පොඩි මඩර් කේෂ් එකක්...
ඒකයි CID එකෙන් බැහැලා තියෙන්නේ...
පරිස්සමින් පැණි හලපං...
නැත්තන් උඹවත් බෑන් කරයි ප්‍රසිද්ධ ස්ථාන වල පැණි හැලුව කියලා...![]()



















පොඩි මඩර් කේෂ් එකක්...
ඒකයි CID එකෙන් බැහැලා තියෙන්නේ...
පරිස්සමින් පැණි හලපං...
නැත්තන් උඹවත් බෑන් කරයි ප්‍රසිද්ධ ස්ථාන වල පැණි හැලුව කියලා...![]()



















![]()
යකඩෝ පට්ටම මහන්සිවෙලා ත්‍රෙඩ් එකක් දැම්මත් මෙච්චර ඉක්මනට මෙච්චර views ගානක් ගන්න.. බැනේ....
බලමුකෝ එකෙත් හැටි.....






නෑ මම නිකං කතාවට කිව්වේ මෙයා...kandaya ඉන්නේ පල්මුඩේ ද![]()


All members in one thread include admin....!!
෴සමනලී෴ කරපු හරියක් 
යකෝ අපි ත්‍රෙඩ් එකක් දැම්මම බම්ප් කරන්න බල්ලෙක් නැ. කෙල්ලෙක් මම අලුතින් කිව්වම වෙල්කම් කියන්න පොරකනවා..
මොනවා උනත් නංගි..
Welcome කිව්වා...









එහෙම කලොත් උගේ හොට තියා ඇටකට්ටක්වත් නැති වෙයි හොයා ගන්න.උබ ගිහින් නෂ්ටාවශේෂ එකතු කරපන් ගිහින්නරක නෑ අදහස![]()
හොටට 330000 වොට් වද්දමු රොස් වෙලා යන්න.. එතකොට හොටක් නෑනේ.. එතකොට දුකයි හැබැයි.. අපේ තාරුණ්‍යයට හොටක් නැතුව ගියාම![]()

. ඊට පස්සේ GT අයිය මාව ban කරයි එළකිරි එකේ මිනී මැරුවට පොඩි මඩර් කේෂ් එකක්...
ඒකයි CID එකෙන් බැහැලා තියෙන්නේ...
පරිස්සමින් පැණි හලපං...
නැත්තන් උඹවත් බෑන් කරයි ප්‍රසිද්ධ ස්ථාන වල පැණි හැලුව කියලා...![]()
kandaya ඉන්නේ පල්මුඩේ ද![]()




dead island ban උනා බන්. එකයි මේCaptain ජැක් ස්පැරෝ;12935611 said:අහ්හ් එහෙමද........![]()
ෆේක් වලින් නෙමෙයි බං ඇත්ත ප්‍රොෆයිල් වලින් ආවත් මේකෙ වැදගත් ලිපි දානවා නම් එච්චරනේ.. ඔය කෙල්ලෙක් ආවම ෆේක් ෆේක් කියලා කෑ ගහන්නෙ පැනිය හලන්න ඇත්ත බොරුව දැනගන්න.. නැත්නම් වෙන මගුලකට නෙමෙයි.. ආගම් බේද ඇතිකරන්නෙ නැත්නම්, අනුන්ට වදයක් වෙන්නෙ නැත්නම් එච්චරනේ.. දැන් බලපං මේකි ඇවිත් කිව්වා මම අලුතෙන් ආවෙ කියලා අපේ එවුන් දාහක් ප්‍රශ්න අහලා මේකිට කුණුහරුප කියලා චාටර් ටැග් දාලා මේක එපා කලා.. අලුතෙන් එවුන්ට මේකට එන්න බැරිද බං.. පරණ එවුන්ම රජ කරගෙන හිටියාම ඇතිද.. අනිත් එක තමා ෆේක් වලින් ඇවිල්ලා සමහර එවුන් ඒකිට බැනලා තියෙනවා.. ගොන් ජෝක්ස්..
යකෝ අපි ත්‍රෙඩ් එකක් දැම්මම බම්ප් කරන්න බල්ලෙක් නැ. කෙල්ලෙක් මම අලුතින් කිව්වම වෙල්කම් කියන්න පොරකනවා..
මොනවා උනත් නංගි..
Welcome කිව්වා...






. ඔහොම යන් ඔහොම යන්. එළකිරි එකේ අයියලා ඔක්කොම දැන් අලුත් නංගීට මාර support වගේ. සහෝදරීට welcome කිව්වා. කලින් එලකිරි එකට ඇවිල්ලා තියෙනවා කිව්වනේ. කොහොම උනත් forum එකේ හොඳට වැඩකරගෙන යන්න. හොඳ threads දාන්න.
දැන් ඒක නෙවෙයි සීන් එක. මම එළකිරි එකට ඇවිල්ලා අවුරුදු 2 1/2 වෙනවා කවදාවත් මගේ ත්‍රෙඩ් එකකට මෙහෙම ප්‍රතිචාරයක් වැටිලා නෑ. ඒත් බලන්නකෝ සහෝදරියක් ආපුවහම කට්ටියගේ තියෙන ප්‍රතිචාරය. ඔහොම යන් ඔහොම යන්. එළකිරි එකේ අයියලා ඔක්කොම දැන් අලුත් නංගීට මාර support වගේ.



All members in one thread include admin....!!











