මම අනුරට නොදෙන්නේ ඇයි?

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,189
    7,709
    113
    Baya nadda?

    Baya wenna ona mechchara kaalayak rata fail karapu unta denna. Unge wasiyata boru kiyana, minissungen athal ganna, mada gahana campaign walata atha diga arala wiyadam karana untama aayeth puka denna thama baya wenna ona.

    image.png
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උඹේ උදාහරණෙම උඹ පොඩ්ඩක් ආයෙ ආයෙ කියෙවුවනන් හොඳටම තේරෙයි මං කියන එක.

    කුකුල් කොටුවෙ ණය බේර බේර විතරක් ඉඳල හරියන් නෑ කුකුල් කොටුවක් කරනව නන්. උඹ කිවුව වගේ මැක්කො කඩන්නත් ඕනෙ. කොටුව පිරිසිදු කරන්නත් ඕනෙ. කුකුල්ලුන්ට කන්න දාන්නත් ඕනෙ. බිත්තර එකතු කරන්න යන්නත් ඕනෙ. ඒ අස්සෙ බිත්තර එකතු කරන්න යන එකා බිත්තර වලින් බාගයක් හොරාට පන්නනවනන් ඌව පන්නල දාන්නත් ඕනෙ. එහෙම නැතුව අපි අවුරුදු 5ක් ණය ප්‍රතිව්‍යුහගත කරල stable උනාම බිත්තර හොරාව පන්නනව. එතකන් කුකුල් කොටුව අස් කරන් නෑ. එතකන් උන්ට කෑම දැම්මද බලන් නෑ වගේ ඒවා ගොබ්බ කතා. මොකද කුකුල් කොටුවෙ ණය ගෙවාගන්න බැරි උනේම අරූ බිත්තර බාගයක් හොරකම් කරපු හින්ද. කෑම වල ගුණාත්මකභාවය අඩු හින්ද. කුකුල් කොටුව හරියට සුද්ද නිකර කුකුල්ලු ලෙඩ වෙච්ච හින්ද. ඒ නැතත් කුකුල් කොටුවෙ අයිතිකාරයගෙ ප්‍රතම වගකීම කුකුල් කොටුව බලාගන්න එක. නැතුව බැංකු අස්සෙ ලැගගෙන ණය ගනන් හද හද ඉන්න එක නෙමේ. ඒවට තමා accountants ලා lawyers ලා ඉන්නෙ.
    අලුතෙන් එන එකා ඕව ඔක්කොම කරනවා කිව්වට, කරයිද? ඒක රිස්ක් එකක් නේද?

    අනුර ඔය කියන දේවල් ඔක්කොම කරනවා කියල මිනිස්සුන්ට 100% සුවර නම්, ආයේ වෝට් කවුන්ට් කරන්න දෙයක් නැහැ, ඌට ඔක්කොම ඡන්ද ටික වැටෙනවා. ඒත් ලංකාවේ එකෙක් කියන දෙයක් විශ්වාස කරන්න පුළුවන්ද? මම නම් දේශපාලකයෝ එකෙක්වත් කියන දෙයක් විශ්වාස කරන්නේ නැහැ. උගේ පාස්ට් ඇක්ෂන් විතරයි ජජ් කරන්න පුළුවන් දෙකට තියෙන්නේ. අරූ කිකිලියෙක්ට දෙන්නෙක්ට වගා කිව්වට, ඌට කුකුල් කූඩුව කරගෙන යන්න පුළුවන්.

    මීට කලින් මෙහෙම එක්පෙරීමන්ට් එකක් කරන්න ගිහින් නේද සිරාව ගෙනාවේ? මේ පාරත් එහෙම දෙයක් උනොත්, එදා වගේ 1000 ගුණයක් ගැඹුරු වලකට රට වැටෙන්නේ.

