මම අරක්කු පෙරන්ඩ දන්නව

AnuradhaRa

Well-known member
  • මම අරක්කු පෙරන්ඩ දන්නව

    ගෙදරක අරක්කු පෙරනව මම බලන් හිටිය
    උන්ගෙ ගෙදර කට්ටියට බොන්ඩ. විකුණන්ඩ නෙමේ..
    ලොකු ඇනිමල් කලයක් රත් කරල ස්පිරිට් එක හදාගත්තෙ... ඉතුරු ටික මෙතන දාන්ඩ බෑනෙ

    සීනි ඊ්සට් ගෝඩ ඕනලු

    ගෝඩ කියන්නෙ මොනාද බං :confused:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ගෙදරක අරක්කු පෙරනව මම බලන් හිටිය
    උන්ගෙ ගෙදර කට්ටියට බොන්ඩ. විකුණන්ඩ නෙමේ..
    ලොකු ඇනිමල් කලයක් රත් කරල ස්පිරිට් එක හදාගත්තෙ... ඉතුරු ටික මෙතන දාන්ඩ බෑනෙ

    සීනි ඊ්සට් ගෝඩ ඕනලු

    ගෝඩ කියන්නෙ මොනාද බං :confused:

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    AnuradhaRa

    Well-known member
  • මූ පෙරන්න වගෙ සෙට් වෙන්නෙ

    නෑ ඉතිං හිඟා කෑව, කවුරුත් සත 5ක් දුන්නෙ නෑ :angry:

    කුඩු බිස්නස් කරල හරි ගොඩ යන්ඩෝන. කවුරුත් අපි ගැන හිතන්නෙ නැත්තං අපි මොකටද අනිත් මිනිස්සු ගැන හිතන්නෙ, ඕකුන්ට හෙන හැහුවත් අපිට මොකද..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • උඹ කියන්නෙ හැලි අරක්කු පෙරන හැටි වෙන්න ඕනෙ? එච්චර අමාරු වැඩකුත් නෙමේ ඉතින්

    එතකොට හැලි අරක්කු කියන්නෙ ඒකට නේ.. :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    නෑ ඉතිං හිඟා කෑව, කවුරුත් සත 5ක් දුන්නෙ නෑ :angry:

    කුඩු බිස්නස් කරල හරි ගොඩ යන්ඩෝන. කවුරුත් අපි ගැන හිතන්නෙ නැත්තං අපි මොකටද අනිත් මිනිස්සු ගැන හිතන්නෙ, ඕකුන්ට හෙන හැහුවත් අපිට මොකද..

    ඔව් හුත්තො. මීනි මරන කප්පම් ගන්න වැඩ කරන්න එපා. කුඩු විකුනපන් :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අරක්කු පෙරන්න දන්නවා කියල කියනවා......
    ඇවිත් අපෙන් අහනවා ගෝඩා කියන්නේ මොනවද කියලා...

    වැලලියන්......
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් හුත්තො. මීනි මරන කප්පම් ගන්න වැඩ කරන්න එපා. කුඩු විකුනපන් :yes:

    උඹට බාර් එකක් දාන්න ආසයි කිව්ව නේද ? මූත් එක්ක එකතු වෙලා මූ පෙරල දෙන ඒව විකුණපංකො :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • අරක්කු පෙරන්න දන්නවා කියල කියනවා......
    ඇවිත් අපෙන් අහනවා ගෝඩා කියන්නේ මොනවද කියලා...

    වැලලියන්......

    අලි අලි අපි ඉතිං ඔයා තරං දන්නෙ නෑ :rofl:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    AL Science කරපු ඕන එකෙක් දන්නවා. ඇයි Chemistry වලට තියනවානේ Practicle එකක්. අපිත් හැදුවා ඉස්කෝලෙ