මම අලුතින් ආවේ

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Current Activity: Private Messaging

    kawuda ban samanalita PM yawanne.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලෝකෙ ඉන්න මිනිස්සු එක එක විදියනෙ. එතකොට ලෝකෙ හොඳ නෑ කියල ඔයා වෙන ලෝකෙකට ගිහින් ජීවත් වෙනව ද? නැහැනෙ? ඔයා ෆේක් එකක් නෙමෙයිනම් අනිත් අය කියන දේවල් ගැන හිතන්න යන්න එපා. මොකෝ ඔයා දන්නවනෙ ඔයා ෆෙක් එකක් නෙමෙයි කියල. ලෝකෙට ඕන විදියට ජීවත් වෙන්නෙ නැතුව තමන්ට ඕන විදියට ජීවත් වෙන්න. එතකොට ඔය ගැටලු මුකුත් නෑ. ඔයා වැරැද්දක් කරන්නෙ නැත්තම් ෆෙක් ‍එකක් වුණත් නැතත් ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

    නියම පිළිතුර මචෝ.. පට්ටයි..! :yes::love::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එහෙම කලොත් උගේ හොට තියා ඇටකට්ටක්වත් නැති වෙයි හොයා ගන්න.උබ ගිහින් නෂ්ටාවශේෂ එකතු කරපන් ගිහින්:rofl::rofl:. ඊට පස්සේ GT අයිය මාව ban කරයි එළකිරි එකේ මිනී මැරුවට

    නශ්ටාවශේෂ වලින් කෝම්පිට්ටු හදන්න ඕනේ :frown:

    මගුලක් කතා කරනව‍ා :baffled:
    මගේ ලොකේෂන් එක පේන් නැද්ද උඹට....
    මේ කෙල්ලෙක් ඇවිත් මුළු එලකිරියම කැළඹිලා :shocked:
    කොල්ලෝ යකා නටනවා සිහි විකල් වෙලා :baffled::baffled:

    :rofl::rofl: ආ එක මිසක් :frown: බලපන්කො මේ රට්ටු උඹ ගැන කියන කතා.. :oo:

    ඔව් වැදගත් විදියට ඉන්නවනම් කාටවත් ගැටලුවක් නැහැනෙ. දැන් පැණි හලන්න හරි මේකට අලුත් අය එන්න එපායෙ. එහෙම අය එන එක නැතිකරගෙන අපේ පැණි හලන්න කැමති සෙට් එක කරගන්නෙ තමන්ටම වල කපා ගැනීමක්.

    කුණුහරුප කියල, අසභ්‍යය ටැගස් දාලා තියෙන ත්‍රේඩ් එකක් පිට ඉඳල එළකිරි එකට එන්න බලන් ඉන්න කෙනෙක් දැක්කොත් හිතන්නෙ මේ විදියටයි එළකිරි වල කට්ටිය අලුත් අයට සලකන්නෙ කියලනෙ. ඒ අය දන්නෙ නැහැනෙ මේව ෆෙක් ද නැද්ද කියල. ඒක නිසා සාමාජිකයන් වෙන අපිට විශාල වගකීමක් තියෙනව අපේ තත්වය වගේ ම සයිට් එකේ තත්වයත් ආරක්ෂා කරන්න.

    අජෝ උඹද ජැක්ක කල්! ආයේ අරුන් ගේ දිහා සෙට් වෙමුද? :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    dead island කාරයට යකා ආවේශ වෙලා ඇති....:lol:
    කෙල්ලෙක් නිසා උන හදියක්....
    ඒකා ඉල්ලගෙන කෑවට මේ කෙල්ල මක් කරන්නද බං.. :lol::lol: උදේ පාන්දර ආගමික ටෝකක් දුන්නනේ..
     
    Nohim Ys

    Well-known member
  • dead island කාරයට යකා ආවේශ වෙලා ඇති....:lol:
    කෙල්ලෙක් නිසා උන හදියක්....

    අර වචන දරුනු වැඩීනෙ බං.. අනික කෙල්ලෙක්ට එහෙම කතා කරන එක:no:

    It's true it was funny, in the 1st sight of reading it. But it was too much :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ෴සමනලී෴;12935785 said:
    අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්. :no: . ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට

    යනවද... එල! ඔක්කොම එකයි කිව්වා එහෙනං අපිටත් :D
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ෴සමනලී෴;12935785 said:
    අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්. :no: . ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට

    api mekata action ekak gamu..(mama newei admin)
    EK member widihata inna...meka danuma godak ganna puluwan thenak..
    :):D:D
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ෴සමනලී෴;12935785 said:
    අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්. :no: . ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට

    ලෝකෙ ඉන්න මිනිස්සු එක එක විදියනෙ. එතකොට ලෝකෙ හොඳ නෑ කියල ඔයා වෙන ලෝකෙකට ගිහින් ජීවත් වෙනව ද? නැහැනෙ? ඔයා ෆේක් එකක් නෙමෙයිනම් අනිත් අය කියන දේවල් ගැන හිතන්න යන්න එපා. මොකෝ ඔයා දන්නවනෙ ඔයා ෆෙක් එකක් නෙමෙයි කියල. ලෝකෙට ඕන විදියට ජීවත් වෙන්නෙ නැතුව තමන්ට ඕන විදියට ජීවත් වෙන්න. එතකොට ඔය ගැටලු මුකුත් නෑ. ඔයා වැරැද්දක් කරන්නෙ නැත්තම් ෆෙක් ‍එකක් වුණත් නැතත් ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

    මාලිංග අයියා දීලා තියනවා ඔයාට නියම පිළිතුරක්......:yes::yes:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ෴සමනලී෴;12935785 said:
    අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්. :no: . ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට
    එහෙම කියන්න එපා රත්තරන්. බලන්න මේ ලෝකේ කොච්චර නරක අය ඉන්නවද කියල. ඒ තියෙද්දී මං වගේ හොඳ අයත් මේ ඉන්නේ. ඔයා වෙනුවෙන් මං ඉන්නවනේ පැටියෝ. ඔයා ඔහොම හදිසි තීරණයක් ගත්තේ ඇයි? අපි දෙන්න සම්බෝලයි බතුයි කාල හරි එළකිරි එකේ ඉමු. GT උනත් කමක් නෑ ඔයාට මොනවා හරි කියන්න ආවොත් මං බලාගන්නම්. බලන්න දැන් හවස් වෙලත් එක්ක. ඔයා හින්දනේ පැටියෝ මම මෙච්චර වෙලා mb නාස්ති කරගෙන ඉන්නෙ මෙතන. :rofl:බලන්න අර ඇත අහසෙ ලස්සන කාක්කො ජෝඩුවක් පියාඹන හැටි හරියට ඔයයි මමයි වගේ. ඔන්න පැටියෝ ඔයාගේ ඔළුවේ කූඹියෙක් යනවා ඉන්න ගසල දාන්න. ඔහොම කියන්න එපා රත්තරන්. සංසාරේ ඉවර වෙනකම් අපි දෙන්න එලකිරියට වෙලා ඉමු. :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නියම පිළිතුර මචෝ.. පට්ටයි..! :yes::love::yes:

    එළ එළ :D

    අජෝ උඹද ජැක්ක කල්! ආයේ අරුන් ගේ දිහා සෙට් වෙමුද? :D

    :rofl: එළ එළ සෙට්වෙමු. ඒකනෙ කියන්නෙ. එදා මොකක් ද අල්ලපු ගෙදර මළගෙයක් වෙලා නිසා බෑ කිවුව නේද? මේ පැත්තෙ ආවෙත් නැහැනෙ ඕගොල්ලො කාලෙකින් :rolleyes:
     
    33000W

    Member
    එහෙම කියන්න එපා රත්තරන්. බලන්න මේ ලෝකේ කොච්චර නරක අය ඉන්නවද කියල. ඒ තියෙද්දී මං වගේ හොඳ අයත් මේ ඉන්නේ. ඔයා වෙනුවෙන් මං ඉන්නවනේ පැටියෝ. ඔයා ඔහොම හදිසි තීරණයක් ගත්තේ ඇයි? අපි දෙන්න සම්බෝලයි බතුයි කාල හරි එළකිරි එකේ ඉමු. GT උනත් කමක් නෑ ඔයාට මොනවා හරි කියන්න ආවොත් මං බලාගන්නම්. බලන්න දැන් හවස් වෙලත් එක්ක. ඔයා හින්දනේ පැටියෝ මම මෙච්චර වෙලා mb නාස්ති කරගෙන ඉන්නෙ මෙතන. :rofl:බලන්න අර ඇත අහසෙ ලස්සන කාක්කො ජෝඩුවක් පියාඹන හැටි හරියට ඔයයි මමයි වගේ. ඔන්න පැටියෝ ඔයාගේ ඔළුවේ කූඹියෙක් යනවා ඉන්න ගසල දාන්න. ඔහොම කියන්න එපා රත්තරන්. සංසාරේ ඉවර වෙනකම් අපි දෙන්න එලකිරියට වෙලා ඉමු. :rofl:
    අඩෝ.දැන්වත් නැගිටපන්. උබ බීලද? මගේ කෙල්ලත් එක්ක උබ කොහොමද කාක්කො බලන්නෙ:rofl:
     
    Status
    Not open for further replies.