    මට එහෙම රීස්ක් එකකට දායක වෙන්න බැහැ

    Baya wenna ona mechchara kaalayak rata fail karapu unta denna. Unge wasiyata boru kiyana, minissungen athal ganna, mada gahana campaign walata atha diga arala wiyadam karana untama aayeth puka denna thama baya wenna ona.

    image.png

    හුම්. උබට 100% සුවර නම් ඉතින් කමක් නැහැ. ඩිංගක්වත් බයක් සැකක් නැති එකත් පොඩි ප්‍රශ්ණයක් හැබැයි.
    ------ Post added on Sep 12, 2024 at 1:32 AM

    තීරණේ වෙනසක් උනේ නැහැ..

    මං යනෝ. නිදිමතයි.
    ------ Post added on Sep 12, 2024 at 1:35 AM
     
    Last edited:

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,363
    4,669
    113
    නොපෙනෙන මානයේ
    මටත් තියෙන්නෙ මේ ප්‍රශ්නයමයි. මට මේ සැරේ දෙන්නහොද කෙනෙක් නෑ. සජියය අනුර අතරේ විතරයි තරගේ තියෙන්නේ. සජියව අයින් කරමුකෝ. අනුරයගේ දිව දෙකේ කතා තියෙන්නේ. එයාට හොදටීම් එකක් නෑ. දින්නත් රට අවුර්ද්දක්වත් පාලනය කරයි කියලා හිතන්න බෑ. රනිල් අවුලක් නෑ කියන්නත් බෑ. ඒත් එයාට දෙන්නත් බෑ, වටෙට සෙට් වෙලා ඉන්නේ පොහොට්ටුවේකම් බ හොරු සෙට් එක. සජියා නම් අනිවා පිස්සු කෙලිනවා. ඒත් එයාගේ පැත්තේ හොද ටීම් එකක් ඉන්නවා. රනිල්ට ඒ ටීම් එක හිටිය නම් රනිල්ටවත් දෙන්න තිබුනා. මේ වෙනකොටත් තියන තත්ත්වේ මත කාටවත් නොදෙන්න තීරණය කරගෙන ඉන්නේ
    රනිල් මිනිහට හම්බෙච්ච සෙට් එකත් එක්ක එකතු වෙලා ගේම ගැහුවෙ. අනුරල, සජිත්ල ඔලිම්පික් දුවනව වගේ පැනල දුවද්දි මිනිහ මේකට කර ගැහුව.

    ශෙහාන් සේමසිංහ, කංචන විජේසේකර වගේ අය කොහොම හිටපු අයද. රනිල් ඒ ගොල්ලන්ට වගකීම් දීල හොඳට මහෙයෙව්ව. රනිල් කියන්නෙ කොහොමත් ජන හද හඳුනන සුහද හදක් ඇති මිනිහෙක් නෙවෙයි. එහෙම මිනිස්සු දේශපාලනයට හරියන්නෙත් නෑ. මේ වෙලාවෙ රටට අවශ්‍ය ඍජු තීරණ ගන්න පුළුවන්, කණ්ඩායමක් මෙහයවගන්න පුළුවන්, එක වැඩ පිළිවෙලකට ෆෝකස් කරන්න පුළුවන් ඩිප්ලොමැට් කෙනෙක්.

    වටේ ඉන්නෙ හොරු කියන එකනං අදාලම නෑ. මොකද ජනාධිපතිවරණයෙන් පස්සෙ එන මහ මැතිවරණයෙන් හොඳ මිනිස්සු ටිකක් තෝරල එවන එක තමයි රටේ මිනිස්සුන්ගෙ වගකීම.

