දකින දකින හැම එකටම ෆේක් ෆේක් කිය කිය බොරුවට කෑ ගහන් උනුත් එහෙමමයි නේද ලොක්කා
fake ena eka plan kalla enne, katha kalla allanna ba uge katen. nikan moda wenna epa.ඕකා මම ඔය ත්රෙඩ් මුල ඉදලම දාද්දි රිපෝට් කලා.. ඒත් කිසි දෙයක් වුනේ නෑ..
ඒත් අවුලක් නෑ.. පහු වෙලා හරි බෑන් වුනානෙ..

elakiri eke api witharak nemei anik kattiyath hondata inna onanathan yawanna wenawa.











පැණි වරකා සුවදක් එනවා...Captain ජැක් ස්පැරෝ;12935499 said:හානේ ඔයාට 19 යිද.......
Welcome![]()

mama ahuwe dana ganna witharai ubata ube jathiya kiyana eka awlak nam kamak na ube kamattha
ඕකා මම ඔය ත්රෙඩ් මුල ඉදලම දාද්දි රිපෝට් කලා.. ඒත් කිසි දෙයක් වුනේ නෑ..
ඒත් අවුලක් නෑ.. පහු වෙලා හරි බෑන් වුනානෙ..






..!!
පහුගිය දවස් ටිකේ එහෙම උනා
අනිවාරෙන්ම ඒක එහෙම වෙන්න ඕන. නැත්නම් EK එක කුනු ගොඩක් වෙනවා![]()

තෝ කොහෙද මෙහේ.පැණි වරකා සුවදක් එනවා...![]()
මේ මෙතන මොකද බන් වෙන්නේ.
GT ත් ත්රෙඩ් එකට බැහැලා. 
ඔක්කොමත් හරි. උන් හදන්නෙ මෙතන එක එකා කොටවන්න. ඊට පස්සේ මේකෙම උන් මරාගන්නව.අලුතෙන් එන උන්ට බනිනව. උට වෙන්න ඕනත් ඒකම තමයි. දැන් මේ thread එකේ වෙන්නෙත් ඒකම තමයි. බොරුද මම කියන්නෙhethuwak nathuwa bad rep dunnama machan bad rep thread eke report karpan echchrai. Api action gannawa. Aluth fake ekata rep denna ba.
fake lokuwata ganan ganna epa ban unta puluwan kattak kala register wela mokak hari thread wala gahala ban wenna witharai. Brain wash wechcha ewun. Paw un ban.

පට්ටම සිද්දිය බං මුන් ෆේක් එකකින් ඇවිල්ල අනික ගෙන් අහනවා උඹ ෆේක් ද කියලAniwaryen apita ona machan elakiri ekata wadak karana honda content post karana members la. Apita NIC card bala bala real da kiya kiya athulta ganna awashya thawayak na. Anika mehema register wela post ekak dammama fake da real da kiyala hoyanne kohomada? Fake eken awa eka umbala fake da ahuwama ow mama fake kiyala kiyai da?fake ena eka plan kalla enne, katha kalla allanna ba uge katen. nikan moda wenna epa.
Mehema giyoth elakiri ekata aluthen katawath enna bari wenawa. Enisa kage hari waraddak dakkoth eka report karanna. Anna ekai wenna ona. Api ethkota action gannawa.
එහෙව් යක්කු ඉන්නේ එකේ.. ඒ ගැන කියල වැඩක් නෑ 
බහින්න උනා බන්. මේ අහිංසක කෙල්ලෙක් අල්ලගෙන බනිනව බන්. fake කිය කිය. පවු නේCaptain ජැක් ස්පැරෝ;12935544 said: GT ත් ත්රෙඩ් එකට බැහැලා.![]()
පොඩි මඩර් කේෂ් එකක්...Captain ජැක් ස්පැරෝ;12935544 said:තෝ කොහෙද මෙහේ.මේ මෙතන මොකද බන් වෙන්නේ.
GT ත් ත්රෙඩ් එකට බැහැලා.
![]()



හොට කපන්න ඕනේ එකට කොටා ගන්නවටඔක්කොමත් හරි. උන් හදන්නෙ මෙතන එක එකා කොටවන්න. ඊට පස්සේ මේකෙම උන් මරාගන්නව.අලුතෙන් එන උන්ට බනිනව. උට වෙන්න ඕනත් ඒකම තමයි. දැන් මේ thread එකේ වෙන්නෙත් ඒකම තමයි. බොරුද මම කියන්නෙ![]()

සමහරුන්ට බැරි එක තමයි උන් කියවන්නෙඌ මානසික ලෙඩෙක් බං...
කතෝලික ආගම ගැන චාටර් විදියට ත්රෙඩ් දානකොට මම ගොඩක් හොදින් ඌට කතා කරා දේවල් ගැන..
උගේ කටේම තියෙන්නේ හුයන්නයි පයන්නයි...
ඊටත් හපන් ෆේක් වලින් ඇවිත් පෝලිමේ රෙප් කපනවා...
පව්..![]()

