ඉට පස්සෙ ඒ මිනිස්සුන්ටයි ඒ මිනිස්සුන්ගෙ පවුල් වල අයටයි කන්ඩ දෙන්නෙ බොලාද?මාලු කාරයන්ගේ කුනු කන්දල් පිරිලා.මාලු කාරයන් බීච් එකෙන් එලවන්න ඕන.උන් බීච් එක කනවා.

නැ.. නැ.. අද කෙල්ල මුකුත් කලේ නැ, අපේ බොසාගේ නැදැ ගෙදරක ආවා.. කියන්න ලැජ්ජා වෙන්න ඔන නැ, මම බොසාගේ ඩ්රයිවර් වැඩෙත් කරනවා ඉතින්..uba hemadama kohe hari yanawada?ada kella moko kare?![]()
ජීවිතේ සුන්දරයි බොල...
![]()
![]()
![]()
![]()
Methana matakai wage mae mchn ara church eka pahu karan ena road eke awama set wena beach eka ne?Mario hotel eka issaraha ne?
Methana matakai wage mae mchn ara church eka pahu karan ena road eke awama set wena beach eka ne?Mario hotel eka issaraha ne?

ඔව්.. ඔව්.. එතන තමයි.. මමත් වැඩිය පැත්ත දන්නේ නැ.. ඒත් මාරියො කියලා හොටෙල් එකක් මතකයි පහු උනා.