    දැං මේ හොරු කිය කිය වැලලෙන එකත් කරලියට ආවෙ රට බංකොලොත් වෙච්ච නිසානෙ. නැත්තං ලංකාවෙ මිනිස්සුමනෙ හිරේ ඉන්න උන්ටත් ඡන්දෙ දීල පාර්ලිමේන්තු එව්වෙ. බැසිල්ට හොරා කියද්දිනෙ 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නෙ. ඒ කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ලොකු අවුලක් තියෙනව. ඒක හදාගත්තෙ නැත්තං රටක් විදියට ඉස්සරහට යන්න බැරි වෙයි කොහොමත්

    අනුරගෙ අවුල තියෙන්නෙ හැමෝටම කැරට් අල දීල දැන් මිනිස්සු අහස උසට බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ. ඔය විදියෙ ආණ්ඩුවක් වැටෙන්න මාස 6ක් වත් යන එකක් නෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනුර කියනවා payee tax එක අඩු කරලා වැට් එකත් ආහර සෞබ්‍ය අද්‍යාපනය වගේ දේවල් වලින් අයින් කරනවලු. තව අලුත් සහන දෙනවලු. ආදයම් ටික අඩු කරලා වියදමි ටික වැඩි කරගෙන අය වැය පරතරය පියවන ක්‍රමය මොකක්ද?

    පැස් සහෝදරයා
    ඒක මෙහෙමයි

    2023 වෙද්දි පැහැර හරින ලද බදු ප්‍රමනය රුපියල් ට්‍රිලියන 1.1ක්
    අනුරගෙ බදු සහන වලින් නැති වන මුදල බිලියන 400යි.

    අපි රාජය බලය යොදලා මෙ ප්‍රමානය අය කරගන්නවා
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    NPP එකේ හරි ප්‍රතිපත්ති ප්‍රකාශයක් නැත්තන් කාටද තියෙන්නෙ? උන්ගෙ තමා most detailed ප්‍රතිපත්ති ප්‍රකාශෙ තියෙන්නෙ. වෙන වෙනම fields වලට පවා වෙනම හදපුව තියෙනව.

    පිටු ගානෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන මනින්න පුලුවන්ද බිජ්ජෝ ෆ්‍රීමාක්ට් එකට අත තියන Imf මාස ගානකට හෝල්ඩ් වෙන , ආනයනද අපනයනද කියලා දන්නේ නැති පකයලා ටිකක් ආවොත් පුකෙන් යන්නේ අපි , උන් හිතාගෙන ඉන්නේ හොරා කාපුවා අල්ලලා රටවල් කරන්න පුලුවන් කියලා , අපිටගෙවන්න තියන නයවලින් 73% ක් පොලියයි රුපියල බාල්දු වෙච්චයි තව දීපන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,090
    5,882
    113
    canada
    පැස් සහෝදරයා
    ඒක මෙහෙමයි

    2023 වෙද්දි පැහැර හරින ලද බදු ප්‍රමනය රුපියල් ට්‍රිලියන 1.1ක්
    අනුරගෙ බදු සහන වලින් නැති වන මුදල බිලියන 400යි.

    අපි රාජය බලය යොදලා මෙ ප්‍රමානය අය කරගන්නවා
    https://www.itnnews.lk/2024/08/26/613646/
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,672
    25,708
    113
    පැස් සහෝදරයා
    ඒක මෙහෙමයි

    2023 වෙද්දි පැහැර හරින ලද බදු ප්‍රමනය රුපියල් ට්‍රිලියන 1.1ක්
    අනුරගෙ බදු සහන වලින් නැති වන මුදල බිලියන 400යි.

    අපි රාජය බලය යොදලා මෙ ප්‍රමානය අය කරගන්නවා
    :oo:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,189
    7,709
    113
    රනිල් මිනිහට හම්බෙච්ච සෙට් එකත් එක්ක එකතු වෙලා ගේම ගැහුවෙ. අනුරල, සජිත්ල ඔලිම්පික් දුවනව වගේ පැනල දුවද්දි මිනිහ මේකට කර ගැහුව.
    uba hithanwa nam, un Sajith , Anurata denna heduwa kiyala uba tharam un moda nathi eka gena sathutu weyan..🤣

    Baya nadda?
     
