මම අනුරට නොදෙන්නේ ඇයි?

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අනුර සුවර් නැහැ. හරි ප්රතිපත්ති ප්‍රකාශයක් නැහැ. Imf එක කියන දේවල් දිගටම කරයිද? මිනිස්සු පිනවන්න දේවල් කියනවා වැඩියි. හැම තැනම හැම එකාම, ජීවීපී ඒකටත් දීලා බලමු ගානවා ඇහේද්දී වමනෙට එනවා.

    මම මේ පාර දෙන්නේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් එකෙක්ට. ලොකු ලොකු වෙනස්කම් නොකරන එකෙක්ට.
    ටික කලෙකට කලින් රට හිඟමනට වැටිලා නේද තිබුණේ? අනිත් රටවල් පිනට ධිපු සල්ලි වලින් නේද තාමත් රට දුවන්නේ?
    කනා සොට් ගහන්න මේ වෙලාව නෙමේ.
    අනුරට දීලා බලමු රට ටිකක් හොදින් තියෙන වෙලාවක. සිස්ටම් චෙන්ජ් කරමු නෙක්ස්ට් ටයිම් එකේදි.

    දෙන්න ඉතුරු වෙලා ඉන්නේ රනිල් විතරයි. ඉතින් මගේ පාවෙන ඡන්දෙ ඌට දෙන්න වෙනවා. ඒත් පෙන විදියට නම් අනුර දිනනවා මේ පාර. කමක් නෑ, ඒත් ඌ ඇවිල්ලා පිස්සු නැටුවොත්, පොඩි අරගලයක් කරලා ලේසියෙන් යාවල, වෙන එකෙක්ව ගේනවා කියලා බොළඳ විදියට හිතන එකෙක්නම්, ඡන්දෙ නොදී ඉඳපන්.

    (කවුරු ආවත් හුණු බෙට්ටක ඉෆෙක්ට් එකක්නැති, ඩයස්මිල සෙට් එක මෙතන ඇරගන්න එන්න එපා පිලිස්)
    මනුෂ ට එහෙම තව හොදට හොරා කන්න පුළුවන්. උබ මොලේ ඇති කොල්ලෙක් :D :D
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අනුර සුවර් නැහැ. හරි ප්රතිපත්ති ප්‍රකාශයක් නැහැ. Imf එක කියන දේවල් දිගටම කරයිද? මිනිස්සු පිනවන්න දේවල් කියනවා වැඩියි. හැම තැනම හැම එකාම, ජීවීපී ඒකටත් දීලා බලමු ගානවා ඇහේද්දී වමනෙට එනවා.

    මම මේ පාර දෙන්නේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් එකෙක්ට. ලොකු ලොකු වෙනස්කම් නොකරන එකෙක්ට.
    ටික කලෙකට කලින් රට හිඟමනට වැටිලා නේද තිබුණේ? අනිත් රටවල් පිනට ධිපු සල්ලි වලින් නේද තාමත් රට දුවන්නේ?
    කනා සොට් ගහන්න මේ වෙලාව නෙමේ.
    අනුරට දීලා බලමු රට ටිකක් හොදින් තියෙන වෙලාවක. සිස්ටම් චෙන්ජ් කරමු නෙක්ස්ට් ටයිම් එකේදි.

    දෙන්න ඉතුරු වෙලා ඉන්නේ රනිල් විතරයි. ඉතින් මගේ පාවෙන ඡන්දෙ ඌට දෙන්න වෙනවා. ඒත් පෙන විදියට නම් අනුර දිනනවා මේ පාර. කමක් නෑ, ඒත් ඌ ඇවිල්ලා පිස්සු නැටුවොත්, පොඩි අරගලයක් කරලා ලේසියෙන් යාවල, වෙන එකෙක්ව ගේනවා කියලා බොළඳ විදියට හිතන එකෙක්නම්, ඡන්දෙ නොදී ඉඳපන්.

