මෙතන ගියේ වෙන වලියක් බන්nangila Apuwahama Ayyala panala neda uththara denne. eth Malli kenek ehema awa kiwwanan welcome kiyanawa witharai..
කඩා පාත් වෙලා කෑ නොගහ රිප්ලයි ටික බලපන් කෝ 
මෙතන ගියේ වෙන වලියක් බන්nangila Apuwahama Ayyala panala neda uththara denne. eth Malli kenek ehema awa kiwwanan welcome kiyanawa witharai..
කඩා පාත් වෙලා කෑ නොගහ රිප්ලයි ටික බලපන් කෝ 
එහෙම හරියටම මතක නෑ. 2007ට කලින් නම් නෙමේ කොහොම හරි මේකට ආවෙ මම 9 වසරෙ මැදදි වගේ.2007 දී එනකොට මුලින්ම සිංදු ද ඩවුන්ලෝඩ් කරන්න ආවේ? එහෙම නැත්තන් community එකේ ත්‍රෙඩ් බල බල හිටියද? එතකොට සිංදු ඩවුන්ලෝඩ් කරන්න ආවේ එහෙමනම් 2007 ටත් කලින්ද?
හරි ඒ Join උන දවසෙ මේ විදියට ඔයාටත් මේකෙ ඉන්න අය Fake කිය කිය කෑගැහුවා නම් මොකද හිතෙන්නෙ?mata mona hithennada.mama EK join une 2010.
![]()
ගොඩක් ස්තුතියි අයියෙඔය වගේ දේවල් තමයි, සැක කරන්න මටත් හේතු උනේ..
මම මල්ටි කෝට් කරන්න ඉගෙන ගත්තෙ ඇවිත් මාසයක් විතර ගිහින්. ඒත් ඉන්න එකෙක්ගෙන් අහගෙන..
ඒ උනාට බං, මේක ෆේක් නෙවෙයි වෙන්න ඇති...
ඔන්න ඔහේ ඉන්න දීපං.
එලකිරි කට්ටියත් එක්ක සහයෝගෙන් ඉන්නවනම් එච්චරයි නේ බං
All Cool![]()
නෑ අයියෙ වැරදීමක් වුනා මට. සොරිකොයි එකද![]()
ඉතින් අයියෙ එහෙම පුලුවන් අය ඇත්තෙම නැද්ද ?නංගි අලුතින් අවට QUOTE කරන්න එහෙම හොදට දන්නවනේ?
anyway .......
Welcome to එළකිරි.com .
මේකෙ විතරයි. ඒක හැදුවෙ අද. කලින් ඇවිත් තියෙනවා. ඒත් Account එකක් හැදුවෙ අදයි.seems my guess was wrong.ur not a FAKE.. ur a super Senior !
keep posting .
one question for u.. do you an account in any other forum site?(except EK ?)
ඉතින් අනේ මට සිංහල ටයිප් කරන්න පුලුවන්. ඔයාලත් මාර ප්‍රශ්න නෙ අහන්නෙ. Sinhala Unicode වලින් ටයිප් කරන්නෙ.ai ban sinhalen post dannath dannawa ne ban.....hehe
apu gamanma..anika kellek welath...maaarai....![]()
ඒක නම් ඇත්ත. මුට මාත් එක්ක වෙනම තරහක් තියනව. warrior ගෙ නමින් fake හදාගෙන එන කාලේ ඉදන් මම මුත් එක්ක ගේම ඉල්ලුව. මු original එකෙන් ඇවිල්ල මගේ rep කපලත් තිබුන. -4 ක් කියල තමයි කියල තිබුනේ. ඒ thread එකට මගේ rep කපන්න කිසිම උවමනාවක් නැහැ. මම උට බැනල විනාඩි පහෙන් කපල තිබුන. අනිත් ඒක ඒක පාරක් නෙමෙයි දෙපාරක් තුන් පාරක් විතර මගේ rep කපල තිබුන. මුට බැන්න දවසෙම. ඒ කියන්නේ මුට තවත් account තියනව. දැන් නම් මොඩ් ට කිවුව ගමන් ඒ ටික අයින් කරල තිබුන.![]()
Anna eka thama ape kattiyage thiyana waradda. Samahara muslim ewunuth innawa oya wage. Onna oka thama nawaththanna ona.



elakiri eke api witharak nemei anik kattiyath hondata inna onaආගම මොකක් උනත් හැමෝම මිනිස්සුනේ බං..
සමහර පුරුදු අයින් කරන්න බෑ.
අපිට කාවවත් වෙනස් කරන්න බැරි නිසා, අපි හොදට හිටියහම ඉවරයි![]()
nathan yawanna wenawa.hethuwak nathuwa bad rep dunnama machan bad rep thread eke report karpan echchrai. Api action gannawa. Aluth fake ekata rep denna ba.
fake lokuwata ganan ganna epa ban unta puluwan kattak kala register wela mokak hari thread wala gahala ban wenna witharai. Brain wash wechcha ewun. Paw un ban.
ඌ මානසික ලෙඩෙක් බං...ඒක නම් ඇත්ත. මුට මාත් එක්ක වෙනම තරහක් තියනව. warrior ගෙ නමින් fake හදාගෙන එන කාලේ ඉදන් මම මුත් එක්ක ගේම ඉල්ලුව. මු original එකෙන් ඇවිල්ල මගේ rep කපලත් තිබුන. -4 ක් කියල තමයි කියල තිබුනේ. ඒ thread එකට මගේ rep කපන්න කිසිම උවමනාවක් නැහැ. මම උට බැනල විනාඩි පහෙන් කපල තිබුන. අනිත් ඒක ඒක පාරක් නෙමෙයි දෙපාරක් තුන් පාරක් විතර මගේ rep කපල තිබුන. මුට බැන්න දවසෙම. ඒ කියන්නේ මුට තවත් account තියනව. දැන් නම් මොඩ් ට කිවුව ගමන් ඒ ටික අයින් කරල තිබුන.![]()


උබේ කතාව හරි.. දැන් අල්ලලා දාමු.. ත්‍රෙඩ් එක ඔටි යනවනේ.. දැන් වැරැද්දට ban කලානේ

අන්න ඒක තමයි හරිම කතාව...ආගම මොකක් උනත් හැමෝම මිනිස්සුනේ බං..
සමහර පුරුදු අයින් කරන්න බෑ.
අපිට කාවවත් වෙනස් කරන්න බැරි නිසා, අපි හොදට හිටියහම ඉවරයි![]()
muslim unath mokadda awla?![]()
෴සමනලී෴;12935425 said:
ගොඩක් ස්තුතියි අයියෙ



















෴සමනලී෴;12935425 said:නෑ අයියෙ වැරදීමක් වුනා මට. සොරි
හරි හරි ඕව මොනාද මම මේ ලී ගැන සාමාන්‍ය දැනුම ප්රශ්නයකටනේ උත්තර දුන්නේ..![]()
ඕකා මම ඔය ත්‍රෙඩ් මුල ඉදලම දාද්දි රිපෝට් කලා.. ඒත් කිසි දෙයක් වුනේ නෑ..ඌ මානසික ලෙඩෙක් බං...
කතෝලික ආගම ගැන චාටර් විදියට ත්‍රෙඩ් දානකොට මම ගොඩක් හොදින් ඌට කතා කරා දේවල් ගැන..
උගේ කටේම තියෙන්නේ හුයන්නයි පයන්නයි...
ඊටත් හපන් ෆේක් වලින් ඇවිත් පෝලිමේ රෙප් කපනවා...
පව්..![]()