මෙහෙමයි. එළකිරි එකේ පංගුව බලන්නේ නෑ. දන්න දේ කියනවා. කවුද කියන එක නෙවෙයි මොකද්ද කියන එකයි වැදගත්.෴සමනලී෴;12934931 said:ok, ඔයාද ඒ profile එකත් කරන්නෙ?
මෙහෙමයි. එළකිරි එකේ පංගුව බලන්නේ නෑ. දන්න දේ කියනවා. කවුද කියන එක නෙවෙයි මොකද්ද කියන එකයි වැදගත්.෴සමනලී෴;12934931 said:ok, ඔයාද ඒ profile එකත් කරන්නෙ?
නෑ නංගි, මේකයි. මේ දවස් ටිකේ fake උන් එනවා වැඩියි෴සමනලී෴;12934874 said:
ඉතින් ඔය විදියට කියන්නෙ නැතුව කොහොමද මට 19යි කියලා කියන්නෙ. ඔයාලා කැමති දෙයක් හිතාගන්න. වැරදි කරන අයත් ඇති. ඒත් හැමෝම ඒ ගොඩට දාන්න එපා. ඔයාට හිතෙනවා නම් මම Fake කියලා ඔයා මම දාන Post & Thread නොබල ඉන්න. එතකොට ප්රශ්නයක් නෑනෙ.
හ්ම්.. මේකට අලුතින් එකතුවෙන හැම කෙනාම Fake ද එතකොට.
. මේක උන්ගෙ මද කිපෙන කාලෙද කොහෙද
.තියන ඔක්කොම thread කාල දානව. ඒක නිසා ගොඩක් අලුතෙන් එන අය දිහා හැමෝම ටිකක් සැකෙන් බලන්නෙ. ඔයාට තේරෙනවනෙ. තේරෙනවනෙ.තේරෙනවනෙ, තේරෙනවද?
welcome. but keep one thing in ur mind.
don't try to fuck with Buddhism by taking the side of Christians or Muslims.
if u fuck with us u will be fucked in return.![]()
එතකොට ඔයත් Fake කියලා කිව්වොත් ඔයාට මොකද හිතෙන්නෙ?meka sure ekatama fake account ekak.meke inna samahara abalayo kellek ge namak dakka gaman rep denawa kisima therumak nathuwa.
welcome but don't fuck up this site
no hard feelings.... >>

හායිහායි![]()
You can not force others to admit what you want and keep silent. And you can not force others using insulting language not to take the side of Christians or Muslims. They have their right to talk facts about their religion.
ElaKiri is a place for intelligent discussions, not for bullys forcing others and insulting them to admit what they want.
I have warned you several times not to drag even a scientific religious arguments out of Open forum. Here you are going even out of topic on a welcome thread and forcing others to keep silent or admit what you want with insulting words. You are banned.

මේකනේ මචං.. මෙයා අදයි ආවේ.. තාම කිසිම ලිපියක් දාලත් නෑ.. වෙන ත්රෙඩ් එකක ප්රතිචාරයක් දක්වලත් නෑ.. ඉතින් අපි කොහොමද බං ෆේක් එකක් කියලා කියන්නෙ.. අනික ෆේක් වුනත් අපිට මොකෝ බං.. ආගම් වලට අපහාස කරන්නෙ නැත්නම් එච්චරයි..ඉදිරියෙදි බලමු මොන වගේ චරිතයක්ද කියලා.. එහෙම වුනොත් GTට කියන එකයි තියෙන්නෙ.. මේ විදියට ලැජ්ජ කරන්න එපා මචෝ.. කොහොම වුනත් එයා ඇතත්ටම ගෑනු ළමයෙක් වුනොත් දුකක් හිතෙනවනේ.. බලපං ටැග්ස් ටික දාපු ඒ ඩිංගට.. අලුතින් එන හැම කෙනාම ෆේක් වෙන්න බෑනෙ.. පොඩ්ඩක් කල්පනා කරලා බලපං.. උඹට ජය!

෴සමනලී෴;12934874 said:ඉතින් ඔය විදියට කියන්නෙ නැතුව කොහොමද මට 19යි කියලා කියන්නෙ. ඔයාලා කැමති දෙයක් හිතාගන්න. වැරදි කරන අයත් ඇති. ඒත් හැමෝම ඒ ගොඩට දාන්න එපා. ඔයාට හිතෙනවා නම් මම Fake කියලා ඔයා මම දාන Post & Thread නොබල ඉන්න. එතකොට ප්රශ්නයක් නෑනෙ.
. එක එක මොලේ අමාරු තියෙන කොල්ලො ඉන්නවා නේ,අසහනකාරයෝ
... මම හිතුවේ එහෙම කෙනෙක් කියලා..

!! I really mean it.. 

