~~ මම ආදරෙයි ~~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ආ‍ද‍ර‍යේ‍ නා‍ම‍යෙ‍න්‍ ලි‍ය‍න‍ අ‍ව‍ස‍න්‍ ක‍වි‍ය‍ මෙ‍ය‍ න‍ම්‍ එ‍ය‍ ත‍මා‍ මං‍ ම‍ල්‍ලි‍ගේ‍ ජී‍වි‍ත‍යේ‍ නැ‍ග්‍ම ප‍ට‍න්‍ ග‍න්නා‍ ද‍ව‍ස‍ වි‍දි‍හ‍ට‍ ග‍නන්‍ ග‍න්නෙ‍....

    අ‍ලු‍ත්‍ අ‍වු‍රු‍ද්‍දට ම‍ල්‍ලී‍ අ‍ර‍න්‍ ති‍යෙ‍න්නෙ‍ ඉ‍තා‍ම ව‍ටි‍නා‍ හා‍ තී‍ර‍ණා‍ත්‍ම‍ක‍ තී‍ර‍න‍ය‍ක්‍..

    ඕ‍ක ග‍න්න ති‍බු‍නේ‍ මී‍ට‍ ගො‍ඩ‍ක්‍ ඉ‍ස්‍ස‍ර‍වෙ‍ලා‍ නේ‍ද‍ කි‍ය‍ල‍ ම‍තු‍ ය‍ම්‍ ද‍ව‍ස‍ක‍ ඔ‍යා‍ට හි‍තෙ‍යි‍..ඒ‍ත්‍ ත‍ව‍ම‍ ප‍ර‍ක්‍කු‍ නැ‍හැ‍..

    ම‍ල්‍ලි‍ දැ‍න්‍ පි‍වි‍සි‍ලා‍ ඉ‍න්නෙ‍ ජ‍ය‍ග්‍රා‍හී‍ මා‍ව‍ත‍ට..අ‍පි‍ ඒකෙ‍ මි‍නි‍ස්‍ක‍ම‍ දෝ‍ති‍න්‍ ද‍රා‍ගෙ‍න ඉ‍දි‍රි‍ය‍ට‍ම‍ පි‍ය‍මං ක‍ර‍මු‍..

    ඒ‍ මා‍ව‍තේ‍දී‍ ක‍වු‍රු‍ හ‍රි‍ ද‍ව‍ස‍ක‍ හ‍මු‍ වී‍ ද‍ව‍ස‍ක හි‍නැ‍හෙ‍යි‍ ......


    ඔව් ආදරයේ විරහව නමින් ලියන අවසන් කවිය මෙක වේවි....මගෙ ජීවිතේ සැලකිය යුතු කාලයක් මම මේක හින්ද නැති කර ගත්තා ...එත් මම එ කරපු දේ ගැන පසුතැවෙන්නෙ නැ ... දැන් ජිවිතේ අලුතින්ම පටන් ගන්න ඔනි ...
    අය්ය කිව්ව වගේ ... මේ ජීවන ගමනෙදි ...කෙදිනක හෝ හමු වෙවී...ආදරයේ වටිනා කම දන්න ... කෙනෙක් ....
    බොහොම ස්තුති අය්ය
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Sarath-Fonseka-Cartoon03.jpg
    Sarath-Fonseka-Cartoon03.jpg
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ෙගාඩක් දුක සංෙව්දී නිර්මාණයක්.
    සිත ෙකතරම් දරදඬු වුනත් ආදරය ළඟදි ෙබාලඳ ෙවනවා.
    අපූරැයි
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නව වසරට සුභ අළුත් සිතුවිලි සමගින් ජීවිතයේ සාර්ථකත්වයට ඉදිරි පියවරවල් තබන්නට සුභ පැතුම් සහෝ. ඔබට.....
    :)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ෙගාඩක් දුක සංෙව්දී නිර්මාණයක්.
    සිත ෙකතරම් දරදඬු වුනත් ආදරය ළඟදි ෙබාලඳ ෙවනවා.
    අපූරැයි


    aadaraya lagadi sitha asarana wenewa :) ... :)

    bohoma isthuthi :)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    නව වසරට සුභ අළුත් සිතුවිලි සමගින් ජීවිතයේ සාර්ථකත්වයට ඉදිරි පියවරවල් තබන්නට සුභ පැතුම් සහෝ. ඔබට.....
    :)


    bohoma isthuthi :) aniwa :) nawa wasarata nawa balaporoththuwak :)