගෙන් තමුසේ මගේ පස්සෙන් එන්න එපා කියලා අඩාගෙන දිවුවා මටත් නිකන් මොකද්ද උණා වගේ පස්සේ මම ආයෙත් ඉස්කොලේ ලගට ආව මට එතනදි යාලුවෙක්ගෙන් කොල් එකක් ආව ඒකෙන් කිවුවෙි කොල්ලෝ සෙටි එකක් මට ගහන්න මාව හොයනව කියලා උන් අපේ ගෙදරටත් ඔක්කොම කියලා අපේ ගෙදරිනුත් හොදටම බයවෙලා පස්සෙ ඒ කොල්ලො ටික මම ඉන්න තැනට ආව බලන කොට අර කෙල්ලගේ අයියයි එයාගෙ යාලුවො සෙටි එකකුයි ආපුගමන් එකෙක් බැහැල මට වීල් එකට නගින්න කිවුවා මමත් ඉතින් ඔීනදෙයක් වෙයන් කියලා නැග්ගා වීල් එකෙන් මාවත් අරගෙන කෙලින්ම ගියේ කෙල්ලගේ ගෙදරට ගියාට පස්සේ කෙල්ලගේ අමිමයි තාත්තයි ඇවිත් මාත් එක්ක කතා කරා පස්සේ ටිකකින් කෙල්ල මගෙ පැත්ත බලාගෙන දුකෙන් වගේ හිටිය මම එන්න ලෑස්තිවෙලා අමිමටයි තාත්තටයි වැදලා තවත් මම ඔයාගේ දුවගේ පස්සෙන් එන්නේ නෑ කියල සමාව ගත්ත පස්සේ කොල්ලො ටික මාව පාරට ගෙනත් බසසලා උන් ගියා යන්න

    මම හැමදාමත් එයාට ආදරෙයි කවදක හරි දවසක එයා මාවහොයගෙන ඒවි කියලා මට විශ්වාසයි එයා මගේ වෙනවනමි මම කල්ප කාලයක් උනත් බලන් ඉන්නවා:love::love::love::love::love::love::love::l ove: I LOVE YOU *******
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    ඕවා ගණන් ගන්න එපා මල්ලි ඔයා ඒ කෙල්ල පස්සෙන් ගිහිල්ලා ඒ කෙල්ලට තව වද දෙන්න එපා. එත් ඒ කෙල්ල දැක්කම හිනාවෙලා යන්න , ඒ කෙල්ල කතා කලොත් මිසක් ඔයා ඒ කෙල්ලත් එක්ක බලෙන් කතාවට යන්න එපා. උඹට අනිවාර්යෙන්ම දවසක ඒ කෙල්ල කැමති වෙයි :). දැන් මොන ස්කොලේ වසරේද ඉන්නේ ?
     
    Jul 29, 2011
    12
    1
    0
    මම ඔයාලට මුලින් විස්තරේ කිවුවනේ මම කියන්නමි අද වෙචිච කතාව ඒක හැබැයි ගොඩාක් දුක්බර කතාවක් මම අද කෙල්ලගෙන් කැමැත්ත අහනව කියල කිවුවනේ උදේ අපව විභාගේ විභාගේ ඉවරවුණ ගමන්ම ළමයින්ව ගෙදර ඇරියා මම අහන්නෙයි කියල හිතපු චාන්ස් එක මට නැති වුණා මම කර වැඩෙි එයා යන බස් එකට නැග්ග එකේ කොන්ද මම දන්න එකෙක් මම උට සල්ලි දුන්න අපි දෙන්නටම පස්සේ කිවුව කෙල්ල සල්ලි දුන්නොත් පස්සෙන් ගත්තයි කියනන කියලා හෙමින් හෙමින් බහින තැනටත් ආව මම බැහැපු ගමන් ඇහුවා පස්සේ ඇස් දෙකේ කදුලු පුරවගෙන් තමුසේ මගේ පස්සෙන් එන්න එපා කියලා අඩාගෙන දිවුවා මටත් නිකන් මොකද්ද උණා වගේ පස්සේ මම ආයෙත් ඉස්කොලේ ලගට ආව මට එතනදි යාලුවෙක්ගෙන් කොල් එකක් ආව ඒකෙන් කිවුවෙි කොල්ලෝ සෙටි එකක් මට ගහන්න මාව හොයනව කියලා උන් අපේ ගෙදරටත් ඔක්කොම කියලා අපේ ගෙදරිනුත් හොදටම බයවෙලා පස්සෙ ඒ කොල්ලො ටික මම ඉන්න තැනට ආව බලන කොට අර කෙල්ලගේ අයියයි එයාගෙ යාලුවො සෙටි එකකුයි ආපුගමන් එකෙක් බැහැල මට වීල් එකට නගින්න කිවුවා මමත් ඉතින් ඔීනදෙයක් වෙයන් කියලා නැග්ගා වීල් එකෙන් මාවත් අරගෙන කෙලින්ම ගියේ කෙල්ලගේ ගෙදරට ගියාට පස්සේ කෙල්ලගේ අමිමයි තාත්තයි ඇවිත් මාත් එක්ක කතා කරා පස්සේ ටිකකින් කෙල්ල මගෙ පැත්ත බලාගෙන දුකෙන් වගේ හිටිය මම එන්න ලෑස්තිවෙලා අමිමටයි තාත්තටයි වැදලා තවත් මම ඔයාගේ දුවගේ පස්සෙන් එන්නේ නෑ කියල සමාව ගත්ත පස්සේ කොල්ලො ටික මාව පාරට ගෙනත් බසසලා උන් ගියා යන්න

    මම හැමදාමත් එයාට ආදරෙයි කවදක හරි දවසක එයා මාවහොයගෙන ඒවි කියලා මට විශ්වාසයි එයා මගේ වෙනවනමි මම කල්ප කාලයක් උනත් බලන් ඉන්නවා:love::love::love::love::love::love::lo ve::l ove: I LOVE YOU *******
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මම අයියේ A/L කරන්නේ කොමස් වලින් තමා කරන්නේ 2012 Exam එක

    එහෙනම් මල්ලි Exam එක අතාරින්නත් එපා , Exam කියල කෙල්ලව අතාරින්නත් එපා. මිට අවුරුදු 3 කට කලින් මම A/L කරද්දී මටත් ඔය වගේ දෙයක් උනා. ඒ වෙලාවේ මම කෙල්ලව අතරල Exam කළා. exam ඉවරවෙලා කෙල්ලව යාලු කරගන්න හිතුවත් ඒ වෙනකොට කෙල්ල යන්න ගිහින් :(

    උඹ කෙල්ලගෙන් අහපු ක්‍රමය තමයි වැරදි , කෙල්ලෝ හරි ඉක්මනට බයවෙනවා.