මම අර සිංහල සබ්ටයිටල් එක හදනව

AnuradhaRa

Well-known member
  • එක පාරක් ටයිම් එක ශිෆ්ට් කළාට වැඩක් නෑ

    ආයෙ ඉස්සරහට යනකොට වෙනස් වෙනව

    ඊයෙ ඉදං මං මේක ටික ටික කරනව.

    හැදුවට පස්සෙ අප්ලෝඩ් කරනව. කාට හරි ප්‍රයෝජනයක් වෙයිනෙ

    බයිස්කෝප් එකටම දානව