තොපිට නෙමෙයි යකුනේ.... තොපි මා වෙත ඇවිත් අල කන්නද?
![]()

මං හිතුවා උඹ අලුත් බිස්නස් එකක් පටන් අරගෙන කියලා.. 

තොපිට නෙමෙයි යකුනේ.... තොපි මා වෙත ඇවිත් අල කන්නද?
![]()

මං හිතුවා උඹ අලුත් බිස්නස් එකක් පටන් අරගෙන කියලා.. 

මම කිව්වයැ කැන්ඩියා පුල්මුඩේ කියලා..උඹ පුල්මුඩේ කිව්වා එවුන් තමයි ඉතිං වෙන කව්ද![]()

එහෙම කියන්න එපා රත්තරන්. බලන්න මේ ලෝකේ කොච්චර නරක අය ඉන්නවද කියල. ඒ තියෙද්දී මං වගේ හොඳ අයත් මේ ඉන්නේ. ඔයා වෙනුවෙන් මං ඉන්නවනේ පැටියෝ. ඔයා ඔහොම හදිසි තීරණයක් ගත්තේ ඇයි? අපි දෙන්න සම්බෝලයි බතුයි කාල හරි එළකිරි එකේ ඉමු. GT උනත් කමක් නෑ ඔයාට මොනවා හරි කියන්න ආවොත් මං බලාගන්නම්. බලන්න දැන් හවස් වෙලත් එක්ක. ඔයා හින්දනේ පැටියෝ මම මෙච්චර වෙලා mb නාස්ති කරගෙන ඉන්නෙ මෙතන.බලන්න අර ඇත අහසෙ ලස්සන කාක්කො ජෝඩුවක් පියාඹන හැටි හරියට ඔයයි මමයි වගේ. ඔන්න පැටියෝ ඔයාගේ ඔළුවේ කූඹියෙක් යනවා ඉන්න ගසල දාන්න. ඔහොම කියන්න එපා රත්තරන්. සංසාරේ ඉවර වෙනකම් අපි දෙන්න එලකිරියට වෙලා ඉමු.

බලන්න රත්තරං ඒ කාක්කා බොග දාපු හැටි... ඊයා නේද?එහෙම කියන්න එපා රත්තරන්. බලන්න මේ ලෝකේ කොච්චර නරක අය ඉන්නවද කියල. ඒ තියෙද්දී මං වගේ හොඳ අයත් මේ ඉන්නේ. ඔයා වෙනුවෙන් මං ඉන්නවනේ පැටියෝ. ඔයා ඔහොම හදිසි තීරණයක් ගත්තේ ඇයි? අපි දෙන්න සම්බෝලයි බතුයි කාල හරි එළකිරි එකේ ඉමු. GT උනත් කමක් නෑ ඔයාට මොනවා හරි කියන්න ආවොත් මං බලාගන්නම්. බලන්න දැන් හවස් වෙලත් එක්ක. ඔයා හින්දනේ පැටියෝ මම මෙච්චර වෙලා mb නාස්ති කරගෙන ඉන්නෙ මෙතන.බලන්න අර ඇත අහසෙ ලස්සන කාක්කො ජෝඩුවක් පියාඹන හැටි හරියට ඔයයි මමයි වගේ. ඔන්න පැටියෝ ඔයාගේ ඔළුවේ කූඹියෙක් යනවා ඉන්න ගසල දාන්න. ඔහොම කියන්න එපා රත්තරන්. සංසාරේ ඉවර වෙනකම් අපි දෙන්න එලකිරියට වෙලා ඉමු.

මං හිතුවා උඹ අලුත් බිස්නස් එකක් පටන් අරගෙන කියලා..
![]()

තෝත් හෙන ආසාවෙන් හිටිය නේද බිස්නස් එකට ජොයින් වෙන්න ..

උඹ අයි අල බිස්නස් කරනවද පාට් ටයිම්?තොපිට නෙමෙයි යකුනේ.... තොපි මා වෙත ඇවිත් අල කන්නද?
![]()

එළ එළ සෙට්වෙමු. ඒකනෙ කියන්නෙ. එදා මොකක් ද අල්ලපු ගෙදර මළගෙයක් වෙලා නිසා බෑ කිවුව නේද? මේ පැත්තෙ ආවෙත් නැහැනෙ ඕගොල්ලො කාලෙකින්
![]()
බලන්න රත්තරං ඒ කාක්කා බොග දාපු හැටි... ඊයා නේද?![]()

බොක කටේ වැටිච්ච හැටි..පිහදාගනින් ෂේප් එකේ..

අනේ මම පුල්මුඩේ තත්වෙ පැහැදිලි කලා විතරයි...ඕව් උඹ තමා කිව්වේ
![]()
![]()

සමනලී එක දාල ගිහින් ද කොහෙද බං..
අපිට තමා රන් කරන්න වෙන්නේ![]()