    (කවුරු ආවත් හුණු බෙට්ටක ඉෆෙක්ට් එකක්නැති, ඩයස්මිල සෙට් එක මෙතන ඇරගන්න එන්න එපා පිලිස්)
    https://www.hindsight.tisrilanka.org/
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,636
    113
    අනුර කියනවා payee tax එක අඩු කරලා වැට් එකත් ආහර සෞබ්‍ය අද්‍යාපනය වගේ දේවල් වලින් අයින් කරනවලු. තව අලුත් සහන දෙනවලු. ආදයම් ටික අඩු කරලා වියදමි ටික වැඩි කරගෙන අය වැය පරතරය පියවන ක්‍රමය මොකක්ද?
    රනිල් රාජ්‍ය සේවකයන්ට 25000/= පඩි වැඩි කරනවා කියපුවාම ඔය ගැටලුව ඔයාට ආවෙ නැද්ද?
     
    • Like
    Reactions: tas

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අනුර සුවර් නැහැ. හරි ප්රතිපත්ති ප්‍රකාශයක් නැහැ. Imf එක කියන දේවල් දිගටම කරයිද? මිනිස්සු පිනවන්න දේවල් කියනවා වැඩියි. හැම තැනම හැම එකාම, ජීවීපී ඒකටත් දීලා බලමු ගානවා ඇහේද්දී වමනෙට එනවා.

    මම මේ පාර දෙන්නේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් එකෙක්ට. ලොකු ලොකු වෙනස්කම් නොකරන එකෙක්ට.
    ටික කලෙකට කලින් රට හිඟමනට වැටිලා නේද තිබුණේ? අනිත් රටවල් පිනට ධිපු සල්ලි වලින් නේද තාමත් රට දුවන්නේ?
    කනා සොට් ගහන්න මේ වෙලාව නෙමේ.
    අනුරට දීලා බලමු රට ටිකක් හොදින් තියෙන වෙලාවක. සිස්ටම් චෙන්ජ් කරමු නෙක්ස්ට් ටයිම් එකේදි.

    දෙන්න ඉතුරු වෙලා ඉන්නේ රනිල් විතරයි. ඉතින් මගේ පාවෙන ඡන්දෙ ඌට දෙන්න වෙනවා. ඒත් පෙන විදියට නම් අනුර දිනනවා මේ පාර. කමක් නෑ, ඒත් ඌ ඇවිල්ලා පිස්සු නැටුවොත්, පොඩි අරගලයක් කරලා ලේසියෙන් යාවල, වෙන එකෙක්ව ගේනවා කියලා බොළඳ විදියට හිතන එකෙක්නම්, ඡන්දෙ නොදී ඉඳපන්.

    (කවුරු ආවත් හුණු බෙට්ටක ඉෆෙක්ට් එකක්නැති, ඩයස්මිල සෙට් එක මෙතන ඇරගන්න එන්න එපා පිලිස්)
    මතක ඇතිව දෙනකොට දෙහි එකකුත් අරන් යන්න
    රනිල් වැඩිපුරම කැමති දෙහි බොන්න
     
    • Haha
    Reactions: chinmak

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    අලුතෙන් එන එකා ඕව ඔක්කොම කරනවා කිව්වට, කරයිද? ඒක රිස්ක් එකක් නේද?

    අනුර ඔය කියන දේවල් ඔක්කොම කරනවා කියල මිනිස්සුන්ට 100% සුවර නම්, ආයේ වෝට් කවුන්ට් කරන්න දෙයක් නැහැ, ඌට ඔක්කොම ඡන්ද ටික වැටෙනවා. ඒත් ලංකාවේ එකෙක් කියන දෙයක් විශ්වාස කරන්න පුළුවන්ද? මම නම් දේශපාලකයෝ එකෙක්වත් කියන දෙයක් විශ්වාස කරන්නේ නැහැ. උගේ පාස්ට් ඇක්ෂන් විතරයි ජජ් කරන්න පුළුවන් දෙකට තියෙන්නේ. අරූ කිකිලියෙක්ට දෙන්නෙක්ට වගා කිව්වට, ඌට කුකුල් කූඩුව කරගෙන යන්න පුළුවන්.

    මීට කලින් මෙහෙම එක්පෙරීමන්ට් එකක් කරන්න ගිහින් නේද සිරාව ගෙනාවේ? මේ පාරත් එහෙම දෙයක් උනොත්, එදා වගේ 1000 ගුණයක් ගැඹුරු වලකට රට වැටෙන්නේ.