෴සමනලී෴;12934874 said:ඉතින් මම ඇත්ත කිව්වෙ. කලින් මේකෙ ලිපි කියවලා තියෙනවා.
ඉතිං තව පොඩ්ඩක් විස්තර කලොත්?ube kate masuran daanna watina katawak kiwwe. laga hitiyanam masuran nati unat rupiyal hari danawa.

:ලොක්ක කටේ විතරක් නෙමෙයි හැමතැනටම මසුරන් දාලා බන්..

You can not force others to admit what you want and keep silent. And you can not force others using insulting language not to take the side of Christians or Muslims. They have their right to talk facts about their religion.
ElaKiri is a place for intelligent discussions, not for bullys forcing others and insulting them to admit what they want.
I have warned you several times not to drag even a scientific religious arguments out of Open forum. Here you are going even out of topic on a welcome thread and forcing others to keep silent or admit what you want with insulting words. You are banned.
ඌ ඉල්ලං කෑවා නේද... මදැයි වෙල්කන් කියල ආතල් එකේ ඉන්නේ නැතුව පාඩුවේ.. වෙච්චි වැඩක්

pena widihata fake wage????![]()
සිරාවට මචං
මටත් දැනෙනවා, කොහේ හරි කොස්සක් කියලා![]()

ඔයා ඇයි මට එතකොට කෑගහන්නෙ Fake කිය කිය. ඔයා ආපු මුල්ම දවසෙ ඔයත් Fake කියලා කීවා නම් ඔයාට මොකද හිතෙන්නෙ. අනිත් අය හෑල්ලුවට ලක් කරලා කතා කරන්න එපා. ඔයා හිතන්න මේ ලෝකෙ ඉන්න අනිත් අයත් ඔයා වගේම මිනිස්සු කියලා. හිතක් පපුවක් තියෙන අය. ඔයා විතරක් රජ කරන්න එපා. මේක කාටත් අයිති එකක්. ඇඩ්මින් කිව්වොත් මට යන්න කියලා මම යනවා. මේකෙ ගොඩක් හොද අය ඉන්නවා. ඔයාම බලන්න මේකෙ මුලින් ලැබුන Comment සහ දැන් ලැබුන Comment.මෙහෙමයි. එළකිරි එකේ පංගුව බලන්නේ නෑ. දන්න දේ කියනවා. කවුද කියන එක නෙවෙයි මොකද්ද කියන එකයි වැදගත්.
මේකයි අයියෙ. මේකෙ කවුරුවත් ඇත්ත නම් වලින් නෑ. කිසිම Detail එකක් ඇත්ත නෙමෙයි. ඉතින් එහෙම බැලුවාම අනිත් අයත් Fake වෙන්න එපැයි. අනිත් එක ඔයාලා Fake කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද. මමත් දැකලා තියෙනවා ගොඩක් අය ආගම් ප්රශ්න ඇතිකරගෙන මේකෙ රන්ඩු වෙනවා. ඒත් මම එක වචනයක්වත් කිව්වද එක ආගමකටවත් නෑනෙ. අන්න එහෙම වැරදි දෙයක් කලා නම් මට බැන්නට කමක් නෑ. බලන්න ඔයාලා දාපු Comment & Tags දිහා. ඇත්තටම මට ගොඩක් දුක හිතුනා.නෑ නංගි, මේකයි. මේ දවස් ටිකේ fake උන් එනවා වැඩියි. මේක උන්ගෙ මද කිපෙන කාලෙද කොහෙද
.තියන ඔක්කොම thread කාල දානව. ඒක නිසා ගොඩක් අලුතෙන් එන අය දිහා හැමෝම ටිකක් සැකෙන් බලන්නෙ. ඔයාට තේරෙනවනෙ. තේරෙනවනෙ.තේරෙනවනෙ, තේරෙනවද?
![]()

:ලොක්ක කටේ විතරක් නෙමෙයි හැමතැනටම මසුරන් දාලා බන්..
අපේ කොල්ලව බෑන් කරල...![]()
You can not force others to admit what you want and keep silent. And you can not force others using insulting language not to take the side of Christians or Muslims. They have their right to talk facts about their religion.
ElaKiri is a place for intelligent discussions, not for bullys forcing others and insulting them to admit what they want.
I have warned you several times not to drag even a scientific religious arguments out of Open forum. Here you are going even out of topic on a welcome thread and forcing others to keep silent or admit what you want with insulting words. You are banned.

