මම අම්මද ? නැත්තම් සතෙක්ද තොපලට ?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මමත් මේ පුවත් දැක්ක , මහා කාළකන්නි කමක්

    අගනා නිර්මාණයක්
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    අද අම්මා තාත්තා අඳුනන්නෙ නැති සමාජයක මෙවැනි දූපුතුන් කොපමණ ඉන්නවාද? කොපමණ වයසට ගියත් තමන්ගේ දරුවන් ළදරුවන් හැටියට තමයි දෙමාපියන් සිතන්නෙ.
    කුසට අහරක්, ඇදුමක් , සැප සම්පත් නොවිඳ තම දරුවන් වෙනුවෙන් සියළුදේ කැප කර , එපමණින් නොනැවතී තම මුනුපුරන් වත් රැක බලාගන්නා තම දෙමාපියන්ට , දේපල ඉඩකඩම් නිසා නොසලකා හරින මෙවැන්නන් තමයි තිරිසනුන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,551
    86,838
    113
    ආශ්චර්යමත් රටක
    අද වගේ දවසක මේ වගේ නිර්මාණයක් ගොඩක් වටිනව අක්කේ... ගොඩක් අයගෙ අදහස් කියෙව්වාම... රොන් අයියගෙ සටහන, Rose යාළුවගෙ සටහන... කොයිතරම් නම් අගනා සටහන්ද... නෙතට කඳුලු ගෙනාව මේ ත්‍රෙඩ් එක... ඒ වගේම හිතට ලොකු ආදරයක් දැනුන දෙමව්පියන් ගැන... බොහොම පිං ඔබට... ඔබලා හැමෝටම...

    :yes::yes::yes::yes::dull::dull::(:(

    ලෝකය කෙතරම් නම් තිරිසන්ද.තවත් උදාහරණයක්.
    අම්ම කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්ද,බැයි නම් ඔය කොරල තියෙන්නෙ.
    මට ලෝකය හදන්න බැහැ.මට පුළුවන් මගෙ අම්මව ඇස් දෙක වගේ බලා ගන්න විතරයි.මම ඒක කරන බව නම් මට විශ්වාසයි.
    ඇස් අන්ධ වෙලා තියෙනමේ වගේ දවසක මේ වගේ හැමෝගෙම ඇස් ඇරවිය යුතු තේමාවක් ඉදිරිපත් කිරීම ගැන ගරු කරනව ඔබට.


    hmm... :yes::yes:

    මානසිකත්වය විකෘති වුනු මිනිසුන් සමග ජිවත් වුනු එකෙකුගේ අත ගත් අහිංසක ගැහැණු ළමයගෙ අනාගතය කෙබදු නම් වෙයිද?

    :yes::(:(

    උතුම් මිනිසත් කම ලැබූ මිනිසාටම කොයි තරම් නම් පහත් තත්වයකට පත් වෙන්න පුළුවන්ද... කළකිරෙනව සමාජය ගැන... මේ වගේ මිනිස්සු ගැන...
    විශිෂ්ඨ නිර්මාණයක් දිල් අක්කා... හැමෝටම තම තමන්ගේ දෙමව්පියන් ගැන හිතන්න යමක් ඉතිරි කළ නිර්මාණයක්...

    :yes::yes::(:(

    පුළුවන්තරම් දරුවන්ටම කඹුරන අපේ කාලයේ අම්මවරුන්ගේ ඉරනම මේකනම්...තව අපි අපේ මනුස්සකම්ගැන මොනවා හිතන්නද ?

    මේ අම්මා ඉදලා තියෙන්නේ ඇගේ අඳුමක්වත් නැතුව. අසූචි මුත්‍රා තවරගෙන. එළියෙ ඉදන් විසිකරපු බත් ඇට කකා......:( මොන මිනිස්සුද මේ ?

    ඒ වගේ අයට මිනිස්සු කියන්නත් බෑ අපිට

    ස්තුතියි ඔබේ අදහසට

    :(:(:dull::dull:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අපො මෙහෙමත් උන් ඉන්න්වද අපෙ රටෙ.. හරිම දුකයි.. කිසිම අම්මා කෙන්ක්ට නම් මෙහෙම වෙන්න එපා..මේ වගේ පව් කාරයොන්ට දඩුවම් ලෑබෙයි...:yes:
    ලස්සනයි. :)


    ස්තුතියි ඔබට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දැන් කාලෙ අහන්න ලැබෙන දේවල් පුදුම හිතෙනවා.තිරිසන් වීගෙන එන මිනිස්සුන්ට කතා කරපු හොඳ නිර්මාණයක් දිල්..


    ඒක ඇත්ත
    බොහොම ස්තුතියි අදහසට යාලූ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දෙයි හාමුදුරුවනේ.... මේ බුදුන් තුන් වරක් වැඩි ලන්කාදීපයමද?

    නිර්මානය අනර්ගයි නන්ගි.. කදුලු ආවා ඇස් වලට...

    බොහොම ස්තුතියි රසික