    මට එහෙම රීස්ක් එකකට දායක වෙන්න බැහැ
    දැන් ඉන්න එකා අවුරුදු දෙකක් කරලත් කරේ නැති එකේ අලුත් එකත් කරේ නැති උනොත් කියල අමුතු රිස්ක් එකක් නෑනෙ. රනිල් මේ අවුරුදු දෙකේ දේවල් කරේ අරගලේට බය වෙලා ජනාධිපතිවරණයක් ලඟ ලඟම එන බවත් දැනගෙන. ඒ කියන්නෙ මේ උගෙ peak performance වෙලත් මෙලෝ හරි දෙයක් නොකරපු එකේ අවුරුදු 5 කට හොල්ලන්න බැරි චාන්ස් එකක් දුන්නම අපිට වැලි දාලා පුපේ අරින එකක් නෑ කියල කොහොමද විශ්වාස කරන්නෙ? මටනන් ඒක තමයි ලොකුම රිස්ක් එක.
     
    • Like
    Reactions: sami_boy

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    රනිල් රාජ්‍ය සේවකයන්ට 25000/= පඩි වැඩි කරනවා කියපුවාම ඔය ගැටලුව ඔයාට ආවෙ නැද්ද?
    රනිල ඡන්දෙ ගන්න බොරු කිව්වට, උ පුළුවන් දේවල් විතරයි කරන්නේ. Imf එක කියන දෙට එරෙහි වෙන්න යන්නේ නැහැ. අනුර එහෙම කරයිද? නැත්තං පොරොන්දු වෙච්ච සේරම කරන්න යයිද?
     
    • Haha
    Reactions: chinmak

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,636
    113
    රනිල ඡන්දෙ ගන්න බොරු කිව්වට, උ පුළුවන් දේවල් විතරයි කරන්නේ. Imf එක කියන දෙට එරෙහි වෙන්න යන්නේ නැහැ. අනුර එහෙම කරයිද? නැත්තං පොරොන්දු වෙච්ච සේරම කරන්න යයිද?
    රවට්ටල බොරු කියලා ඡන්දෙ ගන්න නායකයෙක් ගැන මට නං ලොකු අවුලක් තියනවා. උඹට එහෙම නැද්ද ? අපි කොහොමද එතකොට එයා කියන දේවල් විශ්වාස කරන්නෙ ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනුර කියනවා payee tax එක අඩු කරලා වැට් එකත් ආහර සෞබ්‍ය අද්‍යාපනය වගේ දේවල් වලින් අයින් කරනවලු. තව අලුත් සහන දෙනවලු. ආදයම් ටික අඩු කරලා වියදමි ටික වැඩි කරගෙන අය වැය පරතරය පියවන ක්‍රමය මොකක්ද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,050
    34,553
    113
    රනිල්ට දෙනවා කියන්නෙ ඌ පස්සෙන් ඉන්න රවී, ප්‍රසන්න, මහින්දානන්ද, හරීන්, මනූෂ, චාමර, රංගේ වගේ අපතයෝ පාර්ලිමන්ට් එනවා කියන එක.

    සජිත්ට දෙනවා කියන්නේ ඌ පස්සෙන් ඉන්න හොරු රැළ පාර්ලිමන්ට් එනවා කියන එක.

    උඹලා කැමතිද ඒකට. මොන ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නත් පිරිසිදු පාර්ලිමේන්තුවක් තියෙන්න ඕන
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,363
    4,669
    113
    නොපෙනෙන මානයේ
    රනිල්ට දෙනවා කියන්නෙ ඌ පස්සෙන් ඉන්න රවී, ප්‍රසන්න, මහින්දානන්ද, හරීන්, මනූෂ, චාමර, රංගේ වගේ අපතයෝ පාර්ලිමන්ට් එනවා කියන එක.

    සජිත්ට දෙනවා කියන්නේ ඌ පස්සෙන් ඉන්න හොරු රැළ පාර්ලිමන්ට් එනවා කියන එක.

