මම ආදරය කරන පාසල් මිතුරිය හා අනාගතය??!!!

tha123

Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මම ආදරය කරන පාසල් මිතුරිය හා අනාගතය??!!!

    මට මම ආදරය කරන කෙනාව මුලින්ම හම්බුනේ 8 ශ්‍ර්නියේදී(2012) මුලදී මම try කරා. එත් ටික දවසකින් මම එයට try කරන එක අතාරියා. එත් තාමත් ආදරෙයි.පස්සේ අපි ගොඩක් frndzලා විදිහට සෙට් උනා.

    මට 9 ශ්‍රේනිටෙදිත්(2013) එකම පන්තියට වැටෙන්න වාසනාව ලැබුනා. එයාට කොල්ලෙක් ඉන්නවා කියපු ආරංචියට අපි දවසක් joke කරා. මට දැනුනු විදිහට එකට එයාගේ හිත ටිකක් රිදුනා මට පැත්තකට කතා කරලා කිව්වේ “ මම ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකම් කාත් එක්කවත් යාලු වෙන්නේ නෑ. එහෙම යාලු වෙනවනම් මම මුලින්ම යාලු වෙන්නේ ඔයත් එක්කනේ මතකයි නේද 8 වසරේ…... “ කියලා.මට නම් තේරුණා විදිහට එයත් මට කැමැත්තෙන් ඉදලා තියෙනවා. එත් එයා ඉස්කෝලේ ගිහින් ඉවරවෙනකම් යාලු වෙන්නේ නෑ කිව්වනේ….

    අවුරුද්ද ඉවර වෙලා 10ට අවා. දහයේදී bucket subject හින්දා දෙන්න පන්ති දෙකකට වැටුනා. එ හින්දා අපි ටිකක් දුරස් උනා. එත් හම්බෙන හැම වෙලේම එයා මාත් එක්ක හොදට හිනා වෙලා කතා කරනවා.

    මේ ජනවාරියට මට එයා හම්බවෙලා අවුරුදු 3යි (දැන්නම් හැබැයි ටිකක් කතා කරනවා අඩුයි). එත් මට තව ඉන්න තියෙන්නේ අවුරුදු 4යි. මට එයා වෙනුවෙන් ඒ ටික හිටියහැකි. මට බය ඒ ටික කාලෙට එයා මගෙන් දුරස් වෙයිද කියලා. ඒ හින්දා මට ඕනේ එයත් එක්ක ලගින් ඉන්න. තාමත් මම එයාට කැමතියි කියලා දැනෙන්න අරින්න. එයා වෙනුවෙන් ඉස්කෝලේ ගිහින් ඉවරවෙනකම් බලන් ඉන්නවා කියන්න. එතකන් හොද frndzලා විදිහට ඉන්න. මට ඒ සඳහා කරන්න පොඩි උපදෙස් ටිකක් ඕනේ……..:love: :love: :love:
     
    thanujaka

    Well-known member
  • මටනං ඉතිං ඕකට කියන්න තියෙන්නේ මෙච්චරයි මචං..
    තව පොඩ්ඩක් උඹ ලෝකේ දකිනකන් ඉවසපන්..
    තව කාලයක් යනකොට ඔයිට වඩා ලොකූ ලෝකයක් උඹට පේන්න ගන්නවා..
    එදාට තීරණයක් ගනිං...
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    මටනං ඉතිං ඕකට කියන්න තියෙන්නේ මෙච්චරයි මචං..
    තව පොඩ්ඩක් උඹ ලෝකේ දකිනකන් ඉවසපන්..
    තව කාලයක් යනකොට ඔයිට වඩා ලොකූ ලෝකයක් උඹට පේන්න ගන්නවා..
    එදාට තීරණයක් ගනිං...

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මටනං ඉතිං ඕකට කියන්න තියෙන්නේ මෙච්චරයි මචං..
    තව පොඩ්ඩක් උඹ ලෝකේ දකිනකන් ඉවසපන්..
    තව කාලයක් යනකොට ඔයිට වඩා ලොකූ ලෝකයක් උඹට පේන්න ගන්නවා..
    එදාට තීරණයක් ගනිං...

