මම අද මාරවිල බීච් ගියා.. ශොක් පැත්ත.

Devil's Dare

Banned
Jan 15, 2014
121
11
0
මම අද මාරවිල බීච් ගියා.. ශොක් පැත්ත.

ජීවිතේ සුන්දරයි බොල...

9.jpg




8.jpg



10.jpg
 
  • Like
Reactions: anuradhamapa

johnd82

Member
Oct 3, 2013
128
10
0
මාලු කාරයන්ගේ කුනු කන්දල් පිරිලා.මාලු කාරයන් බීච් එකෙන් එලවන්න ඕන.උන් බීච් එක කනවා.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාලු කාරයන්ගේ කුනු කන්දල් පිරිලා.මාලු කාරයන් බීච් එකෙන් එලවන්න ඕන.උන් බීච් එක කනවා.
    ඉට පස්සෙ ඒ මිනිස්සුන්ටයි ඒ මිනිස්සුන්ගෙ පවුල් වල අයටයි කන්ඩ දෙන්නෙ බොලාද?:oo:
     

    Devil's Dare

    Banned
    Jan 15, 2014
    121
    11
    0
    uba hemadama kohe hari yanawada?ada kella moko kare?:shocked:
    නැ.. නැ.. අද කෙල්ල මුකුත් කලේ නැ, අපේ බොසාගේ නැදැ ගෙදරක ආවා.. කියන්න ලැජ්ජා වෙන්න ඔන නැ, මම බොසාගේ ඩ්‍රයිවර් වැඩෙත් කරනවා ඉතින්..

    කීයක් හරි හම්බ වෙන එකනේ.. හොරකමක් මැරකමක්, ශරීරේ විකිනිල්ලක් නෙමෙයිනේ.. අහින්සක ආදායමක්නේ..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    9.jpg


    Methana matakai wage mae mchn ara church eka pahu karan ena road eke awama set wena beach eka ne?Mario hotel eka issaraha ne?
     

    Devil's Dare

    Banned
    Jan 15, 2014
    121
    11
    0
    9.jpg


    Methana matakai wage mae mchn ara church eka pahu karan ena road eke awama set wena beach eka ne?Mario hotel eka issaraha ne?

    ඔව්.. ඔව්.. එතන තමයි.. මමත් වැඩිය පැත්ත දන්නේ නැ.. ඒත් මාරියො කියලා හොටෙල් එකක් මතකයි පහු උනා.
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    othana oya kiyana tharam awlak na machan.. eth dan beach eka kadanaya wela nisa nawakin awith wali goda dala aye beach eka hadanawa ban.. haduwata passe aye kalin wagema tiyei.. dan nam ganna deyak na.. hamathanama kalu gal arama mewa.. othenta poddak ehain tiyena club farmbay kiyala hotel ekak.. a hariye beach eka fatta...