මම අලුතින් ආවේ

Status
Not open for further replies.

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    වටවලද බොගවන්තලාවද දන්නෑ බොන්නේ..............
    :P:P:P
    දැන් කිව්වා නේද සැරයක්? වෙන ත්‍රෙඩ් නැද්ද බලන්න. කරන්නම දෙයක් නැත්නම් මං දාපු ජෝක් වගයක් තියනවා කියවපන්. ආ මතක ඇතුව මට රෙප් දීල පලයන්.:growl::growl::growl:
     

    Nohim Ys

    Well-known member
  • මගුලක් කතා කරනව‍ා :baffled:
    මගේ ලොකේෂන් එක පේන් නැද්ද උඹට....
    මේ කෙල්ලෙක් ඇවිත් මුළු එලකිරියම කැළඹිලා :shocked:
    කොල්ලෝ යකා නටනවා සිහි විකල් වෙලා :baffled::baffled:

    සිරාවට බං. මුලු එලකිරියම මේකේ:yes::yes::yes::yes::yes:

    හා හා දැන් ඇති හැමෝම තමතමන්ගේ ත්‍රෙඩ් වලට යන්න. GT ත් යන්න ඇඩ්මින් ඩෙස්ක් එකට. සමනලී මට තේ එකක් ගෙන්න පැටියෝ. ඇත්ත එකක් හොඳේ?

    දැන්නම් දුන් ගහලා වත් එලව ගන්න බැරි එකක් තියෙන්නේ..:no::no:

    උඹ අපිව අමතක කරලා අලුතෙන් ආපු කෙල්ලත් එක්ක තේ බොනවා නේ:frown::frown::sorry:

    කොච්චර සපෝට්ද කියනවනං එකෙක් බෑනුත් වෙලා.........................
    :lol::lol::lol:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Captain ජැක් ස්පැරෝ;12935685 said:
    උඹ පට්ට කිවේ මම බැන් කරයි කියලා කියපු එකටද :dull:

    yako dan pani haluwath ban karanawada ehenam mawa ban karala godak kal
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උබට ඉරිෂියාව තියෙන්නෙ අපි ගැන:oo::rofl:.
    උඹලට හරියනවනං අපිට සතුටුයි බං...;)
    Captain ජැක් ස්පැරෝ;12935727 said:
    පාඩුවේ ගිහින් වෙන වැඩක් බලගනින් අපිට වද නොදී........
    ඔය කට දෙපැත්තේ...:sorry:
    ෂික් පිහිදගනින් කවුරුත් දකින්න කලියෙං...:frown:
    ඉතින් අපි මෙතන මොනවත් කියල නැහැනෙ:P.
    උඹලගේ ලයාන්විත පිලිගැනීම දාරාගන්න බැරිවෙන්න ඇති...:baffled:
     

    Nohim Ys

    Well-known member
  • අඩේ මම ek එකට සෙට් වෙලා දැන් අවුරුදු 5වෙනවා. මෙහෙම thread එකට පතිචාරයක් මම ජීව්තෙට දැක්කේ නැ. කෙල්ලක් කරපු තරම

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මෙච්චර Thread එකක් බම්ප් වෙනවා මයි..:baffled::baffled:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දැන් කිව්වා නේද සැරයක්? වෙන ත්‍රෙඩ් නැද්ද බලන්න. කරන්නම දෙයක් නැත්නම් මං දාපු ජෝක් වගයක් තියනවා කියවපන්. ආ මතක ඇතුව මට රෙප් දීල පලයන්.:growl::growl::growl:

    මෙතනනේ යකෝ හොඳම ජෝක් තියෙන්නේ.............
    :P:P:P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    All members in one thread include admin....!!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ane pala, umba apita kiyana enawa...!

    me balapang muge talks :rolleyes:

    welcome nanki...;);)

    prashnayak nam gt ayyata denum denna..!! :):)
    matath pm karanna:no::no:..!!






    lanka_flag.gif



    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign!



    http://www.elakiri.com/forum/member.php?u=406550

    ඒ මදිවට VM එකකුත් දාල :rolleyes:
     
    Status
    Not open for further replies.