මම අලුතින් ආවේ

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    nangila Apuwahama Ayyala panala neda uththara denne. eth Malli kenek ehema awa kiwwanan welcome kiyanawa witharai..
    මෙතන ගියේ වෙන වලියක් බන් :P කඩා පාත් වෙලා කෑ නොගහ රිප්ලයි ටික බලපන් කෝ :rofl:
     
    Jun 26, 2012
    591
    162
    0
    2007 දී එනකොට මුලින්ම සිංදු ද ඩවුන්ලෝඩ් කරන්න ආවේ? එහෙම නැත්තන් community එකේ ත්‍රෙඩ් බල බල හිටියද? එතකොට සිංදු ඩවුන්ලෝඩ් කරන්න ආවේ එහෙමනම් 2007 ටත් කලින්ද?
    එහෙම හරියටම මතක නෑ. 2007ට කලින් නම් නෙමේ කොහොම හරි මේකට ආවෙ මම 9 වසරෙ මැදදි වගේ.

    :lol:mata mona hithennada.mama EK join une 2010.:P
    හරි ඒ Join උන දවසෙ මේ විදියට ඔයාටත් මේකෙ ඉන්න අය Fake කිය කිය කෑගැහුවා නම් මොකද හිතෙන්නෙ?

    ඔය වගේ දේවල් තමයි, සැක කරන්න මටත් හේතු උනේ..:yes:
    මම මල්ටි කෝට් කරන්න ඉගෙන ගත්තෙ ඇවිත් මාසයක් විතර ගිහින්. ඒත් ඉන්න එකෙක්ගෙන් අහගෙන..:rolleyes:

    ඒ උනාට බං, මේක ෆේක් නෙවෙයි වෙන්න ඇති...:)
    ඔන්න ඔහේ ඉන්න දීපං. ;)
    එලකිරි කට්ටියත් එක්ක සහයෝගෙන් ඉන්නවනම් එච්චරයි නේ බං :yes::yes::D:D

    All Cool:cool::cool::cool:
    ගොඩක් ස්තුතියි අයියෙ

    කොයි එකද :rolleyes::rolleyes:
    නෑ අයියෙ වැරදීමක් වුනා මට. සොරි

    නංගි අලුතින් අවට QUOTE කරන්න එහෙම හොදට දන්නවනේ?:)
    anyway .......
    Welcome to එළකිරි.com .:)
    ඉතින් අයියෙ එහෙම පුලුවන් අය ඇත්තෙම නැද්ද ?

    seems my guess was wrong.ur not a FAKE.. ur a super Senior !
    keep posting .

    one question for u.. do you an account in any other forum site?(except EK ?)
    මේකෙ විතරයි. ඒක හැදුවෙ අද. කලින් ඇවිත් තියෙනවා. ඒත් Account එකක් හැදුවෙ අදයි.

    ai ban sinhalen post dannath dannawa ne ban.....hehe
    apu gamanma..anika kellek welath...maaarai....:P
    ඉතින් අනේ මට සිංහල ටයිප් කරන්න පුලුවන්. ඔයාලත් මාර ප්‍රශ්න නෙ අහන්නෙ. Sinhala Unicode වලින් ටයිප් කරන්නෙ.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඒක නම් ඇත්ත. මුට මාත් එක්ක වෙනම තරහක් තියනව. warrior ගෙ නමින් fake හදාගෙන එන කාලේ ඉදන් මම මුත් එක්ක ගේම ඉල්ලුව. මු original එකෙන් ඇවිල්ල මගේ rep කපලත් තිබුන. -4 ක් කියල තමයි කියල තිබුනේ. ඒ thread එකට මගේ rep කපන්න කිසිම උවමනාවක් නැහැ. මම උට බැනල විනාඩි පහෙන් කපල තිබුන. අනිත් ඒක ඒක පාරක් නෙමෙයි දෙපාරක් තුන් පාරක් විතර මගේ rep කපල තිබුන. මුට බැන්න දවසෙම. ඒ කියන්නේ මුට තවත් account තියනව. දැන් නම් මොඩ් ට කිවුව ගමන් ඒ ටික අයින් කරල තිබුන.:yes::yes:

    hethuwak nathuwa bad rep dunnama machan bad rep thread eke report karpan echchrai. Api action gannawa. Aluth fake ekata rep denna ba.
    fake lokuwata ganan ganna epa ban unta puluwan kattak kala register wela mokak hari thread wala gahala ban wenna witharai. Brain wash wechcha ewun. Paw un ban.
     

    Nohim Ys

    Well-known member
  • Anna eka thama ape kattiyage thiyana waradda. Samahara muslim ewunuth innawa oya wage. Onna oka thama nawaththanna ona.

