ලෝකෙ ඉන්න මිනිස්සු එක එක විදියනෙ. එතකොට ලෝකෙ හොඳ නෑ කියල ඔයා වෙන ලෝකෙකට ගිහින් ජීවත් වෙනව ද? නැහැනෙ? ඔයා ෆේක් එකක් නෙමෙයිනම් අනිත් අය කියන දේවල් ගැන හිතන්න යන්න එපා. මොකෝ ඔයා දන්නවනෙ ඔයා ෆෙක් එකක් නෙමෙයි කියල. ලෝකෙට ඕන විදියට ජීවත් වෙන්නෙ නැතුව තමන්ට ඕන විදියට ජීවත් වෙන්න. එතකොට ඔය ගැටලු මුකුත් නෑ. ඔයා වැරැද්දක් කරන්නෙ නැත්තම් ෆෙක් එකක් වුණත් නැතත් ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

එහෙම කලොත් උගේ හොට තියා ඇටකට්ටක්වත් නැති වෙයි හොයා ගන්න.උබ ගිහින් නෂ්ටාවශේෂ එකතු කරපන් ගිහින්. ඊට පස්සේ GT අයිය මාව ban කරයි එළකිරි එකේ මිනී මැරුවට

මගුලක් කතා කරනවා
මගේ ලොකේෂන් එක පේන් නැද්ද උඹට....
මේ කෙල්ලෙක් ඇවිත් මුළු එලකිරියම කැළඹිලා
කොල්ලෝ යකා නටනවා සිහි විකල් වෙලා![]()

ආ එක මිසක්
බලපන්කො මේ රට්ටු උඹ ගැන කියන කතා.. 
ඔව් වැදගත් විදියට ඉන්නවනම් කාටවත් ගැටලුවක් නැහැනෙ. දැන් පැණි හලන්න හරි මේකට අලුත් අය එන්න එපායෙ. එහෙම අය එන එක නැතිකරගෙන අපේ පැණි හලන්න කැමති සෙට් එක කරගන්නෙ තමන්ටම වල කපා ගැනීමක්.
කුණුහරුප කියල, අසභ්‍යය ටැගස් දාලා තියෙන ත්‍රේඩ් එකක් පිට ඉඳල එළකිරි එකට එන්න බලන් ඉන්න කෙනෙක් දැක්කොත් හිතන්නෙ මේ විදියටයි එළකිරි වල කට්ටිය අලුත් අයට සලකන්නෙ කියලනෙ. ඒ අය දන්නෙ නැහැනෙ මේව ෆෙක් ද නැද්ද කියල. ඒක නිසා සාමාජිකයන් වෙන අපිට විශාල වගකීමක් තියෙනව අපේ තත්වය වගේ ම සයිට් එකේ තත්වයත් ආරක්ෂා කරන්න.

ඒකා ඉල්ලගෙන කෑවට මේ කෙල්ල මක් කරන්නද බං..dead island කාරයට යකා ආවේශ වෙලා ඇති....
කෙල්ලෙක් නිසා උන හදියක්....

උදේ පාන්දර ආගමික ටෝකක් දුන්නනේ..dead island කාරයට යකා ආවේශ වෙලා ඇති....
කෙල්ලෙක් නිසා උන හදියක්....

෴සමනලී෴;12935785 said:අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්.. ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට

රට්ටු කිව්වේ??ආ එක මිසක්
බලපන්කො මේ රට්ටු උඹ ගැන කියන කතා..
![]()

෴සමනලී෴;12935785 said:අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්.. ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට

෴සමනලී෴;12935785 said:අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්.. ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට
ලෝකෙ ඉන්න මිනිස්සු එක එක විදියනෙ. එතකොට ලෝකෙ හොඳ නෑ කියල ඔයා වෙන ලෝකෙකට ගිහින් ජීවත් වෙනව ද? නැහැනෙ? ඔයා ෆේක් එකක් නෙමෙයිනම් අනිත් අය කියන දේවල් ගැන හිතන්න යන්න එපා. මොකෝ ඔයා දන්නවනෙ ඔයා ෆෙක් එකක් නෙමෙයි කියල. ලෝකෙට ඕන විදියට ජීවත් වෙන්නෙ නැතුව තමන්ට ඕන විදියට ජීවත් වෙන්න. එතකොට ඔය ගැටලු මුකුත් නෑ. ඔයා වැරැද්දක් කරන්නෙ නැත්තම් ෆෙක් එකක් වුණත් නැතත් ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