    :):)
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    hodata igena gannin machan ita passe onatharam kello innawa me loke
    uba okath hithe tiya gena hodata igena ganin kella hodai nam kiyapu widiyatama idiwi.uba eya wenuwen innawa kiyala mathak karala tiyapan echcharai :cool::cool:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    AL kaledi wens wenwa ooka, scl ekn out unata psse oya inna eke sampuurna kanapita harenwa
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    uba kellata kelinma kiyapan uba eya gana balaporoththuwen innawa kiyala igena iwara wenakam..ethakan yaluwo widiyata imu kiyala..
     
    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    හිච්චි love ක්, මම නම් කියන්නේ ඔය love ට ඉස්සෙල්ලා උබල දෙන්න o/l, a/l ගොඩ දාගනිල්ලා.....?:yes:
    නැත්තම් උබට love ත් නෑ..? ඉස්කෝලේ ගිහින් කරගත්ත මගුලකුත් නැති වෙයි...!
    :yes: :)
     
    manjula009

    Well-known member
  • දැන් හිතෙන්නේ ලෝකෙන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ උබට කියල.
    තව ටික කාලයයි, ඔක්කොම කණපිට හැරෙනවා.
    ඔව්වා ආතල් එකට කරපං, වැඩිය ඔලුවට අරං අනිත් වැඩ විනාස කරගන්න එපා.

    මල්ලී උබ ඉගෙන ගෙන හොද රස්සාවක් හොයාගන්න එක විතරක් ඔලුවේ තියාගනින්. අනිත් දේවල් ඊට පස්සේ ඉබේම එනවා ;)
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මටනං ඉතිං ඕකට කියන්න තියෙන්නේ මෙච්චරයි මචං..
    තව පොඩ්ඩක් උඹ ලෝකේ දකිනකන් ඉවසපන්..
    තව කාලයක් යනකොට ඔයිට වඩා ලොකූ ලෝකයක් උඹට පේන්න ගන්නවා..
    එදාට තීරණයක් ගනිං...

    හිච්චි love ක්, මම නම් කියන්නේ ඔය love ට ඉස්සෙල්ලා උබල දෙන්න o/l, a/l ගොඩ දාගනිල්ලා.....?:yes:
    නැත්තම් උබට love ත් නෑ..? ඉස්කෝලේ ගිහින් කරගත්ත මගුලකුත් නැති වෙයි...!:yes: :)

    දැන් හිතෙන්නේ ලෝකෙන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ උබට කියල.
    තව ටික කාලයයි, ඔක්කොම කණපිට හැරෙනවා.
    ඔව්වා ආතල් එකට කරපං, වැඩිය ඔලුවට අරං අනිත් වැඩ විනාස කරගන්න එපා.

    මල්ලී උබ ඉගෙන ගෙන හොද රස්සාවක් හොයාගන්න එක විතරක් ඔලුවේ තියාගනින්. අනිත් දේවල් ඊට පස්සේ ඉබේම එනවා ;)

    :yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    යකූ මාත් මුලින්ම යාලු උන කෙල්ලව දැක්කෙ 8 වසරෙදි. ටිකක් උබෙ කතාව වගෙ. හැබයි මන් A/l කරද්දි ඒකි එක්ක යාලු උනා. ඒකි කැම්පස් ගියා. මන් ගෙදර නැවතුනා. ඒ නිසා තෝත් මන් වගෙ නොවී ඉගෙන ගනින්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මට මම ආදරය කරන කෙනාව මුලින්ම හම්බුනේ 8 ශ්‍ර්නියේදී(2012) මුලදී මම try කරා. එත් ටික දවසකින් මම එයට try කරන එක අතාරියා. එත් තාමත් ආදරෙයි.පස්සේ අපි ගොඩක් frndzලා විදිහට සෙට් උනා.