    ආගම මොකක් උනත් හැමෝම මිනිස්සුනේ බං..
    සමහර පුරුදු අයින් කරන්න බෑ.:no:
    අපිට කාවවත් වෙනස් කරන්න බැරි නිසා, අපි හොදට හිටියහම ඉවරයි ;):cool:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ආගම මොකක් උනත් හැමෝම මිනිස්සුනේ බං..
    සමහර පුරුදු අයින් කරන්න බෑ.:no:
    අපිට කාවවත් වෙනස් කරන්න බැරි නිසා, අපි හොදට හිටියහම ඉවරයි ;):cool:
    elakiri eke api witharak nemei anik kattiyath hondata inna ona ;) nathan yawanna wenawa.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆේක් වුනත් නැතත් සයිට් එකේ නීති රීති වලට අනුකූලව ඉන්නවනම් හා මෙම්බර්ස්ල සමඟ සුහදව ඉන්නවනම් ගැටලුවක් වෙන්නෙ නෑ මං හිතන විදියට. හැබැයි ඉතින් ගොඩක් වෙන වෙන හේතු නිසා ෆේක් හදන අයට එහෙම ඉන්න බෑ. එයාලගෙ සැබෑ මූණ පෙන්නනව බොහොම ඉක්මනට. ඒක නිසා ඉතින් කට්ටිය කලබල වෙන්නෙ නැතුව කෙනෙක් ආවහම ඒ කෙනාව නිගමනය නොකර ටිකක් කල් දීල බලන්න. ගොඩක් ෆේක් ක්‍රියාත්මක වෙන්නෙත් කාලයක් ගියහමනෙ. මොකද එන හැම කෙනාම ෆේක් කියල පටන් ගත්තොත් සයිට් එකට ඇවිත් ත්‍රේඩ් එකක් දාන්න බයවෙයි අලුත් කට්ටිය.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    hethuwak nathuwa bad rep dunnama machan bad rep thread eke report karpan echchrai. Api action gannawa. Aluth fake ekata rep denna ba.
    fake lokuwata ganan ganna epa ban unta puluwan kattak kala register wela mokak hari thread wala gahala ban wenna witharai. Brain wash wechcha ewun. Paw un ban.

    දකින දකින හැම එකටම ෆේක් ෆේක් කිය කිය බොරුවට කෑ ගහන් උනුත් එහෙමමයි නේද ලොක්කා
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඒක නම් ඇත්ත. මුට මාත් එක්ක වෙනම තරහක් තියනව. warrior ගෙ නමින් fake හදාගෙන එන කාලේ ඉදන් මම මුත් එක්ක ගේම ඉල්ලුව. මු original එකෙන් ඇවිල්ල මගේ rep කපලත් තිබුන. -4 ක් කියල තමයි කියල තිබුනේ. ඒ thread එකට මගේ rep කපන්න කිසිම උවමනාවක් නැහැ. මම උට බැනල විනාඩි පහෙන් කපල තිබුන. අනිත් ඒක ඒක පාරක් නෙමෙයි දෙපාරක් තුන් පාරක් විතර මගේ rep කපල තිබුන. මුට බැන්න දවසෙම. ඒ කියන්නේ මුට තවත් account තියනව. දැන් නම් මොඩ් ට කිවුව ගමන් ඒ ටික අයින් කරල තිබුන.:yes::yes:
    ඌ මානසික ලෙඩෙක් බං... :sorry:
    කතෝලික ආගම ගැන චාටර් විදියට ත්‍රෙඩ් දානකොට මම ගොඩක් හොදින් ඌට කතා කරා දේවල් ගැන..
    උගේ කටේම තියෙන්නේ හුයන්නයි පයන්නයි...
    ඊටත් හපන් ෆේක් වලින් ඇවිත් පෝලිමේ රෙප් කපනවා...
    පව්..
    :sorry:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබේ කතාව හරි.. දැන් අල්ලලා දාමු.. ත්‍රෙඩ් එක ඔටි යනවනේ.. දැන් වැරැද්දට ban කලානේ

    උබෙ pm ටික clear කරපන් හොද හිතින් :angry:
    BLACKLIST_MEMBER has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ආගම මොකක් උනත් හැමෝම මිනිස්සුනේ බං..
    සමහර පුරුදු අයින් කරන්න බෑ.:no:
    අපිට කාවවත් වෙනස් කරන්න බැරි නිසා, අපි හොදට හිටියහම ඉවරයි ;):cool:
    අන්න ඒක තමයි හරිම කතාව...
    11.gif
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    APE RATE MINISSU THANIKARA KELIN MINISSU...!!

    SAMAHARA MINISSU THAMANGE AAGAMA KARE THIYAGENA NATANA PISSU MINISSU..!!


    MINISSU MINISSU WAGE INNA ONE...!!
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    ෴සමනලී෴;12935425 said:
    නෑ අයියෙ වැරදීමක් වුනා මට. සොරි


    හරි හරි ඕව මොනාද මම මේ ලී ගැන සාමාන්‍ය දැනුම ප්‍රශ්නයකටනේ උත්තර දුන්නේ.. :lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඌ මානසික ලෙඩෙක් බං... :sorry:
    කතෝලික ආගම ගැන චාටර් විදියට ත්‍රෙඩ් දානකොට මම ගොඩක් හොදින් ඌට කතා කරා දේවල් ගැන..
    උගේ කටේම තියෙන්නේ හුයන්නයි පයන්නයි...
    ඊටත් හපන් ෆේක් වලින් ඇවිත් පෝලිමේ රෙප් කපනවා...
    පව්..
    :sorry:
    ඕකා මම ඔය ත්‍රෙඩ් මුල ඉදලම දාද්දි රිපෝට් කලා.. ඒත් කිසි දෙයක් වුනේ නෑ..
    ඒත් අවුලක් නෑ.. පහු වෙලා හරි බෑන් වුනානෙ..
     
    Status
    Not open for further replies.