    Last edited:
    • Dislike
    Reactions: YelaWolf

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,751
    113
    අනුර සුවර් නැහැ. හරි ප්රතිපත්ති ප්‍රකාශයක් නැහැ. Imf එක කියන දේවල් දිගටම කරයිද? මිනිස්සු පිනවන්න දේවල් කියනවා වැඩියි. හැම තැනම හැම එකාම, ජීවීපී ඒකටත් දීලා බලමු ගානවා ඇහේද්දී වමනෙට එනවා.

    මම මේ පාර දෙන්නේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් එකෙක්ට. ලොකු ලොකු වෙනස්කම් නොකරන එකෙක්ට.
    ටික කලෙකට කලින් රට හිඟමනට වැටිලා නේද තිබුණේ? අනිත් රටවල් පිනට ධිපු සල්ලි වලින් නේද තාමත් රට දුවන්නේ?
    කනා සොට් ගහන්න මේ වෙලාව නෙමේ.
    අනුරට දීලා බලමු රට ටිකක් හොදින් තියෙන වෙලාවක. සිස්ටම් චෙන්ජ් කරමු නෙක්ස්ට් ටයිම් එකේදි.

    දෙන්න ඉතුරු වෙලා ඉන්නේ රනිල් විතරයි. ඉතින් මගේ පාවෙන ඡන්දෙ ඌට දෙන්න වෙනවා. ඒත් පෙන විදියට නම් අනුර දිනනවා මේ පාර. කමක් නෑ, ඒත් ඌ ඇවිල්ලා පිස්සු නැටුවොත්, පොඩි අරගලයක් කරලා ලේසියෙන් යාවල, වෙන එකෙක්ව ගේනවා කියලා බොළඳ විදියට හිතන එකෙක්නම්, ඡන්දෙ නොදී ඉඳපන්.

    (කවුරු ආවත් හුණු බෙට්ටක ඉෆෙක්ට් එකක්නැති, ඩයස්මිල සෙට් එක මෙතන ඇරගන්න එන්න එපා පිලිස්)
    රනිල් හොඳයි, මේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යන්න.... උගේ ප්‍රියතම බීම " බලය ". එකෙන්ම තේරෙන්නේ ඌ බලය පරිබෝජනය කරනවා.

    දෙමව්පියෝ කැපුවත් කොළ අය වෙන්න ඇති. ළමා කාලය ඉතා දුක්බර වෙන්න ඇති. කූම්බියාට හුජ්ජ ගංගාවක් කියනවා නේ. ලෝකේ දැකපන්..... 2015 සිට බලයට ඇවිත් මජර ක්‍රමය පිටු නොදැක්ක කණ්ඩායම තමයි අපි මේ විඳින කටුක බවට හේතුව. MY3 දුන්න බලය රනිලා බිව්වා.... ගෝටට දුන්න එක ඌ කාලා පැනලා ගියා. පස්සේ ඇවිත් රැංගුවට රනිල් ට ගේම ගහන්න තිබ්බේ 2015 ඉඳලා.
     
    • Like
    Reactions: chinmak

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    චීන්නු ඵක්ක ලැගලා උඹත් චීන්නු වගේම හිතන්නේ..ඒකනේ කොමියුනිස්ට් ජෙප්පො උඩ තියන්නේ..😹😹😹

    ලංකාවේ උන්ට අැරගන්නකන් කොහොමත් නින්ද යන්නේ නෑ..මේ පාර තමා හොඳම ඵකෙන් අැරගන්නේ හැබැයි...😹😹😹😹
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,751
    113
    චීන්නු ඵක්ක ලැගලා උඹත් චීන්නු වගේම හිතන්නේ..ඒකනේ කොමියුනිස්ට් ජෙප්පො උඩ තියන්නේ..😹😹😹

    ලංකාවේ උන්ට අැරගන්නකන් කොහොමත් නින්ද යන්නේ නෑ..මේ පාර තමා හොඳම ඵකෙන් අැරගන්නේ හැබැයි...😹😹😹😹
    අපේ පරම්පරාවම ඇරගෙන ඉවරයි.... ආයේ ඇරගන්න එක ලොකු දෙයක් නෙවේ. නමුත් ඇරපු එවුන්ට වැජඹේන්න, ආයේ අරින්න චාන්ස් නෑ. ලංකාවට ආක්‍රමණ 17ක්‌ ආවා. ඉතින් ඇර ගත්ත ද?
     
