෴සමනලී෴;12935048 said:මේකයි අයියෙ. මේකෙ කවුරුවත් ඇත්ත නම් වලින් නෑ. කිසිම Detail එකක් ඇත්ත නෙමෙයි. ඉතින් එහෙම බැලුවාම අනිත් අයත් Fake වෙන්න එපැයි. අනිත් එක ඔයාලා Fake කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද. මමත් දැකලා තියෙනවා ගොඩක් අය ආගම් ප්රශ්න ඇතිකරගෙන මේකෙ රන්ඩු වෙනවා. ඒත් මම එක වචනයක්වත් කිව්වද එක ආගමකටවත් නෑනෙ. අන්න එහෙම වැරදි දෙයක් කලා නම් මට බැන්නට කමක් නෑ. බලන්න ඔයාලා දාපු Comment & Tags දිහා. ඇත්තටම මට ගොඩක් දුක හිතුනා.![]()
මම ඈත්ත නමෙං ඉන්නෙ අක්කෝ.............



ඔයා ෆෙක් නෙමෙයි නෙමෙයි ගගා මෙතැන Prove කරන්න කෑ ගැහුවට වැඩක් නෑ.. ඒක කරන්න බෑනේ.. කැමති අය කැමති එකක් හිතාගනී.. ඔයා පාඩුවේ පොස්ට් කරන් ඉන්න. කාලයක් යනකොට කට්ටිය අදුරගත්තම දැනගනියිනේ ෆේක් ද නැද්ද කියල
දැනට සුහදව කතා කරානම් හරි...
ඒ කියන්නේ 2006 දී වගේ?




. මම කිව්වද, මම ඒකෙන් සතුටක් ලැබුවා කියලා..