මම අලුතින් ආවේ

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    what-happens-when-you-dont-go-on-facebook-for-a-w-23340-1305025135-14-550x305.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම කියන්න එපා රත්තරන්. බලන්න මේ ලෝකේ කොච්චර නරක අය ඉන්නවද කියල. ඒ තියෙද්දී මං වගේ හොඳ අයත් මේ ඉන්නේ. ඔයා වෙනුවෙන් මං ඉන්නවනේ පැටියෝ. ඔයා ඔහොම හදිසි තීරණයක් ගත්තේ ඇයි? අපි දෙන්න සම්බෝලයි බතුයි කාල හරි එළකිරි එකේ ඉමු. GT උනත් කමක් නෑ ඔයාට මොනවා හරි කියන්න ආවොත් මං බලාගන්නම්. බලන්න දැන් හවස් වෙලත් එක්ක. ඔයා හින්දනේ පැටියෝ මම මෙච්චර වෙලා mb නාස්ති කරගෙන ඉන්නෙ මෙතන. :rofl:බලන්න අර ඇත අහසෙ ලස්සන කාක්කො ජෝඩුවක් පියාඹන හැටි හරියට ඔයයි මමයි වගේ. ඔන්න පැටියෝ ඔයාගේ ඔළුවේ කූඹියෙක් යනවා ඉන්න ගසල දාන්න. ඔහොම කියන්න එපා රත්තරන්. සංසාරේ ඉවර වෙනකම් අපි දෙන්න එලකිරියට වෙලා ඉමු. :rofl:

    තොට මොකෝ වුනේ.. නැගිටපිය නැගිටපිය.. හීන දකින වෙලාවක්යෑ මේක.. සමනලී ගිහින් බං.. ආයෙ එන එකක් නෑ.. :no::no:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එහෙම කියන්න එපා රත්තරන්. බලන්න මේ ලෝකේ කොච්චර නරක අය ඉන්නවද කියල. ඒ තියෙද්දී මං වගේ හොඳ අයත් මේ ඉන්නේ. ඔයා වෙනුවෙන් මං ඉන්නවනේ පැටියෝ. ඔයා ඔහොම හදිසි තීරණයක් ගත්තේ ඇයි? අපි දෙන්න සම්බෝලයි බතුයි කාල හරි එළකිරි එකේ ඉමු. GT උනත් කමක් නෑ ඔයාට මොනවා හරි කියන්න ආවොත් මං බලාගන්නම්. බලන්න දැන් හවස් වෙලත් එක්ක. ඔයා හින්දනේ පැටියෝ මම මෙච්චර වෙලා mb නාස්ති කරගෙන ඉන්නෙ මෙතන. :rofl:බලන්න අර ඇත අහසෙ ලස්සන කාක්කො ජෝඩුවක් පියාඹන හැටි හරියට ඔයයි මමයි වගේ. ඔන්න පැටියෝ ඔයාගේ ඔළුවේ කූඹියෙක් යනවා ඉන්න ගසල දාන්න. ඔහොම කියන්න එපා රත්තරන්. සංසාරේ ඉවර වෙනකම් අපි දෙන්න එලකිරියට වෙලා ඉමු. :rofl:
    බලන්න රත්තරං ඒ කාක්කා බොග දාපු හැටි... ඊයා නේද? :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: මං හිතුවා උඹ අලුත් බිස්නස් එකක් පටන් අරගෙන කියලා.. :lol::lol:

    :angry::angry: තෝත් හෙන ආසාවෙන් හිටිය නේද බිස්නස් එකට ජොයින් වෙන්න ..:growl::growl::baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :rofl: එළ එළ සෙට්වෙමු. ඒකනෙ කියන්නෙ. එදා මොකක් ද අල්ලපු ගෙදර මළගෙයක් වෙලා නිසා බෑ කිවුව නේද? මේ පැත්තෙ ආවෙත් නැහැනෙ ඕගොල්ලො කාලෙකින් :rolleyes:

    ඕව් ඕව් එක තමා මටත් එවල තිබ්බ මැසේජ් එකක්
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Kohoma hari gt kiyanne ape ekek kiyala dana gattha me thread eka nisa man sinhala bawwda kiyala kiwwa.athi ban me thread eka mama nam yanawa paw ara kella fatta kammali me thread eka bye
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    සමනලී එක දාල ගිහින් ද කොහෙද බං..
    අපිට තමා රන් කරන්න වෙන්නේ
    :P:P

    මෙහෙම ගියොත් රන් කරන්න වෙන්නෙ සමනලීට තමයි :rofl:
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    එහෙම කියන්න එපා රත්තරන්. බලන්න මේ ලෝකේ කොච්චර නරක අය ඉන්නවද කියල. ඒ තියෙද්දී මං වගේ හොඳ අයත් මේ ඉන්නේ. ඔයා වෙනුවෙන් මං ඉන්නවනේ පැටියෝ. ඔයා ඔහොම හදිසි තීරණයක් ගත්තේ ඇයි? අපි දෙන්න සම්බෝලයි බතුයි කාල හරි එළකිරි එකේ ඉමු. GT උනත් කමක් නෑ ඔයාට මොනවා හරි කියන්න ආවොත් මං බලාගන්නම්. බලන්න දැන් හවස් වෙලත් එක්ක. ඔයා හින්දනේ පැටියෝ මම මෙච්චර වෙලා mb නාස්ති කරගෙන ඉන්නෙ මෙතන. :rofl:බලන්න අර ඇත අහසෙ ලස්සන කාක්කො ජෝඩුවක් පියාඹන හැටි හරියට ඔයයි මමයි වගේ. ඔන්න පැටියෝ ඔයාගේ ඔළුවේ කූඹියෙක් යනවා ඉන්න ගසල දාන්න. ඔහොම කියන්න එපා රත්තරන්. සංසාරේ ඉවර වෙනකම් අපි දෙන්න එලකිරියට වෙලා ඉමු. :rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    බලාගෙන... server එකක් එහෙම down උනොත් උබල දෙන්න ඉවරයි.... :p
     
    Status
    Not open for further replies.