    • Like
    Reactions: chinmak

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අපේ පරම්පරාවම ඇරගෙන ඉවරයි.... ආයේ ඇරගන්න එක ලොකු දෙයක් නෙවේ. නමුත් ඇරපු එවුන්ට වැජඹේන්න, ආයේ අරින්න චාන්ස් නෑ. ලංකාවට ආක්‍රමණ 17ක්‌ ආවා. ඉතින් ඇර ගත්ත ද?

    ඉතිං ඔය අැරය කියන උන් ඵක්ක උඹලගේ ලපයත් ලැග්ගනේ..😹

    ඵතකොට උන් නරක් වෙලා උඹලට ලපයා විතරක් උත්තමයෙක් වුනේ කොහොමද?😹😹

    51V2vk3a026f2b17f791621.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,724
    113
    ආශ්චර්යමත් රටක
    දෙන්න ඉතුරු වෙලා ඉන්නේ රනිල් විතරයි.

    ඕකට බයිල හෑලි ගහන්න දෙයක් නෑ. කෙළින්ම කියපන්. 😹😹
    නූගත් මෝඩ බයියන්ගෙ තේරීම ඒක තමා

    ඉතින් මගේ පාවෙන ඡන්දෙ ඌට දෙන්න වෙනවා.

    පාවෙන්නෙ බෙට්ට වෙන්න ඇති 🙈

    හැම තැනම හැම එකාම, ජීවීපී ඒකටත් දීලා බලමු ගානවා ඇහේද්දී වමනෙට එනවා.

    අවුරඅදු 50ක් තිස්සෙ රටට පයිසෙක දෙයක් කරගන්න බැරුව හිරිකොතේ ටොප්පු කෙිටව කොටව හිටපු එකෙක් මැරිලත් අවුරුදු ගාණකට පස්සෙ 2048 දි රට හදන්නං කියද්දි වමනෙට එන්නෙ නෑ. ඒ තමා පුතා ඔබ තුළ සැඟවී සිටින බයියා 🙈

    ලොකු ලොකු වෙනස්කම් නොකරන එකෙක්ට.

    ඔව් ඒක තමා හොර බයියන්ට ඕන. “ගේමක් ගහගෙන” ගහගෙන කීයක් හරි හොයාගෙන ඉන්න.

    ටික කලෙකට කලින් රට හිඟමනට වැටිලා නේද තිබුණේ? අනිත් රටවල් පිනට ධිපු සල්ලි වලින් නේද තාමත් රට දුවන්නේ?

    ඔව්. මෙච්චර කල් කොරපු එවුන් එක්ක ඉස්සරහටත් එමම තමා. උබට කොහොමත් ඕන ලොකු වෙනස්කම් නොකරන එකෙක්නෙ. ඒක නං හරියටම හරි. ඔය තත්වෙන් ඉස්සරහටත් වෙනසක් කරන්නෙ නෑ උන්. ඉස්සරහටත් හිඟෙකෑම පමණි 😹😹

    කනා සොට් ගහන්න මේ වෙලාව නෙමේ.
    අනුරට දීලා බලමු රට ටිකක් හොදින් තියෙන වෙලාවක. සිස්ටම් චෙන්ජ් කරමු නෙක්ස්ට් ටයිම් එකේදි.

    හා හා ඕකේ 😹😹
    ------ Post added on Sep 12, 2024 at 7:35 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,751
    113
    හිල් හිල්.... යාළුවන්ට හිල්

    Last edited: