මම ගොඩක් දවස් මේකේ බලන් හිටියා වෙන දේවල්. ඉතින් මටත් හිතුන එකතු වෙන්න කියල මොකද වෙන්නේ මෙතන. දන්නා කෙනෙක් කියන්නකෝ. ආතල් කෝටියයි.

අසහන කාරයෝ ඉන්නවා වටේට මචෝ.. ඔවුව ඔහොම තමයි...
මරිසි වැඩ 2 ත්රෙඩ් එකේ මම පෝස්ට් දානව.. ඒත් මොකෙක්ද එකෙක් ඒකෙත් මගේ රෙප් කපලා...
මගේ අතින් පයින් යන්නේ නැති නිසා හිත හදන ඉන්නවා.
හේතුවක් නැතුව කපන එකයි අව්ල..

රෙප් කපන එක නෙමෙයි අව්ල...හේතුවක් නැතුව කපන එකයි අව්ල..
අනික නමවත් නොදා හැංඟි හැංඟි එහෙම කරන එක හරි නෑ..![]()
රිදිච්ච එවුන් ඉන්නවානේ, උන් අවස්ථාව ලැබෙන කම් ඉන්නවා පළිගන්න බලාගෙන.

උඹ 2012 ජුනි ඉදන් මොනවද කලේ ?

ආපුගමන් ලිඳේඋඹ ගොඩ දවසක් බලන් හිටියනං මෙතන වෙන්නෙ මොනවද කියල හොඳට තේරෙන්න එපැයි...
Anyway welcome to the hell තමයි ඉතිං..
e moko mata baninna![]()