ඔයාට දැනගන්න ඕනද fake උන් ඇවිල්ල මොනවද කරන්නේ කියල. ඔන්න බලාගන්න. මේක මේ දැන් මගේම thread එකකට දාපු reply එකක්. fake එකකින් ඇවිල්ල. අපිට තරහ යන ඒක සාධාරණයි කියල ඔයාටම තේරෙයි. මේක එකක් විතරයි෴සමනලී෴;12935048 said:මේකයි අයියෙ. මේකෙ කවුරුවත් ඇත්ත නම් වලින් නෑ. කිසිම Detail එකක් ඇත්ත නෙමෙයි. ඉතින් එහෙම බැලුවාම අනිත් අයත් Fake වෙන්න එපැයි. අනිත් එක ඔයාලා Fake කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද. මමත් දැකලා තියෙනවා ගොඩක් අය ආගම් ප්රශ්න ඇතිකරගෙන මේකෙ රන්ඩු වෙනවා. ඒත් මම එක වචනයක්වත් කිව්වද එක ආගමකටවත් නෑනෙ. අන්න එහෙම වැරදි දෙයක් කලා නම් මට බැන්නට කමක් නෑ. බලන්න ඔයාලා දාපු Comment & Tags දිහා. ඇත්තටම මට ගොඩක් දුක හිතුනා.![]()
෴සමනලී෴;12935048 said:ඔයා ඇයි මට එතකොට කෑගහන්නෙ Fake කිය කිය. ඔයා ආපු මුල්ම දවසෙ ඔයත් Fake කියලා කීවා නම් ඔයාට මොකද හිතෙන්නෙ. අනිත් අය හෑල්ලුවට ලක් කරලා කතා කරන්න එපා. ඔයා හිතන්න මේ ලෝකෙ ඉන්න අනිත් අයත් ඔයා වගේම මිනිස්සු කියලා. හිතක් පපුවක් තියෙන අය. ඔයා විතරක් රජ කරන්න එපා. මේක කාටත් අයිති එකක්. ඇඩ්මින් කිව්වොත් මට යන්න කියලා මම යනවා. මේකෙ ගොඩක් හොද අය ඉන්නවා. ඔයාම බලන්න මේකෙ මුලින් ලැබුන Comment සහ දැන් ලැබුන Comment.
මේකයි අයියෙ. මේකෙ කවුරුවත් ඇත්ත නම් වලින් නෑ. කිසිම Detail එකක් ඇත්ත නෙමෙයි. ඉතින් එහෙම බැලුවාම අනිත් අයත් Fake වෙන්න එපැයි. අනිත් එක ඔයාලා Fake කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද. මමත් දැකලා තියෙනවා ගොඩක් අය ආගම් ප්රශ්න ඇතිකරගෙන මේකෙ රන්ඩු වෙනවා. ඒත් මම එක වචනයක්වත් කිව්වද එක ආගමකටවත් නෑනෙ. අන්න එහෙම වැරදි දෙයක් කලා නම් මට බැන්නට කමක් නෑ. බලන්න ඔයාලා දාපු Comment & Tags දිහා. ඇත්තටම මට ගොඩක් දුක හිතුනා.![]()

කමක් නැහැ අයියෙ ඔයා ඒකෙන් සතුටක් ලැබුවා නම්. ඇත්තටම මට දුක හිතුනා.
උඹ කියන කතාව හරි මචං. මම ඕනවට වැඩි උනාද මන්දා....
Charter Tags දැමීමට මගේ සම්බන්දයක් නැති බව දිවුරා ප්රකාශ කරමි..
මේ සමනලී නංගියෝ,,,
සමවෙයං මට හිත රිදෙව්වා නම්. එක එක මොලේ අමාරු තියෙන කොල්ලො ඉන්නවා නේ,අසහනකාරයෝ
... මම හිතුවේ එහෙම කෙනෙක් කියලා..
Um actually Sorry!! I really mean it..
මම වලියක් පටන් ගත්තෙ නෑ අයියෙ. එයලයි මට බනින්නෙ.Nangi apu gaman ma waliyak pataluwa neda

මම කලින් Community වල ඉදලා නැහැ. චූටි කාලෙ ඉදන් කියෙව්වා. නිසදැස් තමා ගොඩාක් බැලුවෙ. යාලුවෙක් කීවෙ නෑ. මම සින්දුවක් ගන්න ආපු වෙලාවකයි දැනගත්තෙ.හොඳයි හොඳයි...ඉතිං තව පොඩ්ඩක් විස්තර කලොත්?
කොයි කාලේ ඉඳන්ද ඉතිං ඔයා ලිපි කියවන්නේ එළකිරියේ?
මිට කලින් තව සයිට් වල එහෙමත් ඉඳල තියෙනවද? කමියුනිටි වල හිටියද? නැත්තන් මේක පලවෙනි එකද?
කොහොමද එළකිරි ගැන ඔයාට දැනගන්න ලැබුනේ? යාලුවෙක්ද කිව්වේ? ෆෝරම් එක ගැන?