    මට 9 ශ්‍රේනිටෙදිත්(2013) එකම පන්තියට වැටෙන්න වාසනාව ලැබුනා. එයාට කොල්ලෙක් ඉන්නවා කියපු ආරංචියට අපි දවසක් joke කරා. මට දැනුනු විදිහට එකට එයාගේ හිත ටිකක් රිදුනා මට පැත්තකට කතා කරලා කිව්වේ “ මම ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකම් කාත් එක්කවත් යාලු වෙන්නේ නෑ. එහෙම යාලු වෙනවනම් මම මුලින්ම යාලු වෙන්නේ ඔයත් එක්කනේ මතකයි නේද 8 වසරේ…... “ කියලා.මට නම් තේරුණා විදිහට එයත් මට කැමැත්තෙන් ඉදලා තියෙනවා. එත් එයා ඉස්කෝලේ ගිහින් ඉවරවෙනකම් යාලු වෙන්නේ නෑ කිව්වනේ….

    අවුරුද්ද ඉවර වෙලා 10ට අවා. දහයේදී bucket subject හින්දා දෙන්න පන්ති දෙකකට වැටුනා. එ හින්දා අපි ටිකක් දුරස් උනා. එත් හම්බෙන හැම වෙලේම එයා මාත් එක්ක හොදට හිනා වෙලා කතා කරනවා.

    මේ ජනවාරියට මට එයා හම්බවෙලා අවුරුදු 3යි (දැන්නම් හැබැයි ටිකක් කතා කරනවා අඩුයි). එත් මට තව ඉන්න තියෙන්නේ අවුරුදු 4යි. මට එයා වෙනුවෙන් ඒ ටික හිටියහැකි. මට බය ඒ ටික කාලෙට එයා මගෙන් දුරස් වෙයිද කියලා. ඒ හින්දා මට ඕනේ එයත් එක්ක ලගින් ඉන්න. තාමත් මම එයාට කැමතියි කියලා දැනෙන්න අරින්න. එයා වෙනුවෙන් ඉස්කෝලේ ගිහින් ඉවරවෙනකම් බලන් ඉන්නවා කියන්න. එතකන් හොද frndzලා විදිහට ඉන්න. මට ඒ සඳහා කරන්න පොඩි උපදෙස් ටිකක් ඕනේ……..:love: :love: :love:

    Happaaa..mu hena podi ekek ne? :D :D malli baya wennepa...oyata wela thiyenne mata wecha scene ekamai :) :)

    mama 7 wasare idan girl ta love karanne :D 10 wasaredi ahuwa..hari giye na..kisima positive response ekak thibune na..ita passe aye a/l kaledi ahuwa aye..eth mukuth kiwwe na..akamathi kiwweth na..e nisa mamath ganan gatte na..nitharama wage hambuna iskole iwara wela yaddi..ayema ithin a/l karala maasa dekakata wage passe eyage yaluwek ta kiyala ahuwa..ethakota kamathi una :D

    uba sira love karanawanam atha arinna epa..kellata kiyahan eya wenuwen studies iwara wenakan inna puluwna kiyala....aye ahanna yannepa :yes: kelinma a/l iwara wela ahapan..aniwa kamthi wenawa..nitharama habai hamba wenna..nitharama dakina kota nikanma kamathi wenawa..ita passe ahanakan thamai kella balan inne..idala hitala sathiyak withara meeet nowi idala eka sare hambenna giyanam therei wenasa :yes:

    good luck :):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    යකූ මාත් මුලින්ම යාලු උන කෙල්ලව දැක්කෙ 8 වසරෙදි. ටිකක් උබෙ කතාව වගෙ. හැබයි මන් A/l කරද්දි ඒකි එක්ක යාලු උනා. ඒකි කැම්පස් ගියා. මන් ගෙදර නැවතුනා. ඒ නිසා තෝත් මන් වගෙ නොවී ඉගෙන ගනින්.

    sorry thamai :yes: mona de karath hodata igena ganna nam wenawa..kella kochara kamathi unath uba a/l fail unoth kella kamathi wenne na :no: kello kamathi hoda bright porawal walata :)
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ane oya labbawal hariyan na malli..math dan htya ekak 10di..thamath eka koranne