    උඹලා කැමතිද ඒකට. මොන ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නත් පිරිසිදු පාර්ලිමේන්තුවක් තියෙන්න ඕන

    “මෙහෙමයි මචං, ගෝඨා ආවායින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩිල්කාරයො එකෙකුටවත් චාන්ස් නෑ මචං. හැබැයි, ඡන්දෙ දිනන්න උන්ව ඕනෑ. මොක ද? උන්ට තමයි, මේ ජරා සිස්ටම් එක ඇතුළේ ඡන්ද පදනම හැදිලා තියෙන්නෙ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං, ගෝඨා උඩට එන්නේ, උන්ගෙ උදවු ඇතුව. හැබැයි මචං, ගෝඨා ආවා ම ඔය එකකුටවත් චාන්ස් නෑ. අඩු ගාණේ, ඕකුන්ට නොමිනේෂන්වත් හම්බු වෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ, හෙණ ස්මාර්ට් පොරක් මචං. රට රටවල් දැකලා, ඒවායේ සිස්ටම් චේන්ජ් අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ. උන්ට ෂොට් එක ලැබෙනකම් උන්වත් දන්නෙ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත් මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං, පාර්ලිමේන්තුවට. උන් තමයි, ඔක්කො ම තීරණ ගන්නේ. මේ ඔක්කො ම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත් මගේ මීටින්ග්ස්වල ඕවා තමයි කතා කරන්නේ අපි. දැන් බලපං ගෝඨගේ කැම්පේන් එක වුණත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්ක ද ඕග්මෙන්ටඩ් රියැලිටි පොලිසි ලෝන්ච් එක. ඇප් එක බා ගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ, ගෝඨා ආවා ම උඹලා අපිට වුණත් හොඳ කලක් යයි මචං. ඒක ෂුවර් කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං. මොළයක් තියෙනවා නේ උඹලට.”

    ඔය තියරිය දාලනෙ උන් පාර්ලිමේන්තුවට රිංගුවෙ. ඒ හින්දනෙ රනිල්ට උන් එක්ක වැඩ කරන්න උනේ.

    මේ පාර මිනිස්සුන්ගෙ වගකීම හොරුන්ව, තක්ක්ඩින්ව, ගෙදර තියන එක. පත් වෙන ඕනම ජනාධිපති කෙනෙක්ගෙ වගකීම මිනිස්සු පත් කරල එවන එවුන් එක්ක වැඩ කරන එක.

    අනුරට උනත් උන්ගෙ පක්ශෙන් 113ක් නැත්තං ඉන්න උන්ව අරන් රට ගෙනියන්න වෙනව.
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    අනුර සුවර් නැහැ. හරි ප්රතිපත්ති ප්‍රකාශයක් නැහැ. Imf එක කියන දේවල් දිගටම කරයිද? මිනිස්සු පිනවන්න දේවල් කියනවා වැඩියි. හැම තැනම හැම එකාම, ජීවීපී ඒකටත් දීලා බලමු ගානවා ඇහේද්දී වමනෙට එනවා.

    මම මේ පාර දෙන්නේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් එකෙක්ට. ලොකු ලොකු වෙනස්කම් නොකරන එකෙක්ට.
    ටික කලෙකට කලින් රට හිඟමනට වැටිලා නේද තිබුණේ? අනිත් රටවල් පිනට ධිපු සල්ලි වලින් නේද තාමත් රට දුවන්නේ?
    කනා සොට් ගහන්න මේ වෙලාව නෙමේ.
    අනුරට දීලා බලමු රට ටිකක් හොදින් තියෙන වෙලාවක. සිස්ටම් චෙන්ජ් කරමු නෙක්ස්ට් ටයිම් එකේදි.

    දෙන්න ඉතුරු වෙලා ඉන්නේ රනිල් විතරයි. ඉතින් මගේ පාවෙන ඡන්දෙ ඌට දෙන්න වෙනවා. ඒත් පෙන විදියට නම් අනුර දිනනවා මේ පාර. කමක් නෑ, ඒත් ඌ ඇවිල්ලා පිස්සු නැටුවොත්, පොඩි අරගලයක් කරලා ලේසියෙන් යාවල, වෙන එකෙක්ව ගේනවා කියලා බොළඳ විදියට හිතන එකෙක්නම්, ඡන්දෙ නොදී ඉඳපන්.

    (කවුරු ආවත් හුණු බෙට්ටක ඉෆෙක්ට් එකක්නැති, ඩයස්මිල සෙට් එක මෙතන ඇරගන්න එන්න එපා පිලිස්)
    Respect your decision.
    The world is a beautiful place because of these different opinions.
    If all vote for Anura, it is going to be boring.
    ☺️
     
    • Like
    Reactions: Tharaka25