මම අලුතින් ආවේ

Status
Not open for further replies.
Jun 26, 2012
591
162
0
අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්. :no: . ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට
 
Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේකේ ඉන්න අනිත් කෙල්ලොන්ට නම් දැන් ජෙල වගේ ඇති....
    අනිවා...
    කෙහෙවලු පටලවගෙන අන්තිමට මේක බම්ප් කරපු උන්ව බෑන් කරයිද දන්නෑ...
    :baffled:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මෙච්චර Thread එකක් බම්ප් වෙනවා මයි..:baffled::baffled:
    ඔව් බන් දවසට මෙගා ත්‍රෙඩ් එකක් වෙලා. ෆුල් හැපනින්.

    මෙතනනේ යකෝ හොඳම ජෝක් තියෙන්නේ.............
    :P:P:P
    සමන ලී කෝ?:rofl:

    මේකේ ඉන්න අනිත් කෙල්ලොන්ට නම් දැන් ජෙල වගේ ඇති....
    කෙල්ලෝ ඉන්නවද බන්
     
    33000W

    Member
    ෴සමනලී෴;12935785 said:
    අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්. :no: . ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට
    දැන් මෙතන ඔයාගෙන් අපිට වැරැද්දක් උනේ නැහැනේ. අපෙන්නෙ ඔයාට වැරැද්දක් උනේ. ඔය පොඩි පොඩි දේවල් ගණන් ගන්න එපා අනේ. ඔන්න ඔහේ ඉන්න. මෙහෙ හැමදාම මෙහෙම තමයි.:D:D:D:D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ෴සමනලී෴;12935785 said:
    අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්. :no: . ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට

    :shocked: :shocked:

    ටටා නංගි ...:D
    ඔයා අද එළකිරියේ ඉතිහාස ගත උනා.....:yes:
     
    33000W

    Member
    welcome. but keep one thing in ur mind.
    don't try to fuck with Buddhism by taking the side of Christians or Muslims.
    if u fuck with us u will be fucked in return.
    biggrin.png

    sira talk eka ban.... :rofl::rofl:
    habayi talk eka sira vadi una:rofl::rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අඩේ මම ek එකට සෙට් වෙලා දැන් අවුරුදු 5වෙනවා. මෙහෙම thread එකට පතිචාරයක් මම ජීව්තෙට දැක්කේ නැ. කෙල්ලක් කරපු තරම
    උඹ අවරුදු 5ක් සෙට් වෙලා හිටියට මුල් කාලේ මෙහෙම ආගම් වලට මෙහෙම වැලි ගියේ නෑනේ බං.. ඉතිං එකට කරන්න දෙයක් නෑ බං ඉස්සර එච්චර කට්ටිය හිටියෙත් නෑනේ එළකිරි එකේ මේ වගේ..

    බැන් උන කෙනා බැන් උනේ හේතුව පැහැදිලියි.
     
    Nohim Ys

    Well-known member
  • ෴සමනලී෴;12935785 said:
    අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්. :no: . ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට

    නංගි,
    ඔයා කොහෙවත් යන්න ඕනේ නෑ. ඔයා මොනවත් කලේ නෑනේ..!
     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ෴සමනලී෴;12935785 said:
    අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්. :no: . ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට
    දවසට හින්දි ෆිල්ම් කීයක් බලනවද :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ෴සමනලී෴;12935785 said:
    අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්. :no: . ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට

    Please%2BDon%2527t%2BGo.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෴සමනලී෴;12935785 said:
    අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්. :no: . ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට

    ලෝකෙ ඉන්න මිනිස්සු එක එක විදියනෙ. එතකොට ලෝකෙ හොඳ නෑ කියල ඔයා වෙන ලෝකෙකට ගිහින් ජීවත් වෙනව ද? නැහැනෙ? ඔයා ෆේක් එකක් නෙමෙයිනම් අනිත් අය කියන දේවල් ගැන හිතන්න යන්න එපා. මොකෝ ඔයා දන්නවනෙ ඔයා ෆෙක් එකක් නෙමෙයි කියල. ලෝකෙට ඕන විදියට ජීවත් වෙන්නෙ නැතුව තමන්ට ඕන විදියට ජීවත් වෙන්න. එතකොට ඔය ගැටලු මුකුත් නෑ. ඔයා වැරැද්දක් කරන්නෙ නැත්තම් ෆෙක් ‍එකක් වුණත් නැතත් ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴සමනලී෴;12935785 said:
    අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්. :no: . ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට

    ඔයා වැරැද්දක් කලේ නෑනෙ නංගි. මේකෙ අය ඔයාට ජෝක් කරන්න ඇත්තෙ. (දන්නෑ හරියට).. ඕවා ගණන් ගන්ඩ එපා.. ඔන්න ඔහේ ඉන්න.. හොද ලිපියක් දෙකක් දැම්මාම ඕක හරි.. ඔයාට ජය!! කැම්පස් එකේ රැග් දෙනවා වගේ මේක EK රැග් එක.. කැම්පස් එක තරම් දරුණු නෑ.. මේකෙ වැඩිම උනොත් රෙප් එකක් කපනවා, චරිතෙ හීනියට ලාවට ඝාතනය කරලා දානවා.. එච්චරයි.. :)
     
    Status
    Not open for further replies.