මම අර දෙයියෝ වුනා නම්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම අර දෙයියෝ වුනා නම්

    ෆර්ස්ට් ඔෆ් ඕල් අවුඩ් ලයික්ටු තෑන්ක්ස් මයි ඩියරස්ට් ගෝඩ් බ්ලා බ්ලා ලාලා...

    ඊයේ මැච් එකේ අප්‍රෙඩියා ගහනකොට බංගලි කෙල්ලෝ අඬන හැටි දැක්කම මගේ පපුව හෝස් ගාලා පත්තු වුනා බන්.:(:( අම්මප....මම ඔය දෙයියෝ වුනා නම් දිනුම බන්ගලියන්ට දෙනව:frown:.දෙයියෝ වුනත් මෙතන සප් එක දුන්නේ වැඩි චන්දෙ තියෙන පක්කොන්ට.:angry:වැඩේ කැතයි ආහ්.:dull:


     
    • Like
    Reactions: chalirox

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    00020461.gif