මම අනුරට නොදෙන්නේ ඇයි?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනුර කියනවා payee tax එක අඩු කරලා වැට් එකත් ආහර සෞබ්‍ය අද්‍යාපනය වගේ දේවල් වලින් අයින් කරනවලු. තව අලුත් සහන දෙනවලු. ආදයම් ටික අඩු කරලා වියදමි ටික වැඩි කරගෙන අය වැය පරතරය පියවන ක්‍රමය මොකක්ද?
    රනිල් සහ සජිත් payee tax අඩු කරලා. රාජ්‍ය සේවක අවම වැටුප 55k කරන්නේ කොහොමද. රනිල් නම් කැබිනට් අනුමතියත් ගත්ත කියල නිවුස් ගිය.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,192
    947
    113
    අනුර සුවර් නැහැ. හරි ප්රතිපත්ති ප්‍රකාශයක් නැහැ. Imf එක කියන දේවල් දිගටම කරයිද? මිනිස්සු පිනවන්න දේවල් කියනවා වැඩියි. හැම තැනම හැම එකාම, ජීවීපී ඒකටත් දීලා බලමු ගානවා ඇහේද්දී වමනෙට එනවා.

    මම මේ පාර දෙන්නේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් එකෙක්ට. ලොකු ලොකු වෙනස්කම් නොකරන එකෙක්ට.
    ටික කලෙකට කලින් රට හිඟමනට වැටිලා නේද තිබුණේ? අනිත් රටවල් පිනට ධිපු සල්ලි වලින් නේද තාමත් රට දුවන්නේ?
    කනා සොට් ගහන්න මේ වෙලාව නෙමේ.
    අනුරට දීලා බලමු රට ටිකක් හොදින් තියෙන වෙලාවක. සිස්ටම් චෙන්ජ් කරමු නෙක්ස්ට් ටයිම් එකේදි.

    දෙන්න ඉතුරු වෙලා ඉන්නේ රනිල් විතරයි. ඉතින් මගේ පාවෙන ඡන්දෙ ඌට දෙන්න වෙනවා. ඒත් පෙන විදියට නම් අනුර දිනනවා මේ පාර. කමක් නෑ, ඒත් ඌ ඇවිල්ලා පිස්සු නැටුවොත්, පොඩි අරගලයක් කරලා ලේසියෙන් යාවල, වෙන එකෙක්ව ගේනවා කියලා බොළඳ විදියට හිතන එකෙක්නම්, ඡන්දෙ නොදී ඉඳපන්.

    (කවුරු ආවත් හුණු බෙට්ටක ඉෆෙක්ට් එකක්නැති, ඩයස්මිල සෙට් එක මෙතන ඇරගන්න එන්න එපා පිලිස්)
    කාටද දෙන්න ඕන කියලත් කියන්න... අපි කරන්නම්...
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    රනිල් සහ සජිත් payee tax අඩු කරලා. රාජ්‍ය සේවක අවම වැටුප 55k කරන්නේ කොහොමද. රනිල් නම් කැබිනට් අනුමතියත් ගත්ත කියල නිවුස් ගිය.
    ranila oya kiyevvata puluvan deval vitharai karanne.

    anura porondu vechcha serama karanna giyoth thamai kela venne
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,964
    113
    අනුර සුවර් නැහැ. හරි ප්රතිපත්ති ප්‍රකාශයක් නැහැ. Imf එක කියන දේවල් දිගටම කරයිද? මිනිස්සු පිනවන්න දේවල් කියනවා වැඩියි. හැම තැනම හැම එකාම, ජීවීපී ඒකටත් දීලා බලමු ගානවා ඇහේද්දී වමනෙට එනවා.

    මම මේ පාර දෙන්නේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් එකෙක්ට. ලොකු ලොකු වෙනස්කම් නොකරන එකෙක්ට.
    ටික කලෙකට කලින් රට හිඟමනට වැටිලා නේද තිබුණේ? අනිත් රටවල් පිනට ධිපු සල්ලි වලින් නේද තාමත් රට දුවන්නේ?
    කනා සොට් ගහන්න මේ වෙලාව නෙමේ.
    අනුරට දීලා බලමු රට ටිකක් හොදින් තියෙන වෙලාවක. සිස්ටම් චෙන්ජ් කරමු නෙක්ස්ට් ටයිම් එකේදි.

    දෙන්න ඉතුරු වෙලා ඉන්නේ රනිල් විතරයි. ඉතින් මගේ පාවෙන ඡන්දෙ ඌට දෙන්න වෙනවා. ඒත් පෙන විදියට නම් අනුර දිනනවා මේ පාර. කමක් නෑ, ඒත් ඌ ඇවිල්ලා පිස්සු නැටුවොත්, පොඩි අරගලයක් කරලා ලේසියෙන් යාවල, වෙන එකෙක්ව ගේනවා කියලා බොළඳ විදියට හිතන එකෙක්නම්, ඡන්දෙ නොදී ඉඳපන්.

    (කවුරු ආවත් හුණු බෙට්ටක ඉෆෙක්ට් එකක්නැති, ඩයස්මිල සෙට් එක මෙතන ඇරගන්න එන්න එපා පිලිස්)
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113

    පක තමයි.. ටහිකිලා තියෙන්නෙ ලොක්කට
    ඊයෙ හෝමාගම රැස්වීමට අවිස්සාවේල්ල, වග, පැතිවලින් ගෙනල්ල සෙනග පිරෙව්වෙ..
    නයෙක් නැටෙව්වත් ඊට වඩා සෙනග ඉන්නවා.
    රෙද්දෙ රෙවිලා ඉන්නෙ