මම අද සුද්දෙක්ට කනට ගැහුවා

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    දැන් ඉතින් ජිනිවා විදුලි පුටුවේ තාම උබට වාඩ් වෙන්න වෙන්නේ..:(
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    What happened to your old business bro? Puwak business?
    මචන්ලා ආයෙත් පොඩි ප්‍රශ්නයක් මතු උනා. මේකයි කේස් එක.මම ඊයේ අපේ වලවේ ගඟේ නාන්න ගියා.යනකොට කස්ටියක් ඇවිත් එතන ඩ්‍රාම එකක් ශූට් කරනවා.මම ත් පොඩ්ඩක් ලං වෙලා බැලුවා. ලංකාවේ ඉන්න ජනප්‍රියම ඉටිකිරිස් නිලියක් ගල උඩ රන්ගනේ නිරත වෙලා හිටියා.ආසාවේ බෑ.

    කොහොම හරි මම ඩ්‍රාමා එක කරන කරන කැමරමන්ට පොඩ්ඩක් කිට්‍ටු වෙලා මිනිහා එක්ක කතා වක් දැම්මා. කතාවේ නම දිය කැටයම්ද මොකද්ද එකක්.. මම පොර එක්ක කතා බහ කොරන අතරේ නිලිය ගැනත් පොරට කිව්ව. මම ආසම නිලියක් කිව්වා.ඒ පාර කැමරා කරන එකා මට නිලිය නිදියහනට සෙට් කරන්නද ඇහුවා.. ආසාවේ බෑ.. ‍රැයක් සඳහා ලක්ස එක හමාරක් වගේ යනවා. කැමරා කොටා ටත් රුපියල් 25000 තියාගෙන තමයි ගනන් කිව්වේ.ඒ ගානට ෆුල් පැකේජ් එක..සවස 6ට චෙකින් කැම දෙනවා.. ආයෙත් මම උදේ 5ට පිට වෙන්න ඕනි.බලංගොඩ පොට් එකකට තමා යන්ට වෙන්නේ.

    අපොයින්මන්ට් එක දැම්මේ ලබන සතියේ අඟහරුවාදා.පෙරේදා පුවක් විකුනපු සල්ලි 10000ක් ඇඩ්වාන්ස් කලා.දැන් ප්‍රශ්නේ ඉතුරු සල්ලි ටික.මම මේ බැලුවේ නයක් වත් ගන්න.පර්සනල් loan එකක් ඉකමනට ගන තැනක් තමයි දැනගන්න ඕනි. බඩුවක් ගහන්න කියලා කියන්නත් බෑ රීසන් එක.කස්ටිය දන්නව නම් ශේප් එකේ මේ සල්ලි ටික හොයා ගන්න නයක් ගන්න හොඳ බැන්කුවක් කියන්නකො..ඉටිකිරිස් නිලිය.. හම්බෝ.. ආසාවේ බෑ..

    this is you right? :rofl:
     
    Last edited:

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    අද මම මගේ ප්‍රස්නෙකට සුද්දෙක්ට කනේ පාරක් ගැහුවා කන රතුවෙන්න ,
    මේකයි සීන් එක .., මට සුද්දත් එක්ක ටෝක් කරලා පස්නේ විසදගන්න අමාරුය්යි මොකද මට කඩ්ඩ අවුල හොදටම . ඉතින් මම ඌ ලගට ගිහින් අංග චලනයෙන් ගේම ඉල්ලුව මු මට කඩ්ඩෙන් මොනවද කියාගෙන ආව ඒ පාර මම හයියෙන් බ්ලෑඩි බාස්කර් කියලා (එම ඉංගිස් වචනය මට කියාදීපු එළකිරි කොල්ලෝ දෙන්නට තුති )ඒ පාර මම හයියෙන් බ්ලෑඩි බාස්කර් කියලා උඩ පැනලා වමතෙන් දමලා ඇරියා සුද්දගේ කනට .

    දැන් මට තියෙන ප්‍රස්නේ , සුද්දෙක් නඩුවක් දැම්මොත් යන්න වෙන්නේ ඉන්ටර්නැෂනල් උසාවියකටද ? එහෙම උනොත් නඩුකාරයා එක්ක මට ටෝක් කරන්න වෙන්නෙත් කඩ්ඩෙන්ද?උගේ රටේ උසාවියක නඩුව ඇහුවොත් මට එහෙ යන්න වීසාවලට ටිකට් වලට කියක් වියදම් වෙයිද ? එහෙම නඩුවකට රට ගිහින් හොරෙන් උන්ගේ රටට පැනල ජොබක් සෙට් කරගෙන ඉන්න බැරිවෙයිද

    උබට පිස්සුද උට්ටෝ. සුද්දන්ට හමන්නන්න යන්නේ.කේස් දාගන්නේ නැතුව හිටු.නැත්නම් උබත් හිරු ගොස්සිප් ඉදි
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    attachment.php