ආදරයේ නාමයෙන් ලියන අවසන් කවිය මෙය නම් එය තමා මං මල්ලිගේ ජීවිතයේ නැග්ම පටන් ගන්නා දවස විදිහට ගනන් ගන්නෙ....
අලුත් අවුරුද්දට මල්ලී අරන් තියෙන්නෙ ඉතාම වටිනා හා තීරණාත්මක තීරනයක්..
ඕක ගන්න තිබුනේ මීට ගොඩක් ඉස්සරවෙලා නේද කියල මතු යම් දවසක ඔයාට හිතෙයි..ඒත් තවම පරක්කු නැහැ..
මල්ලි දැන් පිවිසිලා ඉන්නෙ ජයග්රාහී මාවතට..අපි ඒකෙ මිනිස්කම දෝතින් දරාගෙන ඉදිරියටම පියමං කරමු..
ඒ මාවතේදී කවුරු හරි දවසක හමු වී දවසක හිනැහෙයි ......
ඔව් ආදරයේ විරහව නමින් ලියන අවසන් කවිය මෙක වේවි....මගෙ ජීවිතේ සැලකිය යුතු කාලයක් මම මේක හින්ද නැති කර ගත්තා ...එත් මම එ කරපු දේ ගැන පසුතැවෙන්නෙ නැ ... දැන් ජිවිතේ අලුතින්ම පටන් ගන්න ඔනි ...
අය්ය කිව්ව වගේ ... මේ ජීවන ගමනෙදි ...කෙදිනක හෝ හමු වෙවී...ආදරයේ වටිනා කම දන්න ... කෙනෙක් ....
බොහොම ස්තුති අය්ය