එහෙම කියන්න එපා රත්තරන්. බලන්න මේ ලෝකේ කොච්චර නරක අය ඉන්නවද කියල. ඒ තියෙද්දී මං වගේ හොඳ අයත් මේ ඉන්නේ. ඔයා වෙනුවෙන් මං ඉන්නවනේ පැටියෝ. ඔයා ඔහොම හදිසි තීරණයක් ගත්තේ ඇයි? අපි දෙන්න සම්බෝලයි බතුයි කාල හරි එළකිරි එකේ ඉමු. GT උනත් කමක් නෑ ඔයාට මොනවා හරි කියන්න ආවොත් මං බලාගන්නම්. බලන්න දැන් හවස් වෙලත් එක්ක. ඔයා හින්දනේ පැටියෝ මම මෙච්චර වෙලා mb නාස්ති කරගෙන ඉන්නෙ මෙතන.෴සමනලී෴;12935785 said:අනේ ඔයාලට මම නිසා ලොකු කරදරයක් වුනේ නේද. මට සමාවෙන්න වැරැද්දක් වුණා නම් මගේ අතින්. මේකෙ Admin අයියට කියලා මගේ Account එක අයින් කරලා දාන්න. මම පරන විදියටම Guest කෙනෙක් හැටියට ඇවිත් ලිපි කියවන්නම්. හැමෝටම බුදුසරණයි! මගේ අතින් වැරැද්දක් වුණා නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම හිතුවෙ මේකෙ ගොඩක් හොද අය ඇති කියලා. ඒත් හැමෝම එකයි. කමක් නෑ. ගිහින් එන්නම්.. ඇත්තටම මට ගොඩක් දුකයි ඔයාලා කරපු වැඩ වලට. කමක් නෑ මමනෙ වැරැද්ද කලේ. සමාවෙන්න ඒකට
බලන්න අර ඇත අහසෙ ලස්සන කාක්කො ජෝඩුවක් පියාඹන හැටි හරියට ඔයයි මමයි වගේ. ඔන්න පැටියෝ ඔයාගේ ඔළුවේ කූඹියෙක් යනවා ඉන්න ගසල දාන්න. ඔහොම කියන්න එපා රත්තරන්. සංසාරේ ඉවර වෙනකම් අපි දෙන්න එලකිරියට වෙලා ඉමු. 
කාටෙයි උඹ ඔය කියන්නෙ..?![]()

තොපිට නෙමෙයි යකුනේ.... තොපි මා වෙත ඇවිත් අල කන්නද?

නියම පිළිතුර මචෝ.. පට්ටයි..!![]()
න
අජෝ උඹද ජැක්ක කල්! ආයේ අරුන් ගේ දිහා සෙට් වෙමුද?![]()
එළ එළ සෙට්වෙමු. ඒකනෙ කියන්නෙ. එදා මොකක් ද අල්ලපු ගෙදර මළගෙයක් වෙලා නිසා බෑ කිවුව නේද? මේ පැත්තෙ ආවෙත් නැහැනෙ ඕගොල්ලො කාලෙකින් 
එලකිරිය කැළඹෙයි...!
වරද කාගේද?

.. කවුරු උනත් පවුනේ බං..
අඩෝ.දැන්වත් නැගිටපන්. උබ බීලද? මගේ කෙල්ලත් එක්ක උබ කොහොමද කාක්කො බලන්නෙඑහෙම කියන්න එපා රත්තරන්. බලන්න මේ ලෝකේ කොච්චර නරක අය ඉන්නවද කියල. ඒ තියෙද්දී මං වගේ හොඳ අයත් මේ ඉන්නේ. ඔයා වෙනුවෙන් මං ඉන්නවනේ පැටියෝ. ඔයා ඔහොම හදිසි තීරණයක් ගත්තේ ඇයි? අපි දෙන්න සම්බෝලයි බතුයි කාල හරි එළකිරි එකේ ඉමු. GT උනත් කමක් නෑ ඔයාට මොනවා හරි කියන්න ආවොත් මං බලාගන්නම්. බලන්න දැන් හවස් වෙලත් එක්ක. ඔයා හින්දනේ පැටියෝ මම මෙච්චර වෙලා mb නාස්ති කරගෙන ඉන්නෙ මෙතන.බලන්න අර ඇත අහසෙ ලස්සන කාක්කො ජෝඩුවක් පියාඹන හැටි හරියට ඔයයි මමයි වගේ. ඔන්න පැටියෝ ඔයාගේ ඔළුවේ කූඹියෙක් යනවා ඉන්න ගසල දාන්න. ඔහොම කියන්න එපා රත්තරන්. සංසාරේ ඉවර වෙනකම් අපි දෙන්න එලකිරියට වෙලා ඉමු.