මම අද හිතන්නේ ඒ මනුස්සයාව ජනාධිපති කළේ නැත්තේ ඇයි කියලා -ඇමති විමල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ්‍රී ලංකා රජයෙන් නිව් ෆෝට්‍රස් සමාගමට යම් අගතියක් සිදුවුවහොත් අමෙරිකාව බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමට හැකි බවට යුගදනවි බලාගාර ගිවිසුමේ වගන්තියක් ඇතුළත් කර ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මේ අතර පසුගිය දා ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතා සම්බන්ධයෙන් තමා කළ අදහස් පළ කිරීම ගැන ද විමල් වීරවංශ මහතා මෙහිදී අදහස් පළ කළේය.

    ප්‍රශ්නය - අපි අර මේ ජයකුත් නැති සුන්දරත් නැති පුංචි බණ්ඩා ගැන කතා කරමු.

    "මම අද හිතන්නේ ඒ මනුස්සයාව ඇයි ජනාධිපති කළේ නැත්තේ කියලා. දැන් එයා තරම් වැඩ්ඩෙක් නැහැනේ. දැන් සමහර අයට ඒයා නැතුව මේ ආර්ථිකයේ මොකුත් කර ගන්න තේරෙන්නේ නැහැ. එයා තමයි මේකේ මාර පොර. මම අදත් එනකොට හිත හිත හිටියේ, මේ මනුස්සයා අවුරුදු 70ට වැඩියි. කොයි වේලේ හරි ෆියුස් ගහලා ගියොත්, මම එහෙම සතෙකුටවත් ප්‍රාර්ථනා කරන්නේ නෑ. ඒත් එක පාටරම... මාර වැඩේනේ වෙන්නේ. මේ රට නතර වෙනවා. ලෝක බැංකුව ගැන ඔක්කෝම දන්නේ එයා. IMF දන්නේ එයා. මේ ආර්ථිකයේ ගහන්න පුළුවන් අමුතු වෙට්ටු දාන්නේ එයා. එයා ගාව තියෙන දැනුම කාටවත් නැහැ. එයා නැත්නම් අපිට මාර වැඩක්. ඉතින් එයා ඉඳලානේ මෙහෙම වෙලා තියෙන්නේ. මේ ඩොලර් අර්බුදයක් ඇවිල්ලා. කර්මාන්ත ශාලාහිමියන්ට තමන්ගේ අමුද්‍රව්‍ය ගෙන්න ගන්න බැරුව හිරවෙලා ඉන්නවා. ගෙනාපු ඒවාගේ LCL එක ඕපන් කර ගන්න බැරුව වරායේ ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් ඔය කියන මහ මොළකරු අවුරුදු 20ක් විතර මේ ආර්ථිකය අතේ තියාගෙන හිටියානේ. චන්ද්‍රකා කුමාරතුංග කාලේ ඉඳන් තියාගෙන හිටියා. ඉතින් මෙයා මාර වැඩ්ඩෙක් නම් අපිට සතුටුදායක තත්ත්වයක් තියෙන්න ඕනේනේ. දැන් එහෙම නැහැනේ. නැහැ කියලා පිළිගන්න වෙනවානේ. මොකද ඩොලර් අර්බුදය කියන්නේ සුළුපටු අර්බුයක් නෙමෙයිනේ. මෙහෙම අර්බුදයක් එනවා කියලා අවුරුදු දෙදකට කලින්වත් දකින්න ඕනේනේ. අන්න එහෙම නම් එයා පට්ට වැඩකාරයෙක්. එයා පට්ට වැඩකාරයෙක් නම් එයා අවුරුදු දෙදකට කලින් කියන් ඕනේ මෙන්න මෙහෙම එකක් එනවා, අහවල් අවුරුද්ද වෙනකොට දැන්ම තියා ඒකට අපි ලෑස්ති වෙමු. අපි මේක මෙහෙම කරමු කියලා. එහෙම මොකුත් කිව්වේ නැහැනේ. මම ඇත්තටම සැකකරනවා මේ මනුස්සයාට ඕනේ මේක බිංදුවට වට්ටලා ඉන්දු අමෙරිකානු උපයාමාර්ගයට මේ රට අත්පත් කර ගන්නද කියලා."
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -

    මහින්ද මැරුනාම වීරවංශයා සදාකාලික ගොලුවෙක් වෙනවා 😅
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    oka oya kathawe, basilata benala thiyenne, PB 70+ kiyanawa , eth okata penne ne mahinda, gotha 70+ kiyala,

    mmainda card eka gahuwoth muwa gahala pannanne basil
    අපේ අවාසනාවට ඌ මැරෙන්නෙත් නෑ ඉක්මනට පන ඇද ඇද හරි ඉදී 100 ත් පැනලා 😅
     
    • Haha
    Reactions: SLK_sri

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අට වසරට විතරක් ඉස්කෝලෙ ගියපු නූගත් සක්කිලි විමලෙය තමයි ආර්ථිකේ ගැන දන්නෙ. ආයෙත් කණේ පාරක් කන්න හදන්නෙ ගෝතය
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    ne yako PB J

    PB කියන්නෙ අැත්තටම වැඩ්ඩෙක් ලු..ඒ්ත් උෟට කැමති නැති සෙට් ඵකක් ඉන්නවලු..විමල්,දිලිත් ජයවීර වගේ..හේතුව මේකේ කියනවා..

    Last edited:
    • Haha
    Reactions: incest_cult

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    PB කියන්නෙ අැත්තටම වැඩ්ඩෙක් ලු..ඒ්ත් උෟට කැමති නැති සෙට් ඵකක් ඉන්නවලු..විමල්,දිලිත් ජයවීර වගේ..හේතුව මේකේ කියනවා..

    Ekata hethuwa PB J bssilge kukka,

    basil, wimalwa ussala polaweth gahai thiyana tharahata,
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මේ මනුස්සයා අවුරුදු 70ට වැඩියි. කොයි වේලේ හරි ෆියුස් ගහලා ගියොත්, මම එහෙම සතෙකුටවත් ප්‍රාර්ථනා කරන්නේ නෑ. ඒත් එක පාටරම... මාර වැඩේනේ වෙන්නේ. මේ රට නතර වෙනවා
    The_former_President_of_Sri_Lanka%2C_Mr._Mahinda_Rajapaksa_meeting_the_Prime_Minister%2C_Shri_Narendra_Modi%2C_in_New_Delhi_on_September_12%2C_2018_%28cropped%29.JPG
    220px-Nandasena_Gotabaya_Rajapaksa.jpg
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    PB කියන්නෙ අැත්තටම වැඩ්ඩෙක් ලු..ඒ්ත් උෟට කැමති නැති සෙට් ඵකක් ඉන්නවලු..විමල්,දිලිත් ජයවීර වගේ..හේතුව මේකේ කියනවා..

    සන්නා එක්කගෙන ඇවිත් පොර ටෝක් දුන්න පමණට ඔහොම හිතන්න එපා. මේ පුද්ගලයත් හෙනම් පොරක්ලු ඒත් එයා, විමල් කිව්ව වගේ පී.බී ට පුරෝකතනය කරන්න බැරි වීම ප්‍රශ්න කරන්නෙ නෑ.. සරළවම කිව්වා.. යහපාලන බදු ප්‍රතිපත්තිතව වලට 100 ට 200ක් එකඟයි වගේ එකක්. ඒත් ඇත්ත කතාව මිනිස්සුන්ට දිරවන්නෙ නැති හැමදේම නරක නෑ.. ඒක තේරෙන් මිනිස්සු බලය වෙනුවෙන් විතරක් ඒ වෙලාවට මිනිස්සුන්ගෙ පැත්තෙ හිට ගන්නව් කියලා එකක් පෙන්නල රවට්ටන එක...
    වසර දෙකක් කොරෝනා වලට රට වහල අදායම් නැතුව වියදම් විතරක් වැඩි වෙද්දි ලොකු ලොකු තැන්වලට අදහසක් තියෙන්න ඕනි වෙන්න පුළුවම් දේ සහ ඒකෙත් නරකම දේ පවා.