    7di or 8di math lv kala kellekta
    meh magula halaganna baruwa inne dan..
    isra math uba wage thama hithuwe..

    tikak kal yddi ubalaga loke therenawa..

    uba skolen out una kaleta aye awit meh therd eka kiyawapan ubatama uba gana lajna hitenwa..ona nam balapanko mage 1st therd eka..and meh profile eka haduwekhaduwet N and K kiyanne magei kellagei nam deka dla..

    dan inne wenama kellek ban..

    face the real world bro.m
    gd luck for ur future
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    N♥K_forever;18157671 said:
    ane oya labbawal hariyan na malli..math dan htya ekak 10di..thamath eka koranne

    7di or 8di math lv kala kellekta
    meh magula halaganna baruwa inne dan..
    isra math uba wage thama hithuwe..

    tikak kal yddi ubalaga loke therenawa..

    uba skolen out una kaleta aye awit meh therd eka kiyawapan ubatama uba gana lajna hitenwa..ona nam balapanko mage 1st therd eka..and meh profile eka haduwekhaduwet N and K kiyanne magei kellagei nam deka dla..

    dan inne wenama kellek ban..

    face the real world bro.m
    gd luck for ur future

    mokakda ban me kiyala thiyenne? thama e kellalu..dan wena ekak lu?? :baffled::baffled: ube affair ekata kochara kal da machan dan?

    ai ubata kellawa dan allanne natte? :oo: samahara welawata ohoma wenna puluwan ban..api hithana de nemei atta...hamadema wenas wenawa...podi kale love wage nemei loku wenakota therenawa api podi kaale kochara boladaida kiyala...:)
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මටනං ඉතිං ඕකට කියන්න තියෙන්නේ මෙච්චරයි මචං..
    තව පොඩ්ඩක් උඹ ලෝකේ දකිනකන් ඉවසපන්..
    තව කාලයක් යනකොට ඔයිට වඩා ලොකූ ලෝකයක් උඹට පේන්න ගන්නවා..
    එදාට තීරණයක් ගනිං...

    එකෙන්ම
    if u deserve to have it,it will comes to you
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    උබ එකිට කැමති නම්
    එ්කි උපට කැමතති නම්..
    යාළුවෝ වගේ හිටු..
    එ් මත්තේ නැහෙන්න එපා.....
    උබ අවු 4...
    හුලං...
    හැබැයි ලගින් හිටපන්....
    අෑත් වෙන්න එපා...
    අැත් වෙනවනම් අෑත් වෙලාම පලයන්....
    අායේ හැරෙන්න එපා....
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    මටනං ඉතිං ඕකට කියන්න තියෙන්නේ මෙච්චරයි මචං..
    තව පොඩ්ඩක් උඹ ලෝකේ දකිනකන් ඉවසපන්..
    තව කාලයක් යනකොට ඔයිට වඩා ලොකූ ලෝකයක් උඹට පේන්න ගන්නවා..
    එදාට තීරණයක් ගනිං...

    niyama advice eka.............
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    oya wagema kathawak tami machan matath tiune,aka nisa mata aurudu 4k witara fun ganne nethiwa aparade diya welaa giyaa, oya wage kello aka sere wachane denne nethte ban unge thiyena balu gathiyata,mage experience aken kiyanne,a kellath mata oya wagema kiuwa,school out wneakan imu kiyala,ehema kiyanne mun balanawa kolla igena gannawada u goda yana thathwe innawada kiyala,goda giye nettam munatama kiyanawa mama oyata kemathi kuwene ne kiyala,

    wesa kellek matath oka kara,aki hithuwe mama life ake fail wei kiyala,maawa heluwa ganata,den aki asarana welaa,honda job akak karana buwekta set karala gedarin, mata hamba unaa akige naaki manamalaya akka me langadi,a manamalayagen kohomada Uncle kiyala ahuwama akige muna wenaswena widiya dekkanakota aawa happy aka mata matak wenakotath athal,

    minissunwa andana unta wenne, adinnawath nethewena aka.igena ganin,ethakota oya genu kakul deka wate tiyagena inna puluwan,