හම්මෝ. නිමල් , මින් ට ගෙවල් වල ගෑනු නැද්ද බං? ඒ ගෑනු ඔවා හොයලා වලි ද ගන්නේ නැද්ද?![]()
මිතුරේ ඔය ෆොටෝ1 ඉන්න කන්නාඩි දාන් ඉන්න තඩිය තමා ඕක ඇද්දෙ.....සිරිපාලගෙ බඩුව පොඩි කෙල්ලෙක් බන්...ඒකි රජරටින් පාස් අවුට් උනු ඩොකියෙක්... බත්තරමුල්ලේ ගෙයක් එහෙම තියනවා.. ඕකි දවසක් දැක්ක මම.. පට්ටම කෑල්ල... ගමන් බිමන් සුපිරි වාහනේක යන්නේ... රුප සුන්දරියෙක්..
මගේ ඉස්කොලේ ක්ලාස්1 එකට ඉගෙනගත්ත යාලුවෙක්ට නම් සුගර් මමි කෙනෙක් සෙට් උනා දැන් ඉන්නෙ ලංඩොන්... සුපිරි ලයිෆ්... ඇන්ටිත් මගේ මහත්තයා කිය කිය ඉමේජ් දානවා ඉතින් ඉන්ස්ටා එකේ...


